Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amazon Lanka Emoney ප්රෝඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මං මේක දාන්නෙ ranga_uoc ඉල්ලපු නිසා වගේම මේ වගේ හොරුන්ගෙන් ටික දෙනෙක් හරි බේරගන්න ඕන නිසා. මෙන්න මේකයි සීන් එක.[/FONT]

[FONT=&quot]ඔන්න මං දන්න නංගි කෙනෙක් ඇවිත් අහුවා මගෙන් Amazon Lanka එකේ Register වෙලා කොහොමද Job වලට දාන්නෙ කියලා. (මං ඕක ගැන අහලා තිබ්බෙවත් නෑ. මං හිතුවෙ Top Jobs වගේ සයිට් එකක් කියලා ). ඉතින් මං කිව්වා රෙජිස්ටර් වෙලා ඒකෙ එන Form එකේ Fields ටික පුරවලා CV එකක් Attach කරන්න කියලා. එතකොට මගෙන් ඇහුවා CD එකෙන්ද Register වෙන්නෙ කියලා. මං ඇහුවා මොන CD එකද කියලා.  එතකොට කිව්වා Amazon Lanka එකෙන් දුන්න CD එක කියලා.[/FONT]

[FONT=&quot]ඔන්න එතකොට මට තේරුනා මේ මොකක්හරි Emoney කාරයෙක්ගෙ CD එකක් කියලා. මං කිව්ව හෙට මට CD එක ගෙනත් දෙන්න මං බලලා කියන්නම් කියලා. ඒ අතරෙ මං විස්තර ඇහුවා. එක දවසෙ course එකක් ලු. මාසෙට ලක්ෂයක් හොයන්න පුලුවන් කිව්වලු. තව $$ ගන්න පුලුවන් කාඩ් එකකුත් දෙනවා කිව්වලු. Card එකත් හම්බුනාලු. ඔය වගේ අනන් මනන් වගයක් කිව්වා.[/FONT]

[FONT=&quot]මං පස්සෙ තව විස්තර අහල බැලුවා.[/FONT]

[FONT=&quot]Course එක 5500 ක් ලු. ගිය එකෙක්ගෙන් Coupon එකක්ද මොකක්ද හම්බෙලා ඒක පෙන්නුවම කීයක්ද ගානක් Discount එකක් දෙනවලු.[/FONT]

[FONT=&quot]හෙන ගහනවා යකෝ රුපියල් 5500 අහිංසක මිනිස්සුන්ගෙන් කඩාගන්න එක. ඕකට ගිය ඒ ලමයත් ටිකක් ආර්ථික අපහසුකම් තියෙන කෙනෙක්. ගෙදරට Computer එකක් අරන් තියෙන්නෙත් මෑතකදි Secondhand එකක්.[/FONT]

මේකට ගිහින් කියලා දීපුවා ගොඩක් තේරුනේ නෑලු. Ad Click කරන සයිට් ගොඩක[FONT=&quot] register උනාලු.[/FONT]

[FONT=&quot]මුලින් ඊමේල් එකක් හදලා දීලා Bux Site තොගයක Register කරවලා. සමහර එවුන්ට හරියට ඒක තේරිලත් නෑ. තේරුනේ නෑ කිව්වම කිව්වලු ඉවර උනාම ඇවිත් හම්බෙන්න කියලා. Sure එකටම මුන් ඔය ආපු ලමයින්ව Register කරවන්න ඇත්තෙත් උන්ගෙම referral links වලින් වෙන්න ඇති.[/FONT]

තව Freelancer, Fiverr, Elance, Odesk වගේ සයිට් වලත් Register කරවලා. හැබැයි ඔවගෙන් Jobs වලට ඇප්ලයි කරන හැටිවත් හරියට කියලා දීලා නෑ. ඒ නංගි දන්නෙ නෑ Register උනාම Email එක Confirm කරවන හැටිවත්.

[FONT=&quot]තව කියලා ඔයාලට ඉස්සරහට USA Bank Account එකකින් එයි කියලා Card එකක් කරන වැඩ වලින් සල්ලි ගන්න පුලුවන් විදිහෙ. ඒ කාඩ් එක එයාට ආවලු.[/FONT]

[FONT=&quot]පස්සෙ මං බැලුවා මොකක්ද කියලා. Payoneer කාඩ් එකක්. මුන් එන හැම එකාටම මේ Payoneer කාඩ් ගෙන්නවලා දෙනවා Free නිසා. මේ වගේ කාලකන්නි නිසා කවදාහරි ලංකාවට Payoneer කාඩ් වත් එවන එකක් නෑ මෙහෙම කරාම. දැනටම Adsense ගන්න අමාරුයි දක්ෂිණ ලංකා කාරයො කරපු ගොන් වැඩ නිසා.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]දැන් තමයි හොදම හරිය. මුන් CD එකක් දුන්නා කිව්වානෙ. ඒකෙ තියෙන දේවල් දැක්කාම මට පුටුවෙම ගූ ගියා සිංහලයෝ. උඹලටත් පෙන්නනම මං ඒකෙ Copy එකක් දාගත්තා. මෙන්න තියෙන දේවල්.[/FONT]

[FONT=&quot]මෙන්න CD එකේ / Directory එක[/FONT]

මෙන්න Bank information කියන එකේ තිබ්බ ඒවා.

නිකන්ම ලංකාවෙ බැංකු ලිස්ට් එකකුයි. ඒවගෙ Address ටිකකුයි. Contact Numbers ටිකයි. Modified Date බැලුවොත් පෙනෙයි 2008 හදපු Word File එකක්.

අපරාදෙ කියන්න බෑ ලිස්ට් එකේ [FONT=&quot]SABARAGAMUWA DEVELOPMENT BANK, [/FONT][FONT=&quot][FONT=&quot]SANASA DEVELOPMENT BANK, [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]NDB HOUSING BANK වල Details පවා තියෙනවා.

ඊ මනී මොකොම වෙතත් අඩුම ගානෙ ගෙයක් හදන්න ඉන්න එකෙක්ට ණයක් ගන්න Details ගන්නවත් ප්රයෝයනවත් වෙයිනෙ.

[/FONT][/FONT][/FONT]

Satellite TV කියන Page එකේ තියෙන්නෙ මේක.

මෙන්න Software Collection කියන Folder එක.

ඔන්න දැන් තමයි වැඩේ. මුලින්ම කියන්න ඕනෙ මේක බලලා හිනාවෙලා Scurviyata වගේ පුටුවෙම ගියොත් මම වග කියන්නෙ නෑ.

ඔන්න උබලට මම පෙන්නන යන්නෙ ලෝකේ ඕනම Software එකක් සල්ලි නොගෙවා Download කරගන්න පුලුවන් Software එකක් ගැන.

පපර පප්ප පාං

ආපු උන්ට කිව්වාලු මේ Software එකෙන් ඕනම එකක් සල්ලි නොගෙවා Free Download කරන්න පුලුවන් කියලා. කතාව ඇත්ත යකෝ. $99, $299 වගේ ගහපු ඒවා මේකෙන් Download කරන්න පුලුවන්. මමත් Try කරා.

කැමති එකෙක් ඉන්නවනම් මෙතන Comment එකක් දානවා. උඹලට නිසා මං මේක $20 කට දෙන්නම්.

ඔන්න ඕක තමයි කතන්දරේ. හෙන ගහනවා බං මේ වගේ බලු වැඩ කරන උන්ට. අර තේරුනේ නෑ කියලා ඉවර උනාම අහන්න කියපු උන්ට ඉවර උනාම කිව්වලු හැම එකක්ම එකින් එක කියලා දෙන්න වෙලාව නෑ CD එක බලල තනියෙන් කරන්න කියලා. තව Data Entry වැඩ එහෙම උන්ට එනවා කියලා ඒවට සෙට් කරන්නම් කියලත් කියලා. උන් ජොබ් දෙනවා කියල කියන්නෙ ඔන්න ඕකට. මට කිව්වා එදා ලමයි 100 විතර හිටියා කියලා ඇවිත්. නිකන් බලපන් 5500 ගානෙ 100 කියන්නෙ 550,000. මේවා කරන උන් හොයලා පොලීසියට අල්ලල දෙන්න ඕනෙ.

ඕකට ගොඩක් යන්නෙ තමන්ට හම්බෙන පඩිය මදි මිනිස්සු (ගෑනු අයත් ඇතුලුව). මේ ගොඩක් අය වැඩිය Computer එහෙම පාවිච්චි නොකරපු අය. එහෙම කෙනෙක්ගෙන් මෙහෙම 5500 අරන් එ මිනිස්සුන්ව තවත් අමාරුවෙ දාන උන්ට හෙන ගහන්න ඕනෙ. ඔය ගිය අයගෙන් ගොඩක් අය තාමත් හිතන්නෙ මේක ඇත්ත කියලා. මොකද Payoneer card එක ගෙදරටම එන නිසා.

මේක දන්න උන් පුලුවන් තරම් Share කරපල්ලා. ගිය උන් ඉන්නවනම් තමන්ගෙ අත්දැකීමුත් දාපල්ලා. මේ Thread එක බලලා එකෙක් හරි තමන්ගෙ සල්ලි ඉතුරු කරගත්තොත් ඒකම මට ඇති.

මේකට නම් Amazon Lanka කාරයොන්ට හොඳටම රිදෙයි.

අම්මෝ අතත් රිදෙනවා Type කරලා. එක පාරක් බාගයක්ම Type කරලා තියෙද්දි මේකට කෙල උනානෙ. GT මචන් පුලුවන්නම් Post Draft කරලා Save කරන්න පුලුවන් System එකක් Implement කරපන්.

[QUOTE="dilshan87, post: 16027321, member: 91015"] [SIZE=3][FONT="]මං මේක දාන්නෙ ranga_uoc ඉල්ලපු නිසා වගේම මේ වගේ හොරුන්ගෙන් ටික දෙනෙක් හරි බේරගන්න ඕන නිසා. මෙන්න මේකයි සීන් එක.[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඔන්න මං දන්න නංගි කෙනෙක් ඇවිත් අහුවා මගෙන් Amazon Lanka එකේ Register වෙලා කොහොමද Job වලට දාන්නෙ කියලා. (මං ඕක ගැන අහලා තිබ්බෙවත් නෑ. මං හිතුවෙ Top Jobs වගේ සයිට් එකක් කියලා :rofl:). ඉතින් මං කිව්වා රෙජිස්ටර් වෙලා ඒකෙ එන Form එකේ Fields ටික පුරවලා CV එකක් Attach කරන්න කියලා.:P එතකොට මගෙන් ඇහුවා CD එකෙන්ද Register වෙන්නෙ කියලා. මං ඇහුවා මොන CD එකද කියලා. :rolleyes: එතකොට කිව්වා Amazon Lanka එකෙන් දුන්න CD එක කියලා.[/FONT][/SIZE] :dull: [SIZE=3][FONT="]ඔන්න එතකොට මට තේරුනා මේ මොකක්හරි Emoney කාරයෙක්ගෙ CD එකක් කියලා. මං කිව්ව හෙට මට CD එක ගෙනත් දෙන්න මං බලලා කියන්නම් කියලා. ඒ අතරෙ මං විස්තර ඇහුවා. එක දවසෙ course එකක් ලු. මාසෙට ලක්ෂයක් හොයන්න පුලුවන් කිව්වලු. තව $$ ගන්න පුලුවන් කාඩ් එකකුත් දෙනවා කිව්වලු. Card එකත් හම්බුනාලු. ඔය වගේ අනන් මනන් වගයක් කිව්වා.[/FONT][/SIZE]:yes: [SIZE=3][FONT="]මං පස්සෙ තව විස්තර අහල බැලුවා.[/FONT][/SIZE] :confused: [LIST] [*] [SIZE=3][FONT="]Course එක 5500 ක් ලු. ගිය එකෙක්ගෙන් Coupon එකක්ද මොකක්ද හම්බෙලා ඒක පෙන්නුවම කීයක්ද ගානක් Discount එකක් දෙනවලු.[/FONT][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red][FONT="]හෙන ගහනවා යකෝ රුපියල් 5500 අහිංසක මිනිස්සුන්ගෙන් කඩාගන්න එක. ඕකට ගිය ඒ ලමයත් ටිකක් ආර්ථික අපහසුකම් තියෙන කෙනෙක්. ගෙදරට Computer එකක් අරන් තියෙන්නෙත් මෑතකදි Secondhand එකක්.[/FONT][/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]මේකට ගිහින් කියලා දීපුවා ගොඩක් තේරුනේ නෑලු. Ad Click කරන සයිට් ගොඩක[FONT="] register උනාලු.[/FONT][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red][FONT="]මුලින් ඊමේල් එකක් හදලා දීලා Bux Site තොගයක Register කරවලා. සමහර එවුන්ට හරියට ඒක තේරිලත් නෑ. තේරුනේ නෑ කිව්වම කිව්වලු ඉවර උනාම ඇවිත් හම්බෙන්න කියලා. Sure එකටම මුන් ඔය ආපු ලමයින්ව Register කරවන්න ඇත්තෙත් උන්ගෙම referral links වලින් වෙන්න ඇති.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]තව Freelancer, Fiverr, Elance, Odesk වගේ සයිට් වලත් Register කරවලා. හැබැයි ඔවගෙන් Jobs වලට ඇප්ලයි කරන හැටිවත් හරියට කියලා දීලා නෑ. ඒ නංගි දන්නෙ නෑ Register උනාම Email එක Confirm කරවන හැටිවත්.[/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][FONT="]තව කියලා ඔයාලට ඉස්සරහට USA Bank Account එකකින් එයි කියලා Card එකක් කරන වැඩ වලින් සල්ලි ගන්න පුලුවන් විදිහෙ. ඒ කාඩ් එක එයාට ආවලු.[/FONT][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red][FONT="]පස්සෙ මං බැලුවා මොකක්ද කියලා. Payoneer කාඩ් එකක්. මුන් එන හැම එකාටම මේ Payoneer කාඩ් ගෙන්නවලා දෙනවා Free නිසා. මේ වගේ කාලකන්නි නිසා කවදාහරි ලංකාවට Payoneer කාඩ් වත් එවන එකක් නෑ මෙහෙම කරාම. දැනටම Adsense ගන්න අමාරුයි දක්ෂිණ ලංකා කාරයො කරපු ගොන් වැඩ නිසා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][SIZE=3][COLOR=Blue][FONT="]දැන් තමයි හොදම හරිය. මුන් CD එකක් දුන්නා කිව්වානෙ. ඒකෙ තියෙන දේවල් දැක්කාම මට පුටුවෙම ගූ ගියා සිංහලයෝ. උඹලටත් පෙන්නනම මං ඒකෙ Copy එකක් දාගත්තා. මෙන්න තියෙන දේවල්.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][FONT="]මෙන්න CD එකේ / Directory එක[/FONT][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/qFzrpWd.png[/IMG] [SIZE=3]මෙන්න Bank information කියන එකේ තිබ්බ ඒවා. නිකන්ම ලංකාවෙ බැංකු ලිස්ට් එකකුයි. ඒවගෙ Address ටිකකුයි. Contact Numbers ටිකයි. Modified Date බැලුවොත් පෙනෙයි 2008 හදපු Word File එකක්. අපරාදෙ කියන්න බෑ ලිස්ට් එකේ [/SIZE][SIZE=3][FONT="]SABARAGAMUWA DEVELOPMENT BANK, [/FONT][/SIZE][SIZE=3][FONT="][FONT="]SANASA DEVELOPMENT BANK, [/FONT][/FONT][/SIZE][SIZE=3][FONT="][FONT="][FONT="]NDB HOUSING BANK වල Details පවා තියෙනවා. ඊ මනී මොකොම වෙතත් අඩුම ගානෙ ගෙයක් හදන්න ඉන්න එකෙක්ට ණයක් ගන්න Details ගන්නවත් ප්රයෝයනවත් වෙයිනෙ. :rofl::rofl: [/FONT][/FONT][/FONT] [IMG]http://i.imgur.com/b35gbFJ.png[/IMG] Satellite TV කියන Page එකේ තියෙන්නෙ මේක. [IMG]http://i.imgur.com/VlnXMko.png[/IMG] මෙන්න Software Collection කියන Folder එක. :P [IMG]http://i.imgur.com/aTuq8S3.png[/IMG] ඔන්න දැන් තමයි වැඩේ. [COLOR=Blue]මුලින්ම කියන්න ඕනෙ මේක බලලා හිනාවෙලා Scurviyata වගේ පුටුවෙම ගියොත් මම වග කියන්නෙ නෑ. :oo::baffled::rofl: ඔන්න උබලට මම පෙන්නන යන්නෙ ලෝකේ ඕනම Software එකක් සල්ලි නොගෙවා Download කරගන්න පුලුවන් Software එකක් ගැන. :rofl: [SIZE=4][COLOR=Red]පපර පප්ප පාං[/COLOR] :rofl::rofl::rofl:[/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/i2lrecH.png[/IMG] ආපු උන්ට කිව්වාලු මේ Software එකෙන් ඕනම එකක් සල්ලි නොගෙවා Free Download කරන්න පුලුවන් කියලා. කතාව ඇත්ත යකෝ. $99, $299 වගේ ගහපු ඒවා මේකෙන් Download කරන්න පුලුවන්. මමත් Try කරා. :rofl::rofl::rofl: කැමති එකෙක් ඉන්නවනම් මෙතන Comment එකක් දානවා. උඹලට නිසා මං මේක $20 කට දෙන්නම්. :rofl::rofl::rofl::P:P:P [COLOR=Blue]ඔන්න ඕක තමයි කතන්දරේ. හෙන ගහනවා බං මේ වගේ බලු වැඩ කරන උන්ට. අර තේරුනේ නෑ කියලා ඉවර උනාම අහන්න කියපු උන්ට ඉවර උනාම කිව්වලු හැම එකක්ම එකින් එක කියලා දෙන්න වෙලාව නෑ CD එක බලල තනියෙන් කරන්න කියලා. තව Data Entry වැඩ එහෙම උන්ට එනවා කියලා ඒවට සෙට් කරන්නම් කියලත් කියලා. උන් ජොබ් දෙනවා කියල කියන්නෙ ඔන්න ඕකට. මට කිව්වා එදා ලමයි 100 විතර හිටියා කියලා ඇවිත්. නිකන් බලපන් 5500 ගානෙ 100 කියන්නෙ 550,000. මේවා කරන උන් හොයලා පොලීසියට අල්ලල දෙන්න ඕනෙ. ඕකට ගොඩක් යන්නෙ තමන්ට හම්බෙන පඩිය මදි මිනිස්සු (ගෑනු අයත් ඇතුලුව). මේ ගොඩක් අය වැඩිය Computer එහෙම පාවිච්චි නොකරපු අය. එහෙම කෙනෙක්ගෙන් මෙහෙම 5500 අරන් එ මිනිස්සුන්ව තවත් අමාරුවෙ දාන උන්ට හෙන ගහන්න ඕනෙ. ඔය ගිය අයගෙන් ගොඩක් අය තාමත් හිතන්නෙ මේක ඇත්ත කියලා. මොකද Payoneer card එක ගෙදරටම එන නිසා.[/COLOR] මේක දන්න උන් පුලුවන් තරම් Share කරපල්ලා. ගිය උන් ඉන්නවනම් තමන්ගෙ අත්දැකීමුත් දාපල්ලා. මේ Thread එක බලලා එකෙක් හරි තමන්ගෙ සල්ලි ඉතුරු කරගත්තොත් ඒකම මට ඇති. මේකට නම් Amazon Lanka කාරයොන්ට හොඳටම රිදෙයි. අම්මෝ අතත් රිදෙනවා Type කරලා. එක පාරක් බාගයක්ම Type කරලා තියෙද්දි මේකට කෙල උනානෙ. [COLOR=Blue]GT මචන් පුලුවන්නම් Post Draft කරලා Save කරන්න පුලුවන් System එකක් Implement කරපන්. :yes: [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom