AMD රයිසන් 9900X අප්ග්‍රෙඩ් එක

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙන්න 2020 හදපු රයිසන් එක ක්ලික්
    අවුරුදු 4 කිසිම ලෙඩක් දුන්නෙ නැ කලින් මැශින් එක
    මෙන්න 2024 හදපු බිල්ඩ් එක

    AMD RYZEN 9 9900X (3Y)
    MSI X670E Gamin plus WIFI (3Y)
    TEAM TFORCE VULCAN 32GB D5 INTEL 5600MHZ - BLK (3Y)
    Antec NeoEco GOLD Modular NE650G M 650W (5Y)
    TEAM TFORCE A440 LITE M.2 GEN4 512GB NVME (3Y)
    LIAN LI GALAHAD II TRINITY SL-INF 360 (3Y)
    ANTEC CX300 RGB ELITE BLACK (1Y)
    ZOTAC RTX 3060 TWIN EDGE 12GB (3Y)

    මෙන්න මෙ ටික තමයි ගත්ත්
    කලබලෙ නිසා ටක් ගාල ගිහින් ගත්ත නැනොටෙක් එකෙන්
    ගනන් නම් වැඩි එත් වොරන්ටි ලෙසි වෙයි කියල එතනින් ගත්තෙ

    බිල්ඩ් එක ගැන කියනව නම් ස්පිඩ් එක සුපිරි
    ප්‍රොසා රත් වෙන්නෙ එහෙමත් නැ ෆුල් ලොඩ් එකෙදි 78 වගෙ යනව
    නැනොටෙක් එකෙ ලොකු අවුලක් යනව මුන් මිනිස්සුන්ට ගනන් වැඩි බඩු ප්‍රමොට් කරනව
    මගෙ 9900 ප්‍රොසා 100 විතර ටෙම්ප් එක යයි කිව්ව මෙ කුලර් එක ගැහුවොත්
    එක්ලක්ශ විසිදාහක විතර කුලින් එකක් ගහන්න කිව්ව
    මම මගෙ බලෙට නැ රත් උනොත් මම මාරු කරගන්නම් කියල අඩු එකක් ගහන් ආවෙ

    මෙ බොඩ් එක නම් සුපිරි වෙනම USB C පොට් එකක් තියෙනව ඩිරෙක්ට් ෆොන් එකත් එක්ක යුස් කරන්න පුලුවන්

    VGA එකත් ඉතින් පොඩි එකක් දැම්මෙ බජ්ට් කෙස් නිසා සහ ගෙමස් ප්ලෙ වෙන්නෙම නැති නිස

    20240925-141223.jpg

    20240925-143843.jpg

    20240927-173045.jpg

    screen-3.jpg

    screen1.jpg

    screen2.jpg

    3.jpg

    මෙ කෙසින් එක නම් පට්ට චා කිසිම ලස්සනක් නැ බජට් එක අවුල් යන නිසයි මෙකක් දැම්මෙ 18000 වටින්නෙ නැ
    එහෙනම් අපි ගියා ජයවෙවා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929

    Prices
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    Thanks

    Thanks

    Supiri bn
    Thanks bun

    Thank you
    thanks

    Ela.prices?
    ගනන් දාන්නම්

    Bump. Build එකට කියක් ගියා ද?
    570

    සුපිරි :love2: (y)
    තන්ක්ස් මචො

    kukulo oke video edit krnn puluwanda supiriyatama 4k 60fps

    පුලුවන් බන් ආයෙ අවුලක් නැ කොකෙත් පුලුවන් එඩිට් කරන්න වෙලාව යන එක තමා අවුල
     
    • Love
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    TEAM TFORCE A440 LITE M.2 GEN4 512GB NVME (3Y)
    හයියෝ හැමනෙනව,:mad: මෙච්චර වියදම් කරල රඳළ පැලැන්තියෙ බිල්ඩ් එකක් කරල, DRAM cacheත් නැති රොඬී කුලේ nvme එකක් දාල..................... :cry:

    DU9BEA.gif

    samsung, crucial, sk hynix වගේ dram cache තියෙන nvme ගන්න තිබ්බ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හයියෝ හැමනෙනව,:mad: මෙච්චර වියදම් කරල රඳළ පැලැන්තියෙ බිල්ඩ් එකක් කරල, DRAM cacheත් නැති රොඬී කුලේ nvme එකක් දාල..................... :cry:

    DU9BEA.gif

    samsung, crucial, sk hynix වගේ dram cache තියෙන nvme ගන්න තිබ්බ.
    හයියො එක නම් එච්චර බැළුවෙ නැ බන්
    උන් කිව්ව නිසා ගත්තෙ හොදයි කියල
    මෙක සැහෙන අවුල් ද
     
    • Wow
    Reactions: Draco Malfoy

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    මෙන්න 2020 හදපු රයිසන් එක ක්ලික්
    අවුරුදු 4 කිසිම ලෙඩක් දුන්නෙ නැ කලින් මැශින් එක
    මෙන්න 2024 හදපු බිල්ඩ් එක

    AMD RYZEN 9 9900X (3Y)
    MSI X670E Gamin plus WIFI (3Y)
    TEAM TFORCE VULCAN 32GB D5 INTEL 5600MHZ - BLK (3Y)
    Antec NeoEco GOLD Modular NE650G M 650W (5Y)
    TEAM TFORCE A440 LITE M.2 GEN4 512GB NVME (3Y)
    LIAN LI GALAHAD II TRINITY SL-INF 360 (3Y)
    ANTEC CX300 RGB ELITE BLACK (1Y)
    ZOTAC RTX 3060 TWIN EDGE 12GB (3Y)

    මෙන්න මෙ ටික තමයි ගත්ත්
    කලබලෙ නිසා ටක් ගාල ගිහින් ගත්ත නැනොටෙක් එකෙන්
    ගනන් නම් වැඩි එත් වොරන්ටි ලෙසි වෙයි කියල එතනින් ගත්තෙ

    බිල්ඩ් එක ගැන කියනව නම් ස්පිඩ් එක සුපිරි
    ප්‍රොසා රත් වෙන්නෙ එහෙමත් නැ ෆුල් ලොඩ් එකෙදි 78 වගෙ යනව
    නැනොටෙක් එකෙ ලොකු අවුලක් යනව මුන් මිනිස්සුන්ට ගනන් වැඩි බඩු ප්‍රමොට් කරනව
    මගෙ 9900 ප්‍රොසා 100 විතර ටෙම්ප් එක යයි කිව්ව මෙ කුලර් එක ගැහුවොත්
    එක්ලක්ශ විසිදාහක විතර කුලින් එකක් ගහන්න කිව්ව
    මම මගෙ බලෙට නැ රත් උනොත් මම මාරු කරගන්නම් කියල අඩු එකක් ගහන් ආවෙ

    මෙ බොඩ් එක නම් සුපිරි වෙනම USB C පොට් එකක් තියෙනව ඩිරෙක්ට් ෆොන් එකත් එක්ක යුස් කරන්න පුලුවන්

    VGA එකත් ඉතින් පොඩි එකක් දැම්මෙ බජ්ට් කෙස් නිසා සහ ගෙමස් ප්ලෙ වෙන්නෙම නැති නිස

    20240925-141223.jpg

    20240925-143843.jpg

    20240927-173045.jpg

    screen-3.jpg

    screen1.jpg

    screen2.jpg

    3.jpg

    මෙ කෙසින් එක නම් පට්ට චා කිසිම ලස්සනක් නැ බජට් එක අවුල් යන නිසයි මෙකක් දැම්මෙ 18000 වටින්නෙ නැ
    එහෙනම් අපි ගියා ජයවෙවා
    අම්මො සිනේ බෙන්ච් එක දැක්කම නගිනවා. pc master race
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    හයියො එක නම් එච්චර බැළුවෙ නැ බන්
    උන් කිව්ව නිසා ගත්තෙ හොදයි කියල
    මෙක සැහෙන අවුල් ද
    loku awulak na but mamanam loweth danne na bn mechchara ganan dila hadanwanam.
    rolls royce ekata ferentino tyre damma wage. ferentino awulak na but rolls-royce deserves better.
    team force, Adata, lexar, wage ewa hodai bn high budget restricted ayata.
    mid to high budget yanawanam samsung nvme thama best ma. crucial close second (value for money choice).

    uba hadanna kalin thread ekak dala ahanna epai bn. :mad:

    kadawal walin recommend karanne unta wadima commision hambena eka.
    ape pundayekuth kalekata kalin over 300k build ekakata shop eken dila thiyenne dram cache nathi lexar nvme bijjak. hoda welawata u packing kadanna kalin magen ahuwa, uwa wahaama yawwa kadeta gihin maru karan waren kiyala samsung nvme ekakata.
     
    හප්ප අපරාදෙ බන්
    මුන් ගාව සැම්සුන් ඇත්තෙත් නැ හැබැයි
    ආයෙ වෙලාවක සැම්සුන් එකක් ගන්න ඔනෙ මෙක නිකන් ස්ටොරෙජ් යුස් කරල තැන්ක්ස් බන් උදව්වට
     
    • Love
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    loku awulak na but mamanam loweth danne na bn mechchara ganan dila hadanwanam.
    rolls royce ekata ferentino tyre damma wage. ferentino awulak na but rolls-royce deserves better.
    team force, Adata, lexar, wage ewa hodai bn high budget restricted ayata.
    mid to high budget yanawanam samsung nvme thama best ma. crucial close second (value for money choice).

    uba hadanna kalin thread ekak dala ahanna epai bn. :mad:

    kadawal walin recommend karanne unta wadima commision hambena eka.
    ape pundayekuth kalekata kalin over 300k build ekakata shop eken dila thiyenne dram cache nathi lexar nvme bijjak. hoda welawata u packing kadanna kalin magen ahuwa, uwa wahaama yawwa kadeta gihin maru karan waren kiyala samsung nvme ekakata.

    Math labana awrudde witara PC ekak hadaganna ona. Ethakota advice karapan 👍
     
    • Love
    Reactions: Draco Malfoy