Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ambo bung …dun yanda denawane dilka anty 🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෝබි දුක.පව් ඉතිං...

මුලින්ම කියන්න ඕනේ නාමල්,ලිමිනි කොහේ ඇවිදගෙන ගියත් මට නං අදාලත්වයක්නෑ. හැබයි

කිසිම රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියා යන තැනකට පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන යන්න බැරි ,කොච්චර සුද්ද පවිත්‍ර කරලා ගත්තත් හිඟන පෙනුම අරින්න බැරි ජීවීපී කාරයෝ, නායකයෝ වෙලා රට සුඛිත මුදිත කරනකම් බලාගෙන හිටපු අයගේ දුක නිවන්න නාමල්ට වත් ලිමිනිට වත්, නැත්නම් වෙනත් කෙනෙක්ටවත් බැරි බව අපි දන්නවා.

මේ වගේ පට්ටපල් බොරු ප්‍රචාර යවලා හරි තමන්ගේ හිත් වල තියෙන වේදනාව පිටකරගන්න ඩෝබියො විඳින දුක අපිට හොඳට තේරෙනවා.

ලංකාව නියෝජනය කරන්න කවුරු කොහෙට ගියත් බොම්බයි මොටයි කාරයෙක්,එහෙම නැත්නම් හිඟන පඩංගුවක් වගේ යන්නේ නැතුව නාමල් , ලිමිනි යනවා වගේ යන්න පුළුවන් නම් ඇත්තටම අපි නම් සතුටු වෙනවා.

ඒත් ඉතිං බල්ලගේ වලිගේ ඇදේ ,උණුපුරුගේ දැම්මත් අරින්න බෑ වගේ රත්තරනින් ඇඳුම් ඇන්දුවත් සෝමාලි ගතිය යවන්න බැරි අය ගැන අපිට කරන්න දෙයක් නෑ.

ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික මොකක්ද එහෙම නැත්තේ මොකක්ද කියලා ඩෝබිලට තේරුම් ගන්න බැරි උනාට අපිට ඒවා හොඳට තේරෙනවා.

තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව කුහකකම පිට දාගන්න තඩි බොරු ඇදබාමින් ඩිල්ක ල ,පතිරන ල ගාව ගන්නෙ නැතුව පෝස්ට් එකක් පළ කරන්නවත් මේ ඩෝබිලට දැන් හයියක් නෑ.එච්චරටම පීචං වෙච්ච එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ.

ලෝකෙට පෙන්නන්න පුළුවන් සංවර්ධන ව්‍යාපෘති කරපු රටක කොස්කඩ සීනි කඩ දාලා ඒවා මහා ඉහලින් සමරන,බස් හෝල්ට් විවෘත කරන,පාරට බස් එකක් දාලා මල් මාල දාලා පිළිගන්න,අඩි දෙකේ දෙකේ වළකට කොන්ක්‍රීට් දාලා පුරවන එකත් පින්තූර ගහලා පත්තර වලනිවුස් දාන බබාලන්තේ බබාලගෙ අනුගාමිකයන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

අඩුම ගානේ මේවා හදන ඩෝබියෝ දන්නේ නෑ, නිල වෙබ් අඩවි කියන්නෙ මොනවදකියලවත්...

පව් ඉතිං

ඩිල්කා සමන්මලී...

"කිසිම රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියා යන තැනකට පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන යන්න බැරි ,කොච්චර සුද්ද පවිත්‍ර කරලා ගත්තත් හිඟන පෙනුම අරින්න බැරි ජීවීපී කාරයෝ"

ඒකටනම් රිදුනා මචන්

------ Post added on [DATETIME="UT"]1772357424[/DATETIME]

[QUOTE="tharakaf, post: 31263945, member: 576197"] ඩෝබි දුක.[IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG]පව් ඉතිං... මුලින්ම කියන්න ඕනේ නාමල්,ලිමිනි කොහේ ඇවිදගෙන ගියත් මට නං අදාලත්වයක්නෑ. හැබයි කිසිම රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියා යන තැනකට පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන යන්න බැරි ,කොච්චර සුද්ද පවිත්‍ර කරලා ගත්තත් හිඟන පෙනුම අරින්න බැරි ජීවීපී කාරයෝ, නායකයෝ වෙලා රට සුඛිත මුදිත කරනකම් බලාගෙන හිටපු අයගේ දුක නිවන්න නාමල්ට වත් ලිමිනිට වත්, නැත්නම් වෙනත් කෙනෙක්ටවත් බැරි බව අපි දන්නවා. [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG]මේ වගේ පට්ටපල් බොරු ප්‍රචාර යවලා හරි තමන්ගේ හිත් වල තියෙන වේදනාව පිටකරගන්න ඩෝබියො විඳින දුක අපිට හොඳට තේරෙනවා. ලංකාව නියෝජනය කරන්න කවුරු කොහෙට ගියත් බොම්බයි මොටයි කාරයෙක්,එහෙම නැත්නම් හිඟන පඩංගුවක් වගේ යන්නේ නැතුව නාමල් , ලිමිනි යනවා වගේ යන්න පුළුවන් නම් ඇත්තටම අපි නම් සතුටු වෙනවා. ඒත් ඉතිං බල්ලගේ වලිගේ ඇදේ ,උණුපුරුගේ දැම්මත් අරින්න බෑ වගේ රත්තරනින් ඇඳුම් ඇන්දුවත් සෝමාලි ගතිය යවන්න බැරි අය ගැන අපිට කරන්න දෙයක් නෑ. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික මොකක්ද එහෙම නැත්තේ මොකක්ද කියලා ඩෝබිලට තේරුම් ගන්න බැරි උනාට අපිට ඒවා හොඳට තේරෙනවා. තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව කුහකකම පිට දාගන්න තඩි බොරු ඇදබාමින් ඩිල්ක ල ,පතිරන ල ගාව ගන්නෙ නැතුව පෝස්ට් එකක් පළ කරන්නවත් මේ ඩෝබිලට දැන් හයියක් නෑ.එච්චරටම පීචං වෙච්ච එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ. ලෝකෙට පෙන්නන්න පුළුවන් සංවර්ධන ව්‍යාපෘති කරපු රටක කොස්කඩ සීනි කඩ දාලා ඒවා මහා ඉහලින් සමරන,බස් හෝල්ට් විවෘත කරන,පාරට බස් එකක් දාලා මල් මාල දාලා පිළිගන්න,අඩි දෙකේ දෙකේ වළකට කොන්ක්‍රීට් දාලා පුරවන එකත් පින්තූර ගහලා පත්තර වලනිවුස් දාන බබාලන්තේ බබාලගෙ අනුගාමිකයන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. අඩුම ගානේ මේවා හදන ඩෝබියෝ දන්නේ නෑ, නිල වෙබ් අඩවි කියන්නෙ මොනවදකියලවත්... පව් ඉතිං ඩිල්කා සමන්මලී... [HR][/HR] [SIZE=6]"කිසිම රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියා යන තැනකට පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන යන්න බැරි ,කොච්චර සුද්ද පවිත්‍ර කරලා ගත්තත් හිඟන පෙනුම අරින්න බැරි ජීවීපී කාරයෝ" ඒකටනම් රිදුනා මචන් :( :( [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1772357424[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom