Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
AMD රයිසන් 9900X අප්ග්රෙඩ් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න 2020 හදපු රයිසන් එක ක්ලික්

අවුරුදු 4 කිසිම ලෙඩක් දුන්නෙ නැ කලින් මැශින් එක

මෙන්න 2024 හදපු බිල්ඩ් එක

AMD RYZEN 9 9900X (3Y)

MSI X670E Gamin plus WIFI (3Y)

TEAM TFORCE VULCAN 32GB D5 INTEL 5600MHZ - BLK (3Y)

Antec NeoEco GOLD Modular NE650G M 650W (5Y)

TEAM TFORCE A440 LITE M.2 GEN4 512GB NVME (3Y)

LIAN LI GALAHAD II TRINITY SL-INF 360 (3Y)

ANTEC CX300 RGB ELITE BLACK (1Y)

ZOTAC RTX 3060 TWIN EDGE 12GB (3Y)

මෙන්න මෙ ටික තමයි ගත්ත්

කලබලෙ නිසා ටක් ගාල ගිහින් ගත්ත නැනොටෙක් එකෙන්

ගනන් නම් වැඩි එත් වොරන්ටි ලෙසි වෙයි කියල එතනින් ගත්තෙ

බිල්ඩ් එක ගැන කියනව නම් ස්පිඩ් එක සුපිරි

ප්රොසා රත් වෙන්නෙ එහෙමත් නැ ෆුල් ලොඩ් එකෙදි 78 වගෙ යනව

නැනොටෙක් එකෙ ලොකු අවුලක් යනව මුන් මිනිස්සුන්ට ගනන් වැඩි බඩු ප්රමොට් කරනව

මගෙ 9900 ප්රොසා 100 විතර ටෙම්ප් එක යයි කිව්ව මෙ කුලර් එක ගැහුවොත්

එක්ලක්ශ විසිදාහක විතර කුලින් එකක් ගහන්න කිව්ව

මම මගෙ බලෙට නැ රත් උනොත් මම මාරු කරගන්නම් කියල අඩු එකක් ගහන් ආවෙ

මෙ බොඩ් එක නම් සුපිරි වෙනම USB C පොට් එකක් තියෙනව ඩිරෙක්ට් ෆොන් එකත් එක්ක යුස් කරන්න පුලුවන්

VGA එකත් ඉතින් පොඩි එකක් දැම්මෙ බජ්ට් කෙස් නිසා සහ ගෙමස් ප්ලෙ වෙන්නෙම නැති නිස

මෙ කෙසින් එක නම් පට්ට චා කිසිම ලස්සනක් නැ බජට් එක අවුල් යන නිසයි මෙකක් දැම්මෙ 18000 වටින්නෙ නැ

එහෙනම් අපි ගියා ජයවෙවා

[QUOTE="miyuru4u, post: 30194401, member: 16167"] මෙන්න 2020 හදපු රයිසන් එක [URL='https://elakiri.com/threads/amd-%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A.1927489/']ක්ලික්[/URL] අවුරුදු 4 කිසිම ලෙඩක් දුන්නෙ නැ කලින් මැශින් එක මෙන්න 2024 හදපු බිල්ඩ් එක AMD RYZEN 9 9900X (3Y) MSI X670E Gamin plus WIFI (3Y) TEAM TFORCE VULCAN 32GB D5 INTEL 5600MHZ - BLK (3Y) Antec NeoEco GOLD Modular NE650G M 650W (5Y) TEAM TFORCE A440 LITE M.2 GEN4 512GB NVME (3Y) LIAN LI GALAHAD II TRINITY SL-INF 360 (3Y) ANTEC CX300 RGB ELITE BLACK (1Y) ZOTAC RTX 3060 TWIN EDGE 12GB (3Y) මෙන්න මෙ ටික තමයි ගත්ත් කලබලෙ නිසා ටක් ගාල ගිහින් ගත්ත නැනොටෙක් එකෙන් ගනන් නම් වැඩි එත් වොරන්ටි ලෙසි වෙයි කියල එතනින් ගත්තෙ බිල්ඩ් එක ගැන කියනව නම් ස්පිඩ් එක සුපිරි ප්රොසා රත් වෙන්නෙ එහෙමත් නැ ෆුල් ලොඩ් එකෙදි 78 වගෙ යනව නැනොටෙක් එකෙ ලොකු අවුලක් යනව මුන් මිනිස්සුන්ට ගනන් වැඩි බඩු ප්රමොට් කරනව මගෙ 9900 ප්රොසා 100 විතර ටෙම්ප් එක යයි කිව්ව මෙ කුලර් එක ගැහුවොත් එක්ලක්ශ විසිදාහක විතර කුලින් එකක් ගහන්න කිව්ව මම මගෙ බලෙට නැ රත් උනොත් මම මාරු කරගන්නම් කියල අඩු එකක් ගහන් ආවෙ මෙ බොඩ් එක නම් සුපිරි වෙනම USB C පොට් එකක් තියෙනව ඩිරෙක්ට් ෆොන් එකත් එක්ක යුස් කරන්න පුලුවන් VGA එකත් ඉතින් පොඩි එකක් දැම්මෙ බජ්ට් කෙස් නිසා සහ ගෙමස් ප්ලෙ වෙන්නෙම නැති නිස [IMG]https://i.postimg.cc/3NVwjKtR/20240925-141223.jpg[/IMG] [IMG]https://i.postimg.cc/JnT0n3Jj/20240925-143843.jpg[/IMG] [IMG]https://i.postimg.cc/G239dgBc/20240927-173045.jpg[/IMG] [IMG]https://i.postimg.cc/mZ5hWwTs/screen-3.jpg[/IMG] [IMG]https://i.postimg.cc/zfFVmYGt/screen1.jpg[/IMG] [IMG]https://i.postimg.cc/nrCzQsYg/screen2.jpg[/IMG] [IMG]https://i.postimg.cc/8CSjnzNf/3.jpg[/IMG] මෙ කෙසින් එක නම් පට්ට චා කිසිම ලස්සනක් නැ බජට් එක අවුල් යන නිසයි මෙකක් දැම්මෙ 18000 වටින්නෙ නැ එහෙනම් අපි ගියා ජයවෙවා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom