Amazon refund කරන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Amazon එකෙන් refund කරන්න paypal එකක් ඕනෙමද? amazon එකෙන් බැරිද බන් card payments එහෙම
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • කාඩ් එකට refund වෙනවා! උඩින් කියලා තියනවා වගේ amazon credit ගනින් ඒක තමා හොඳම දේ, සාමානයයෙන් refund වෙනකොට ගෙව්ව ගාන උබට ලැබෙන්නේ නෑ, ලංකාවේ කැරි බැංකු වල හැත්ත ඉතින් හෙන පොයි දාන්නේ.... උදාහරණ - එකපාරක් මට eBAY එකෙන් refund එකක් ආවා $10 ක මම ගෙවලා තිබුනේ $ rate එක 168 ගානේ රු1680 /= දවස් 7කට පස්සේ seller ම order cancellation එකක් එවලා refund එක දුන්නා. එතකොට $ rate එක රු170 එදා දවස සිකුරාදා ඉතින් refund එක වැටුනේ සඳුදා. සිකුරාදා මට වැටුනා නම් රු1700 /= ක් වෙන්න ඔනි නේ? නමුත් සඳුදා $rate එක රු167 වෙලා. ඉතින් ඒත් කමක් නෑ 1670 /= කියමු? මට වැටිලා තිබ්බේ රු 1565/= වගේ කැඩිච්ච ගානක්, ඒ මොකද කියලා අැහුවාම bank agent කියපි $ buying rate හා $ selling rate කියලා දෙකක් තියනවා කියලා පටක් අරන් හෙන බයිලාවල් ගොඩක්, උන් හිතන්නේ මේ අපි බබ්බු කියලා කිරිබොන. රුපියල් 100 කට 150 කට මේ එක එකාට කුනුහරප කියලා phone එකෙන්, අන්තිමට බැංකු අස්සේ රිංගලා ඔය රු 100 කට 150කට මරා ගන්නවා තරම් වැඩ නැද්ද ඉතින්. ලංකාවේ පකේ බැංකු ඉතින්. ගනුදෙනු කරන අපිව අල්ලා පුකවල් වලට වෙඩි තියන්න ඔනි ඔකුන්ගේ බැංකු එක්ක.

    හොදම විසඳුම amazon නම් amazon credit ගන්න එක.
     
    • Like
    Reactions: kinkon and asylum