Amazon - Nekteck Leg Massager ඵකක් අම්මට ගෙන්න ගන්ඩ ඔන

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Amazon වලින් - Nekteck Leg Massager ඵකක් අම්මට ගෙන්න ගන්ඩ ඔන,
    Amazon product ASIN B08F5BCQ1Y
    අම්මගේ ඔපරේෂන් ඵකෙන් පස්සේ සයිඩ් ඵපෙක්ට නිසා මෙක ඔන. මොකද්ද හොදම විදිය ගෙන්න ගන්ඩ?
    Reasonable cost/charges are okey. කාට හරි පුලුවන්ඩ ගේන්නන්ඩ?
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඔකෙන් දාල 38K මුලින් කාර්ඩ් ඵකෙන් කාපාගෙන. පස්සෙ DHL weight ඵක වෙනස් කියල තව 25K ඔන කියල call කරල ඉල්ලනව, ඵකත් 1 month වලට වඩා යනවලු. cancel කරා refund හම්බුනා

    USA wala voltage wenas.230v charging da kiyala balala ganna
    Capture.png


    240V ok වගේ
    ------ Post added on Aug 30, 2023 at 10:58 PM