මේක අපේ ඇම්ඩා බාලාංසේ ඉන්න කාලේ වෙච්ච දෙයක්....ඇම්ඩා කුනුහරප ඉගෙනගන්න පටන් ගන්න කාලේ.......
ඔන්න මූ ඉස්කෝලේ ඉද්දි මූට ඇහුනා ලොකු කොල්ලෙක් පx කියලා කියනවා. මොනවා උනත් ඇම්ඩා හොඳ මීටරේ.........මූ ගෙදර ගිහින් අම්මාගෙන් ඇහුවා පx කියන්නේ මොනාද කියලා. අම්මා දන්නවනේ මුගේ හැටි. ඒක නිසා අම්මා කිව්වා පx කියන්නේ කුඩයට කියලා. ඒ වගේම ඒ වචනේ වැදගත්, උගත් අයත් එක්ක විතරක් කතා කරද්දි කියන වචනයක් කියලා. (නැත්තම් දන්නවනේ වෙන වැඩේ....)

ඊට පස්සේ දවසක මූට තවත් අමුතූ වචනයක් ඇහුනා. ඒ හුxත කියලා. මූ ආයෙත් අම්මා ගෙන් ඇහුව හුxත කියන්නේ මොනාද කියලා. ආයෙත් අම්මා කිව්වා. "පුතේ හුxත කියන්නේ පුටුවට" හැබයි ඔය වචනේ කාටත් කියන්න එපා, ඕවා ගොඩක් වැදගත් උදවියට කියන වචන" කියලා....
ඔන්න ආයෙත් දවසක මූට ඇහුනා හුxනවා කියලා. අනේ මොකුත් නොදන්න අපේ ඇම්ඩා ආයෙත් අම්මා ගෙන් ඇහුවා හුxනවා කියන්නේ මොනාද කියලා. එතකොට අම්මා කිව්වා "පුතේ කතා කරනවට එහෙම නැත්නම් අඬගහනවට තමා හුxනවා" කියන්නේ කියලා..
ඔන්න ඔහොම ටික දවසක් ගියා. එක දවසක් ඉස්කෝලේ ප්‍රින්සිපල් ආවා ඇම්ඩාලාගේ ගෙදර. ඔන්න එවෙලේ ඇම්ඩලාගේ අම්මා බාත් රූම් එකේ නානවා. ඉතින් ප්‍රින්සිපල් ඇහුවා ඇම්ඩාගෙන් 'කෝ පුතේ අම්මා කියලා" ඔන්න අපේ කොල්ලාට ගනදෙවි නුවණ පහල උනා. අම්මා වැදගත් අයට කියනවා කියන වචන මතක් උනා..මූ ප්‍රින්සිපල් ගෙන් ලකුණු දාගන්න කියලා මෙහෙම කිව්වා. "සර් පx පැත්තකින් තියලා හුxතෙන් ඉඳගන්න මම ඉක්මනට බාත් රූම් එකට ගිහින් අම්මට හුxලා එන්නම් කියලා.........

රෙප් දෙන අයට රෙප්+5 කින් සලකනවා...