Amazon lanka වගේ තවත E-money හොරෙක්

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    Amazon lanka වගේ තවත E-money හොරෙක්

    මේන්න තවත් අමේසන් ලන්කා වගේම හොරෙක්. මෙ ටිකේ ෆෙස්බුක් එකේ ඇඩි දාගෙන උගේ ලබිබ ප්‍රෙෙමා්ටි කරනවා. අහුවෙන්න එපා. මේවට. පැහැදිලිවම පේනවා මු කරන්නේ අමිබ හොර තක්තඩි වැඩක් කියලා.

    ලින්ක එක දාන්නේ උඹලගේ යාලුවෙත් දැනුවත් කරන්න. කියපල්ලා. මහෛාරාට අහුවෙන්න එපා කියලා. http://www.lakshapathi.com/
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබත් පල් හොරෙක්නේ. මේකේ ලක්ෆොරෙක්ස් ප්‍රොමෝට් කරන්නේ......:rofl::rofl::rofl:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    එක ක්ලික් එකකට ඩොලර් 1 සිට ඩොලර් 10 දක්වා ගෙවන PTC අඩවි ලැයිස්තුව. faq wala thamai thiyenne 1000$ = 0.01$ kiyala
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    උබත් පල් හොරෙක්නේ. මේකේ ලක්ෆොරෙක්ස් ප්‍රොමෝට් කරන්නේ......:rofl::rofl::rofl:

    අනේ පොන්න සුත්්තෝ මට හොදයි කියලා හිතුනොත් ලක්ෆරෛක්ස් නෙවෙයි ඔනි එකක් හදොයි කියනවා. ඒකට උඹේ උපදෙස් ඔනි නැ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Computer ekakwath pawichchi nokarapu eungen salli gasakapu ekekda dan na,
    Mama dakala thiyenawa english website me wage.

    Hora Naambooo.
     
    mayadunna1

    Member
    Sep 14, 2014
    4
    0
    0
    මම මේ ඊ බුක් එක අර ගත්තා එතන වංචාවක්නම් පේන්න නෑ. $9 ගෙව්වට පාඩුවක් නෑ. හොඳම වෙබ් සයිට් වල ලින්ක්ස් තියෙනවා. පොඩ්ඩක් අවුල තියෙන්නෙ සැටලයිට් ටී වී එකේ චැනල් 1000ක් නෑ. 200ක් විතර තියෙන්නෙ. ලක්ෆොරෙක්ස් කියන්නෙනම් තනිකරම බොරුවක්ලු. ebook එකේ කියල තියෙනවා
     
    Last edited:

    mayadunna1

    Member
    Sep 14, 2014
    4
    0
    0
    ලක්ෆොරෙක්ස් කියන්නෙනම් තනිකරම බොරුවක් lakshapathi.com ebookඑකේ කියල තියෙනවා ලක්ෆොරෙක්ස් කියන්නෙ අමු ප්‍රෝඩාවක් අහුවෙන්න එපා කියලා. රුපියල් ලක්ෂ ගණන්වලින් ගේම් දෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    මම මේ ඊ බුක් එක අර ගත්තා එතන වංචාවක්නම් පේන්න නෑ. $9 ගෙව්වට පාඩුවක් නෑ. හොඳම වෙබ් සයිට් වල ලින්ක්ස් තියෙනවා. පොඩ්ඩක් අවුල තියෙන්නෙ සැටලයිට් ටී වී එකේ චැනල් 1000ක් නෑ. 200ක් විතර තියෙන්නෙ. ලක්ෆොරෙක්ස් කියන්නෙනම් තනිකරම බොරුවක්ලු. ebook එකේ කියල තියෙනවා
    ඔව් මචන් මාත් ගත්ත ඔය 9USD එක ඒ කෙ ඒ අයිය කියල තියෙන විදියට ඔක්කොම කරල මාත් දැන් ලක්ෂපතියෙක්.
    එයාට නන් ගොඩාක් කල් ගියාලු නේද මම නන් ඊයෙ ගත්ත අද ලස්සපතියෙක්.

    සැටලයිට් ටීවි එකේ තියෙන චැනල් 200ම එක පාර බලන්න තමා දැන් ට්‍රයි එක අද යන්න ඉන්නෙ ස්ක්‍රීන් 200ක් ගේන්න.
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    1486617_688678971172239_354478742_n.jpg
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ලක්ෆොරෙක්ස් කියන්නෙනම් තනිකරම බොරුවක් lakshapathi.com ebookඑකේ කියල තියෙනවා ලක්ෆොරෙක්ස් කියන්නෙ අමු ප්‍රෝඩාවක් අහුවෙන්න එපා කියලා. රුපියල් ලක්ෂ ගණන්වලින් ගේම් දෙන්නෙ.

    :rofl::rofl::rofl::rofl::rofl: අනේ යකෝ.. ඒක කියවන ඔනි එකෙකුට තෙරෙනවා. මොළයක් තියෙනවනමි. නිකන් ඉදන් පුක දෙන එවුන්ට වඩා. තොපිලගෝ ගොන්කහ ලොස්ටි කර ගත්තට ඒකට ලක්ෆොරෙක්ස් පලි නැ බං. කවිද උඹ කොහේ හරි ක්ලාස් කරන එකෙක්ද ? අනික් කාරණේ උඹ මේ කෙමෙන්ටි දාන්නම එලකිරී එකවුන්ටි එකකුත් හදාලාගෙන ඇවිල්ලා බව පේනවා. ඇයි බන දැන් උඹ කරන ක්ලාස් වලට ළමයි එන්නේ නැද්ද ? එහේම නැත්තම පොන්න ආතල් ගන්න ගිහිල්ලා ලොස් කර ගත්තද ? පවි බන් උඹ. :lol::lol::lol:
     
    Last edited:

    marasira

    Member
    Sep 15, 2014
    11

    sira kathawa.. Lol 100 i :lol::lol::lol::lol: muta hena amaruwak thiyenawa wage lakforex ekata gahanna, ekane me adala nathi thanwalath eka genama kiyawanne. hikz
     
    mayadunna1

    Member
    Sep 14, 2014
    4
    0
    0
    ලක්ෆොරෙක්ස් එකෙන් මාසෙට 50000 හොයන එකෙක් කමෙන්ට් දාපල්ලකො.;) ඒකෙ අයිති කාරයනම් දැන් කෝටිපතියෙක් වෙලාලු. අනේ උබල වගේ හරක් රැලක්. :D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් ඉතින් මිහරක් අහුවෙනව,රුපියල් 900-1000 ක් වෙනුවෙන් අත්මය පාවාදිමක් නම් පේනව සම-හරක්ගෙ, ඔයිට හොදයි කුලි වැඩක් කරපල්ල නම්බුයි.:confused::confused:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ලක්ෆොරෙක්ස් එකෙන් මාසෙට 50000 හොයන එකෙක් කමෙන්ට් දාපල්ලකො.;) ඒකෙ අයිති කාරයනම් දැන් කෝටිපතියෙක් වෙලාලු. අනේ උබල වගේ හරක් රැලක්. :D

    කෙලවෙලා ඉන්න හරකා කවුද කියලා මෙතන තප්පුුලන හැටියෙන් පේනවා බන්. අලුත් එකකවුන්ට හදාගෙන මෙතන ඇවිල්ලා පුක දෙන්නේ මොකෝද බන්. ෂුවර් එකට මුත් එක්කෝ අර සුලුලන්කා එකේක් වගේ නැත්තං ක්ලාස් කරන දැන් ළමයි එන්නේ නැති එකෙක් වගේ. ලොල් 100යි :lol::lol::lol::lol: