ඇයි බන් උඹලා මේවා බලන්නෙ? පවුල් ආරවුල්, මතභේද දැකලා නැද්ද? මමනම් බලන්න ගත්තේ amberගේ lawyersලා ඉල්ලන් charter වෙන හැටි දැක්කම. mr.bean series එකක් වගේ බැලුව වගේ තමයි.