Ambo bung …dun yanda denawane dilka anty 🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,912
    73,741
    113
    Penne na ban. Post eka methana danna
    ඩෝබි දුක.
    🤣
    පව් ඉතිං...
    මුලින්ම කියන්න ඕනේ නාමල්,ලිමිනි කොහේ ඇවිදගෙන ගියත් මට නං අදාලත්වයක්නෑ. හැබයි
    කිසිම රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියා යන තැනකට පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන යන්න බැරි ,කොච්චර සුද්ද පවිත්‍ර කරලා ගත්තත් හිඟන පෙනුම අරින්න බැරි ජීවීපී කාරයෝ, නායකයෝ වෙලා රට සුඛිත මුදිත කරනකම් බලාගෙන හිටපු අයගේ දුක නිවන්න නාමල්ට වත් ලිමිනිට වත්, නැත්නම් වෙනත් කෙනෙක්ටවත් බැරි බව අපි දන්නවා.
    👇
    මේ වගේ පට්ටපල් බොරු ප්‍රචාර යවලා හරි තමන්ගේ හිත් වල තියෙන වේදනාව පිටකරගන්න ඩෝබියො විඳින දුක අපිට හොඳට තේරෙනවා.
    ලංකාව නියෝජනය කරන්න කවුරු කොහෙට ගියත් බොම්බයි මොටයි කාරයෙක්,එහෙම නැත්නම් හිඟන පඩංගුවක් වගේ යන්නේ නැතුව නාමල් , ලිමිනි යනවා වගේ යන්න පුළුවන් නම් ඇත්තටම අපි නම් සතුටු වෙනවා.
    ඒත් ඉතිං බල්ලගේ වලිගේ ඇදේ ,උණුපුරුගේ දැම්මත් අරින්න බෑ වගේ රත්තරනින් ඇඳුම් ඇන්දුවත් සෝමාලි ගතිය යවන්න බැරි අය ගැන අපිට කරන්න දෙයක් නෑ.
    ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික මොකක්ද එහෙම නැත්තේ මොකක්ද කියලා ඩෝබිලට තේරුම් ගන්න බැරි උනාට අපිට ඒවා හොඳට තේරෙනවා.
    තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව කුහකකම පිට දාගන්න තඩි බොරු ඇදබාමින් ඩිල්ක ල ,පතිරන ල ගාව ගන්නෙ නැතුව පෝස්ට් එකක් පළ කරන්නවත් මේ ඩෝබිලට දැන් හයියක් නෑ.එච්චරටම පීචං වෙච්ච එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ.
    ලෝකෙට පෙන්නන්න පුළුවන් සංවර්ධන ව්‍යාපෘති කරපු රටක කොස්කඩ සීනි කඩ දාලා ඒවා මහා ඉහලින් සමරන,බස් හෝල්ට් විවෘත කරන,පාරට බස් එකක් දාලා මල් මාල දාලා පිළිගන්න,අඩි දෙකේ දෙකේ වළකට කොන්ක්‍රීට් දාලා පුරවන එකත් පින්තූර ගහලා පත්තර වලනිවුස් දාන බබාලන්තේ බබාලගෙ අනුගාමිකයන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.
    අඩුම ගානේ මේවා හදන ඩෝබියෝ දන්නේ නෑ, නිල වෙබ් අඩවි කියන්නෙ මොනවදකියලවත්...
    පව් ඉතිං
    ඩිල්කා සමන්මලී...

    "කිසිම රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියා යන තැනකට පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන යන්න බැරි ,කොච්චර සුද්ද පවිත්‍ර කරලා ගත්තත් හිඟන පෙනුම අරින්න බැරි ජීවීපී කාරයෝ"

    ඒකටනම් රිදුනා මචන් :( :(

    ------ Post added on Mar 1, 2026 at 3:00 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,776
    165,449
    113
    එකමත් එක රටක
    "ඒත් ඉතිං බල්ලගේ වලිගේ ඇදේ ,උණුපුරුගේ දැම්මත් අරින්න බෑ වගේ රත්තරනින් ඇඳුම් ඇන්දුවත් සෝමාලි ගතිය යවන්න බැරි අය ගැන අපිට කරන්න දෙයක් නෑ."

    QEPNCAK.jpeg
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,332
    9,074
    113
    Around the world
    තමන්ගේ හිතේ තියෙන ඉරිසියාව කුහකකම පිට දාගන්න තඩි බොරු ඇදබාමින්, මේ වගේ පට්ටපල් බොරු ප්‍රචාර යවලා හරි තමන්ගේ හිත් වල තියෙන වේදනාව පිටකරගන්න ඩෝබියො විඳින දුක අපිට හොඳට තේරෙනවා. :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya