Amazon Seller Account

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Machan Mama Amazon Account ekak Hadala Payoneer Card eka link kara ethakota menna me mala magula enawa meka goda daganna widihak kiyapan.

    Thanks
    Amazon_zpsprosyso7.png
     

    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Yes. I have HSBC Visa sri lankan account & barclays bank credit cards linked to my profile. So go for it.

    By the way, where r u from newcastle machan?

    Thanks Macho.. so do i need both accounts or just one is enough ? Are you doing Amazon Selling ? I been there for 3 years for my studies Macho and Back to SL now... ;)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    [FONT=&quot]පේනියර් කාරඩ් එක කොහොමත් ඇමේසන් එකට ලින්ක් කරන්න බෑ මොකද[/FONT][FONT=&quot]ඇමේසන් ප්‍රී පේඩ් ඩෙබිට් කාර්ඩ් බාර ගන්නෑ. ක්‍රෙඩිට් කාර්ඩ් පමණයි.ඒ නිසා[/FONT][FONT=&quot]අපිට බෑන්ක් එකක තොරතුරු පමණයි ඇඩ් කරන්න වෙන්නේ. නමුත් ඇමේසන් සෙලර්[/FONT][FONT=&quot]අකවුන්ට් එකකට ලින්ක් කරන්න පුලුවන් ඇමරිකානු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ජපාන බෑන්ක් පමණයි. නමත් ඔබට[/FONT][FONT=&quot]පේනියර් අකවුන්ට් එකක් සමග [/FONT][FONT=&quot]US [/FONT][FONT=&quot]බෑන්ක් අකවුන්ට් එකක් ලැබෙනවා.එකේ තොරතුරු[/FONT][FONT=&quot]පේනියර් අකවුන්ට් එකට ලොග්වෙලා බලාගන්න පුලුවන්.[/FONT][FONT=&quot]
    Receive->Global Payment

    [/FONT][FONT=&quot]ඇමේසන් සෙලර් අකවුන්ට් එකට ගිහිල්ලා [/FONT][FONT=&quot]Add Bank Select [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Global Payment [/FONT][FONT=&quot]එකේ තියෙන තොරතුරු ලබාදෙන්න.[/FONT]