Amazon Laptop Help

zirconium

Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    Amazon එකෙන් laptop 1ක් ගන්න බැලුවේ.
    1. US පාවිච්චි කරන්නේ 110v, ලංකාවේ 230v. ලැප ලංකාවේ අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද?
    2. International warranty ලංකාවේ claim කරන්න පුළුවන් ද?
    3. කප්රුක හරහා ගෙන 1 ලාභ ද?
    4. Amazon එකෙ දාලා තියෙන tax ගාන හරිද?

    ස්තූතියි
     
    • Like
    Reactions: saja

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Amazon එකෙන් laptop 1ක් ගන්න බැලුවේ.
    1. US පාවිච්චි කරන්නේ 110v, ලංකාවේ 230v. ලැප ලංකාවේ අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද?
    2. International warranty ලංකාවේ claim කරන්න පුළුවන් ද?
    3. කප්රුක හරහා ගෙන 1 ලාභ ද?
    4. Amazon එකෙ දාලා තියෙන tax ගාන හරිද?

    ස්තූතියි
    1. 110-240v support කරන් නැති චාජර් එකක් දැකපු කාලයක් මතක නෑ, ඕකනම් කේස් එකක් නෙමේ.
    2. brand එකේ හැටියට. eg: සමහර Asus laptop තියෙනවා international warranty එක්ක, Lenovo නම් US විතරයි. ඒත් DOA (dead on arrival) නම් රිටන් කරන්න පුලුවන්
    3. මෙහෙ courier ගෝතයො ටැක්ස් වංචා කරලා amazon estimates නහුතෙට නැගපු මොඩල් ඇරෙන්න අනිත් එව්වට පාඩුයි
    4. ඒක අපිට අදාල නෑ බං, ඊට වඩා අඩු වුණොත් refund කරනවා, වැඩි වුණොත් උන් ඒක දරා ගන්නවා

    මොකක්ද ගන්න හදන්නෙ?
     
    • Like
    Reactions: zirconium

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ASUS මෙහෙ කරන්නෙ ජෝන්කීල්ස් , ලැපේ සීරියල් නම්බර් එකෙන් පුලුවන් වොරන්ට් බලාගන්න. අවුලක් උනොත් ඒ පීරියඩ් එකේ ජෝන්කීල්ස් එකෙන් ක්ලේම් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: zirconium

    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    1. 110-240v support කරන් නැති චාජර් එකක් දැකපු කාලයක් මතක නෑ, ඕකනම් කේස් එකක් නෙමේ.
    2. brand එකේ හැටියට. eg: සමහර Asus laptop තියෙනවා international warranty එක්ක, Lenovo නම් US විතරයි. ඒත් DOA (dead on arrival) නම් රිටන් කරන්න පුලුවන්
    3. මෙහෙ courier ගෝතයො ටැක්ස් වංචා කරලා amazon estimates නහුතෙට නැගපු මොඩල් ඇරෙන්න අනිත් එව්වට පාඩුයි
    4. ඒක අපිට අදාල නෑ බං, ඊට වඩා අඩු වුණොත් refund කරනවා, වැඩි වුණොත් උන් ඒක දරා ගන්නවා

    මොකක්ද ගන්න හදන්නෙ?
    Lenovo 1k thamai ganna heduwe. Ideapad 3, ryzen 5. 120kata wage ganna puluwan

    ASUS මෙහෙ කරන්නෙ ජෝන්කීල්ස් , ලැපේ සීරියල් නම්බර් එකෙන් පුලුවන් වොරන්ට් බලාගන්න. අවුලක් උනොත් ඒ පීරියඩ් එකේ ජෝන්කීල්ස් එකෙන් ක්ලේම් කරගන්න පුලුවන්
    Thanks machan

    Bump
    ------ Post added on Jan 13, 2022 at 12:44 AM

    Direct Amazon genna puluwan ne.

    anith aewata num uthtara danne nehe

    kapruka ta wada presto hodai kiyanawa
    Thanks machan
    ------ Post added on Jan 13, 2022 at 12:46 AM

    Bump
    ------ Post added on Jan 14, 2022 at 8:24 AM