Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amazon Kindle E Reader එකක් ගන්න ඕනෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Kindle E Reader වල pdf අවුලක් නැතිව බලන්න පුලුවන්ද? (pdf support ද?)

ඔවු, හැබැයි කෙලින්ම pdf විදියට දැම්මම සූම් කරොත්, අර ෆෝන් එකේ pdf බලනවා වගේ වමට දකුනට ස්ක්‍රොල් කර කර බලන්න ඕන, කින්ඩල් එකේ ස්ක්‍රොලින් එහෙම ස්මූත් නැහැ e-ink ඩිස්ප්ලේ එක නිසා. හැබැයි ඇමසන් එකෙන් කින්ඩල් එකටම emailඑකක් දෙනවා, pdf ඒකට මේල් කරාම කින්ඩල් ෆෝමැට් එකට කන්වර්ට් වෙලා එනව එතකොට අර විදියට ස්ක්‍රොල් වෙන්නෙ නැතුව ෆොන්ට් සයිස් එහෙම වැඩි කරලා බලන්න පුලුවන් එතකොට text wrap වෙලා ඊලග පේජ් එකට යනවා

2. සිංහල ෆොන්ට්ස් පෙන්නනව ද?

pdf වල නම් කිසි අවුලක් නැතුව පෙන්නනවා, එහෙම නැත්නම් යුනිකෝඩ්(.txt එහම කියවනවා නම්) නම් කින්ඩල් එකේ ෆෝන්ට් ෆෝල්ඩරේට සිංහල ෆොන්ට් එක කොපි කරාම හරි. පෙන්නන ෆොන්ට් එක මාරු කරන්න පුලුවන් එතකොට සිංහල ෆොන්ට් එකට මාරු කරන්න පුලුවන්

3. Screen size එක අවුලක් නැද්ද?

නෑ, මොකද කින්ඩල් එකේ ෆොන්ට් සයිස් එක වැඩි කරලා බලන්න පුලුවන් ඕන නම්, ඒතකොට text wrap වෙලා ඊලග පේජ් එකට යනවා, ෆෝන් එකේ වගේ වමට දකුනට ස්ක්‍රොල් කරන්න ඕන නැහැ

4. ඒ වගේම ඒ display එක ඇහැට කොහොම ද?

ඇහැට පට්ට සිරා පොතක් කියවනවා වගේම තමයි

5. ලංකාවෙ price එහෙම කොහොම වෙයි ද? ගන්නවා නම් කොහොම ද ගන්නෙ? එහෙම ගෙන්නන එකෙක් දන්නව ද?

කොල්ලුපිටිය පැත්තෙ ෆෝන් ශොප් වල එහෙම තියනවා දැකලා තියනවා ගනන් කොහොමද දන්නෙ නැහැ, මම හිතන්නෙ ඇමසන් එකෙන් කින්ඩල් ෆ්‍රී ශිප් කරනවද කොහෙද

ikman එකෙත් ඇති

6. Kindle එක එක වර්ග තියනවා නෙද? එවගෙන් උබලා recommend කරන්නෙ මොකක් ද? Kindle ම ද නැත්තන් තව හොද වර්ග දන්න්ව ද (අඩු ගානට )?

මොඩල් කීපයක් තියනවා, බැක්ලයිට් එක නැති එකක් එනවා ඒක ගනන් අඩුයි හැබැයි රෑට කියවනවා නම් ලයිට් එකක් ඕන, පේපර්වයිට් එක බැක්ලයිට් එක තියනවා ඒක නිසා ඒක පට්ට ලේසයි, ස්ක්‍රීන් කලර් එකත් පොතක පාටම වගේ

තව ස්ක්‍රින් එක ලොකු මොඩල් දෙකක් (Oasis, නම මතක නෑ) තියනවා ඒව නම් ගනන් වැඩියි. ඒව යූස් කරන කෙනෙක් දැකලත් නැහැ

පේපර්වයිට් එක තමයි රෙකමන්ඩ් කරන්නෙ

තව එක එක රීඩර් තියනවා kindle එක තමයි පොපියුලර්ම එක, ඒක ගන්න එක වාසියි මොකද ටොරන්ට් වල එහෙම ගොඩක් ebook තියෙන්නෙ kindle එකේ ෆෝමැට් එකෙන්

[QUOTE="NEMISIS, post: 25282548, member: 494668"] [SIZE="3"]1. Kindle E Reader වල pdf අවුලක් නැතිව බලන්න පුලුවන්ද? (pdf support ද?) [COLOR="Blue"]ඔවු, හැබැයි කෙලින්ම pdf විදියට දැම්මම සූම් කරොත්, අර ෆෝන් එකේ pdf බලනවා වගේ වමට දකුනට ස්ක්‍රොල් කර කර බලන්න ඕන, කින්ඩල් එකේ ස්ක්‍රොලින් එහෙම ස්මූත් නැහැ e-ink ඩිස්ප්ලේ එක නිසා. හැබැයි ඇමසන් එකෙන් කින්ඩල් එකටම emailඑකක් දෙනවා, pdf ඒකට මේල් කරාම කින්ඩල් ෆෝමැට් එකට කන්වර්ට් වෙලා එනව එතකොට අර විදියට ස්ක්‍රොල් වෙන්නෙ නැතුව ෆොන්ට් සයිස් එහෙම වැඩි කරලා බලන්න පුලුවන් එතකොට text wrap වෙලා ඊලග පේජ් එකට යනවා[/COLOR] 2. සිංහල ෆොන්ට්ස් පෙන්නනව ද? [COLOR="blue"]pdf වල නම් කිසි අවුලක් නැතුව පෙන්නනවා, එහෙම නැත්නම් යුනිකෝඩ්(.txt එහම කියවනවා නම්) නම් කින්ඩල් එකේ ෆෝන්ට් ෆෝල්ඩරේට සිංහල ෆොන්ට් එක කොපි කරාම හරි. පෙන්නන ෆොන්ට් එක මාරු කරන්න පුලුවන් එතකොට සිංහල ෆොන්ට් එකට මාරු කරන්න පුලුවන්[/COLOR] 3. Screen size එක අවුලක් නැද්ද? [COLOR="blue"]නෑ, මොකද කින්ඩල් එකේ ෆොන්ට් සයිස් එක වැඩි කරලා බලන්න පුලුවන් ඕන නම්, ඒතකොට text wrap වෙලා ඊලග පේජ් එකට යනවා, ෆෝන් එකේ වගේ වමට දකුනට ස්ක්‍රොල් කරන්න ඕන නැහැ[/COLOR] 4. ඒ වගේම ඒ display එක ඇහැට කොහොම ද? [COLOR="blue"]ඇහැට පට්ට සිරා පොතක් කියවනවා වගේම තමයි[/COLOR] 5. ලංකාවෙ price එහෙම කොහොම වෙයි ද? ගන්නවා නම් කොහොම ද ගන්නෙ? එහෙම ගෙන්නන එකෙක් දන්නව ද? [COLOR="Blue"]කොල්ලුපිටිය පැත්තෙ ෆෝන් ශොප් වල එහෙම තියනවා දැකලා තියනවා ගනන් කොහොමද දන්නෙ නැහැ, මම හිතන්නෙ ඇමසන් එකෙන් කින්ඩල් ෆ්‍රී ශිප් කරනවද කොහෙද ikman එකෙත් ඇති [/COLOR]6. Kindle එක එක වර්ග තියනවා නෙද? එවගෙන් උබලා recommend කරන්නෙ මොකක් ද? Kindle ම ද නැත්තන් තව හොද වර්ග දන්න්ව ද (අඩු ගානට )? [COLOR="blue"]මොඩල් කීපයක් තියනවා, බැක්ලයිට් එක නැති එකක් එනවා ඒක ගනන් අඩුයි හැබැයි රෑට කියවනවා නම් ලයිට් එකක් ඕන, පේපර්වයිට් එක බැක්ලයිට් එක තියනවා ඒක නිසා ඒක පට්ට ලේසයි, ස්ක්‍රීන් කලර් එකත් පොතක පාටම වගේ තව ස්ක්‍රින් එක ලොකු මොඩල් දෙකක් (Oasis, නම මතක නෑ) තියනවා ඒව නම් ගනන් වැඩියි. ඒව යූස් කරන කෙනෙක් දැකලත් නැහැ පේපර්වයිට් එක තමයි රෙකමන්ඩ් කරන්නෙ තව එක එක රීඩර් තියනවා kindle එක තමයි පොපියුලර්ම එක, ඒක ගන්න එක වාසියි මොකද ටොරන්ට් වල එහෙම ගොඩක් ebook තියෙන්නෙ kindle එකේ ෆෝමැට් එකෙන් [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom