Amazon Kindle E Reader එකක් ගන්න ඕනෙ
1. Kindle E Reader වල pdf අවුලක් නැතිව බලන්න පුලුවන්ද? (pdf support ද?)
2. සිංහල ෆොන්ට්ස් පෙන්නනව ද?
3. Screen size එක අවුලක් නැද්ද?
4. ඒ වගේම ඒ display එක ඇහැට කොහොම ද?
5. ලංකාවෙ price එහෙම කොහොම වෙයි ද? ගන්නවා නම් කොහොම ද ගන්නෙ? එහෙම ගෙන්නන එකෙක් දන්නව ද?
6. Kindle එක එක වර්ග තියනවා නෙද? එවගෙන් උබලා recommend කරන්නෙ මොකක් ද? Kindle ම ද නැත්තන් තව හොද වර්ග දන්න්ව ද (අඩු ගානට
)?
උබලගෙ experience එක්ක කියහංකො. ලොකු උදව්වක් බන්, ඇස් දෙක හොදටම ගෙවිලා තියෙන්නෙ ලැප් එක්ත් එක්ක ඉදලා.
මචංලා, ලැප් එකෙන් එක වැඩිවෙලා pdf කියවද්දි ඇස්වලට අමාරු හින්ද Kindle Reader (හෝ වෙන ඒ වගේ එකක්) පාවිච්චි කරන්න පටන් ගන්න බැලුවෙ. ඒත් ඉතිං හරියට දන්නැති හින්ද ගන්න බයයි, දන්න කෙනෙක් ඒ ගැන කියල දියංකො
1. Kindle E Reader වල pdf අවුලක් නැතිව බලන්න පුලුවන්ද? (pdf support ද?)
2. සිංහල ෆොන්ට්ස් පෙන්නනව ද?

3. Screen size එක අවුලක් නැද්ද?

4. ඒ වගේම ඒ display එක ඇහැට කොහොම ද?

5. ලංකාවෙ price එහෙම කොහොම වෙයි ද? ගන්නවා නම් කොහොම ද ගන්නෙ? එහෙම ගෙන්නන එකෙක් දන්නව ද?

6. Kindle එක එක වර්ග තියනවා නෙද? එවගෙන් උබලා recommend කරන්නෙ මොකක් ද? Kindle ම ද නැත්තන් තව හොද වර්ග දන්න්ව ද (අඩු ගානට
)?උබලගෙ experience එක්ක කියහංකො. ලොකු උදව්වක් බන්, ඇස් දෙක හොදටම ගෙවිලා තියෙන්නෙ ලැප් එක්ත් එක්ක ඉදලා.