Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMD Breaks CPU Clock Speed Record With 8.429 GHz Overclocked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කි අක්කි ගාන්න එපා හකරො

මචන් processor එකක් overclock කරනව කියන්නෙ සරලව කිව්වොත් ඒක හදල තියෙන , නැත්නම් ඒක වැඩ කරන්න දීල තියෙන clock speed එකට වඩා වැඩියෙන් ඒ processor එක ක්‍රියා කරවන එක.

ඉතින් ඕක කටින් කියන තරන් ලේසි නෑ බලන්න ඕනෙ ගොඩක් දේවල් තියෙනව

විශේෂයෙන්ම එහෙම කරද්දි වැඩියෙන් voltage එකක් දෙන්න වෙනව processor එකට , ඒකෙ අතුරු පලයක් තමයි අධික රත් වීම  , ඉතින් ඒක නිසා තමයි ඔහොම extreme conditions යොදාගෙන ඕව කූල් කරන්නෙ ලොකූ clock speed වලට overclock කරද්දි. ඒත් අපිට අපේ ප්‍රොසෙසර් ඔහොම overclock කරගන්න පුලුවන් යම් තාක් දුරකට එක්කො තියෙන කූලර් එකෙන්ම , නැත්නම් හොද air හරි water හරි කූලර් එකක් අරන්.

මේව කරන්නෙ එක්කො motherboard bios වලින් නැත්නම් software එකකින්

කරන විදි ගොඩක් තියෙනව CPU multiplier එක වැඩි කරල නැත්නම් බහුලවම FSB (Front Side Bus) එක වැඩි කරල  මොකද ගොඩක් CPU වල multiplier lock කරල නිසා.

මෙතන නම් කරල තියෙන්නෙ CPU multiplier එක වැඩි කරල.

මෙච්චර තඩි ස්පීඩ් වලට නොගියට අපිට ගොඩක් ප්‍රොසෙසර් තියෙනවට වඩා සෑහෙන දුරකට OC කරන්න පුළුවන්

මේකෙ වාසි ගොඩයි කියන්න කම්මලි  නිකමට කල්පනා කරන්න 2.6 GHz processor එකක් අරන් ඒ ප්‍රොසාට වඩා රුපියල් 10, 15 දාහක් වැඩි 3.2 GHz එකක ගානට OC කරගත්ත නම් සල්ලි ඉතුරුයි  , 4GHz processor මේ ලොවෙත් නෑ , ඒත් අපිට අපේ 3GHz එක 4GHz වලට OC කරගන්න පුළුවන් වැඩි ගේමක් නැතුව

ඒ වගෙම හරියට කරොත් හරි නැත්නම් ප්‍රොසාගෙ සහ බෝඩ් එක ඇතුලු ඒවයි ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඔක්කොම අඟුරු වෙන්නත් පුළුවන්

[QUOTE="geethq, post: 10947824, member: 4364"] :oo: අක්කි අක්කි ගාන්න එපා හකරො :angry: මචන් processor එකක් overclock කරනව කියන්නෙ සරලව කිව්වොත් ඒක හදල තියෙන , නැත්නම් ඒක වැඩ කරන්න දීල තියෙන clock speed එකට වඩා වැඩියෙන් ඒ processor එක ක්‍රියා කරවන එක. ඉතින් ඕක කටින් කියන තරන් ලේසි නෑ බලන්න ඕනෙ ගොඩක් දේවල් තියෙනව විශේෂයෙන්ම එහෙම කරද්දි වැඩියෙන් voltage එකක් දෙන්න වෙනව processor එකට , ඒකෙ අතුරු පලයක් තමයි අධික රත් වීම :D , ඉතින් ඒක නිසා තමයි ඔහොම extreme conditions යොදාගෙන ඕව කූල් කරන්නෙ ලොකූ clock speed වලට overclock කරද්දි. ඒත් අපිට අපේ ප්‍රොසෙසර් ඔහොම overclock කරගන්න පුලුවන් යම් තාක් දුරකට එක්කො තියෙන කූලර් එකෙන්ම , නැත්නම් හොද air හරි water හරි කූලර් එකක් අරන්. මේව කරන්නෙ එක්කො motherboard bios වලින් නැත්නම් software එකකින් කරන විදි ගොඩක් තියෙනව CPU multiplier එක වැඩි කරල නැත්නම් බහුලවම FSB (Front Side Bus) එක වැඩි කරල :D මොකද ගොඩක් CPU වල multiplier lock කරල නිසා. මෙතන නම් කරල තියෙන්නෙ CPU multiplier එක වැඩි කරල. මෙච්චර තඩි ස්පීඩ් වලට නොගියට අපිට ගොඩක් ප්‍රොසෙසර් තියෙනවට වඩා සෑහෙන දුරකට OC කරන්න පුළුවන් මේකෙ වාසි ගොඩයි කියන්න කම්මලි :P නිකමට කල්පනා කරන්න 2.6 GHz processor එකක් අරන් ඒ ප්‍රොසාට වඩා රුපියල් 10, 15 දාහක් වැඩි 3.2 GHz එකක ගානට OC කරගත්ත නම් සල්ලි ඉතුරුයි :D , 4GHz processor මේ ලොවෙත් නෑ , ඒත් අපිට අපේ 3GHz එක 4GHz වලට OC කරගන්න පුළුවන් වැඩි ගේමක් නැතුව :cool: ඒ වගෙම හරියට කරොත් හරි නැත්නම් ප්‍රොසාගෙ සහ බෝඩ් එක ඇතුලු ඒවයි ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඔක්කොම අඟුරු වෙන්නත් පුළුවන් :D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom