Amazon gift card problem

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    amazon gift card ekak gatta 25$. Commercial eke debit ekakin gatte.unge selling rate eka tiyenne 299 kiyala.e unata 308 kapilane $ ekakata.

    Gift card gannakota fee ekak kapenewada?
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    % එකක් කැපෙනවා
    LKR දාල නං පේ කරේ conversion fee එකක් ඇමසන් එකෙන් ගන්නවා
     
    • Like
    Reactions: ZeroFire

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    % එකක් කැපෙනවා
    LKR දාල නං පේ කරේ conversion fee එකක් ඇමසන් එකෙන් ගන්නවා
    Appa ehemada.el el

    % එකක් කැපෙනවා
    LKR දාල නං පේ කරේ conversion fee එකක් ඇමසන් එකෙන් ගන්නවා
    5F3CE44F-2E2E-46E4-BD33-C66101038F78.jpeg

    ඉතින් බන් 299 ගානේ දුන්නම 7475 නේ කැපෙන්න ඕන.අර කියපු fee එක කැපුනත් ඔච්චර ගානක් කැපෙන්න බෑ නේද?

    මන් $ වලින් pay කලේ

    Customer care කතා කරාමනම් කිව්වේ එහෙම fee මුකුත් නෑ කියලා.මේ ගොබ්බයෝ tax ගහනවද දන්නෑ.
    ------ Post added on Apr 3, 2022 at 8:37 PM
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo

    Appa ehemada.el el

    View attachment 165755

    ඉතින් බන් 299 ගානේ දුන්නම 7475 නේ කැපෙන්න ඕන.අර කියපු fee එක කැපුනත් ඔච්චර ගානක් කැපෙන්න බෑ නේද?

    මන් $ වලින් pay කලේ

    Customer care කතා කරාමනම් කිව්වේ එහෙම fee මුකුත් නෑ කියලා.මේ ගොබ්බයෝ tax ගහනවද දන්නෑ.
    ------ Post added on Apr 3, 2022 at 8:37 PM
    tax na, stamp duty ekak wadinne.
    kalin nam debit walata 3%i thibbe, lagadi 6%k karada koheda.
    statement eka awama balapan, samahara banks wala stamp duty kiyala enawa, samahara ewaye payment ekatama add wela enne.
     
    • Like
    Reactions: NRTG and ZeroFire

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    tax na, stamp duty ekak wadinne.
    kalin nam debit walata 3%i thibbe, lagadi 6%k karada koheda.
    statement eka awama balapan, samahara banks wala stamp duty kiyala enawa, samahara ewaye payment ekatama add wela enne.
    Ado ow bn.6k kapenewa.kapruken gena eka laabai wage ne ehema baluwoth.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    Ado ow bn.6k kapenewa.kapruken gena eka laabai wage ne ehema baluwoth.
    amazon direct ship කරගන්නවා නං පාඩුයි
    පැකේජ් ෆෝවඩින් සර්විස් එකක් හොයාගෙන බඩු ගොඩක් එක සැරේ ඕඩර් කරලා ගෙන්න ගනින්, එතකොට ලාබයි
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    amazon direct ship කරගන්නවා නං පාඩුයි
    පැකේජ් ෆෝවඩින් සර්විස් එකක් හොයාගෙන බඩු ගොඩක් එක සැරේ ඕඩර් කරලා ගෙන්න ගනින්, එතකොට ලාබයි
    mn lap ekak ganne bn.awlk na kaprukenma genewa.kohomath mehe shop walin gannawata wada 100,000 witara laabai kapruken genawath😅.

    forward කරන එකකින් දාන්න තිබ්බ බන් මේ $ සීන් එක නිසා එකපාර ගෙවන්න බෑනේ.ඒකයි අවුල.