'Ambani, Adani, Tata will move to Dubai if India imposes inheritance tax'⚠️

shenat

Well-known member
  • May 13, 2007
    58,315
    86,544
    113
    ආශ්චර්යමත් රටක
    Ammo muge mole 🤣, yako ehenan lankaawe naya gewana eka nothing lankaawe operate wena Unilever wage company ekakinma 10billion wage tax ekak gahathehe ki...jeppo naya gewanna inne mehemalu🤦‍♂️

    මෙහෙමයි. ඒ උබේ චූටි මොලේට තේරෙන විදියනේ. මට උබෙි මොලේ වෙනස් කරන්න බෑනෙ. උබ ලබා උපන් හැටි තමයි.

    රෙද්ද දුන්නම කපල, මහල, ඇඳගෙන, රෙද්දෙ රෙවාගෙන රෙද්ද දීපු එකාට අපෝ මේකෙන් ගඳ එනව කියන මෝඩයෙක් 😹😹

    ෆ්‍රී වයිෆයි, චුයින්ගම්, රටේ හැමොටම බ්‍රේස්ලට් දෙනව කිව්වම වෙට් වෙලා ගිහින් ෆේල් පොන්නයෙක්ට චන්දෙ දාන හරකෙක්ට කියල තේරුම් කරන්න බෑ. එ්කට මට කරන්න දෙයක් නෑ. 😹😹😹
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124

    Me no ekata call ekak aran oya tika kiyapan..ithiru tika un bala gani..
    0112 578 234 - Pissan kotuwa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,544
    113
    ආශ්චර්යමත් රටක
    Me no ekata call ekak aran oya tika kiyapan..ithiru tika un bala gani..
    0112 578 234 - Pissan kotuwa

    කටඋත්තර නැති උනා නේද 😹😹
    අවුලක් ගන්න එපා රටටම ෆ්‍රී වයිෆයි, ජිම් කට්ටල, තරුණයන්ට චුයින්ගම්, බ්‍රේස්ලට් බලන් කට ඇරන් චන්දෙ දීපු බයියන්ට ඕක තමා වෙන්නෙ. උත්තර දීගන්න බෑ බයිලයක් කෙළලා මාරු වෙනවා 🤣🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    කටඋත්තර නැති උනා නේද 😹😹
    අවුලක් ගන්න එපා රටටම ෆ්‍රී වයිෆයි, ජිම් කට්ටල, තරුණයන්ට චුයින්ගම්, බ්‍රේස්ලට් බලන් කට ඇරන් චන්දෙ දීපු බයියන්ට ඕක තමා වෙන්නෙ. උත්තර දීගන්න බෑ බයිලයක් කෙළලා මාරු වෙනවා 🤣🤣
    Hondatama amaarui wage 😅
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලොකු බිස්නස් කරන අයට ටැක්ස් එක්සෙම්ප්ට් කරන්න ඔ්න මං නං කියන්නෙ

    උන් මාර ජොබ්ස් තොයක් ජෙනරේට් කරනවනෙ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    ඉන්දියාවේ උන්නම් ටක්ස් වලින් මොනවාහරි දෙයක් උන්ගේ රටට කරනවා. මෙහෙ උන් අපේ ටැක්ස් අරන් උන් සුරසැප විඳිනවා
     
    • Like
    Reactions: Solo Rider

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,361
    3,674
    113
    මොනර තැන්න
    එකක් දෙකක් ජනසතු කරාම, ඔය ටැක්ස් ගෙවන්න බැරි ලෙඩෙ සනීප වෙනව.

    හෙක් හෙක්
    ඔව් ඒක හරියට ගැනිව ගිහින් ස්පා එකකට බාර දෙනව වගේ වැඩක්
     
    • Haha
    Reactions: NRTG and Solo Rider