amazon selling Q&A

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචන්,

    මගේ ප්‍රඩක්ට් එක b2b නෙට්වර්ක් කරන එකේ පළමු පියවර විදිහට ඇමසොන් සෙලින් පටන් ගන්ඩ හදන්නේ.:)

    අලිබබා ලිස්ටින්ග් යන්ඩ තරම් තාම හයි හත්තියක් පැත්ත පලාතකවත් නෑ.:(



    ප්‍රඩ්කට්ස් කෙලින්ම ඇමසොන් වෙයාර්හවුස් වලට යවලා ෂිප් කරපු කවුරු හරි ඉන්නවද?:confused:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Congratz machan. Mulin Lankawe market 1 danna try kaloth narakada?

    දැම්මා මචන්.මගේ අතින් පළවෙනි පාර හින්ද තැන් කීපයක පොඩි වැරදීම් කීපයක් වුනා.මගේ සම්පූර්ණ වැඩි අවධානයක් තිබ්බේ ප්‍රඩක්ට් එකේ තියෙන ප්‍රඩක්ශන් ප්‍රොසීඩියර් එකේ තියෙන ප්‍රශ්න ටෙක්නිකල් ප්‍රොබ්ලම් හදාගෙන ඒක ස්ටේබල් කරගන්න එක.මොකද කවුරුත් මෙහේ දන්න කෙනෙක් නැහැ.වැඩ කරන අය ස්ටෑන්ඩලයිස් ප්‍රඩක්ෂන් කරන එකට පුහුණු කරව ගන්ඩ වුනා.සේවකයෝ හොයාගන්ඩත් ටිකක් මහන්සි වෙන්ඩ වුනා.ඉතින් ඒවට කාලය ශ්‍රමය වියදම පළවෙනි පාර ටිකක් වැඩි වුනා.ඒ හින්ද හිඩ්න් කොස්ට් ටිකකුත් ආවා.

    ඒවට කාලය මහන්සිය වැය කරපු හින්ද මාකටින් සහ ඩිස්ට්‍රිබියුෂන් ප්ලෑන් එකේ ප්‍රශ්න ටිකක් ආවා.කොටින්ම කිව්වොත් මාකටින් කලේම නැහැ.නමුත් ඊළඟ ස්ටෙප්ස් එකේදී ඒවා හදාගන්ඩ පුලුවන්. කස්ටමර් ෆීඩ්බැක් එක නම් උපරිමයි.

    කොහොමත් මාර්කටින් වලට තමයි වැඩිපුරම මුදලක් කම්පැණීස් වියදම් කරන්නේ.මට අවංකවම සල්ලි නෑ වෙලාවත් නෑ.ඊට හේතුව උනේ වන් මෑන් ෂෝ එකක් රන් කරන්ඩ වෙලා තියෙන්නේ.

    කෑෂ් ෆ්ලෝ එක ස්ටේබල් කරන එකට තමයි එක්ස්පෝට් ප්ලෑන් කරලා තිබ්බේ.අනිත් එක මගේ ඩිසයින්ස් ඒ සීරීස් වල එන චයිනීස් සීරීස් වලට වඩා අන්කොමන්.කොහොමත් නෙට් එකේ රෙටේල් ඔන්ලයින් ෂොප් වල එහෙම වෙනස් ඒවා ගන්ඩම නැහැ.තියෙන ඔක්කොම චයිනීස් ඒවා ඔක්කොම එක වගේ කොමන්.අනිත් එක කම්පෙටිබල් ප්‍රයිස් එකක් දෙන්ඩ පුලුවන්.ඊට හපන් දෙගුණයක් වාසී මෙහේ කරනවට වඩා.

    අර තියෙන්නේ ප්‍රොසීඩියර් එක ටිකක් කම්ප්ලෙක්ස්.නමුත් කලින් ඉම්පෝට් හා සම්බන්ධ දේවල් කරලා තියෙන හින්ද අමුතුවෙන් ඒවා මට ඉගෙනගෙන හදාගන්ඩ දෙයක් නෑ.රූල්ස් ටිකක් ඉගෙන ගන්ඩ විතරයි ඕනා.වෙලා තියෙන්නේ මගේ පාර මටම කපාගෙන යන්ඩ වෙලා තියෙන්නේ.අවුලක් නෑ.ඔහේ කරගෙන යනවා.:)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Amazon affiliate marketing karana dethun denekwa contact karan commision ekak deela sellings tika hadaganna, Social media, Blog, Influencer kenek hoyagattanam lesiy marketing walata.