Amazon Prime Air’s First Customer Delivery

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙහෙ කළා නම් ඉතින් අමසෝන් එකට අතින් කයිට් තමයි. අපේ එවුන් order කරලා හැංගිලා බලාගෙන ඉන්දියි drone එකට මන්න පාර දීල ගල් කරන්න.
     
    • Like
    Reactions: Jonnie_Walker

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මෙහෙ කළා නම් ඉතින් අමසෝන් එකට අතින් කයිට් තමයි. අපේ එවුන් order කරලා හැංගිලා බලාගෙන ඉන්දියි drone එකට මන්න පාර දීල ගල් කරන්න.
    :lol:
    400Ft high flying height, it's a tiny dot at that height. sinhalunta mokuth karanna ba :no:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    amazon-prime-airprivate-trialground-high-res.png
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකක් දෙකක් අවුලක් ඔඩර් 1000 ක් 2000 ක් ඩිලිවර් කරන්න ගියාම මුන්ට කොන්ට්‍රොල් යුනිට් එකටම බරගානක් යයි‍.