Amda (repost nam sorry.com)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
දිනක් ඇම්ඩා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු වන ලැම්ඩා හා බණ්ඩා සමග කැලේ ඇවිදීමට යාමේදි ගෝත්‍රික පිරිසකට හසු විය.ගෝත්‍රිකයන් ඇම්ඩා හා ඔහුගේ මිතුරන් දෙදෙනාව අල්ලාගෙන ඔවුන්ව මැරීමට ඔවුන්ගේ නායකයා කරා ගෙනගියේය.

එහිදී ගෝත්‍රික නායකයා ඔවුන් තිදෙනා අමතා කියා සිටියේ "අපි ම්ලේච්ඡ වනචාරින් උනත් තොපි තිදෙනාට දිවි බේරා ගන්න සමාන අවස්ථා තුනක් දෙනවා.තොපි තිදෙනා පැයක් තුල කැලේ ගසක හටගන්නා පළතුරු ගෙඩි දහය බැගින් රැගෙන එන්න ඕනා.

තිදෙනාම පැයක කාලයකට නිදහස් කෙරුනි.පැය භාගයකින් පමණ බණ්ඩා ඇපල් ගෙඩි 10ක් රැගෙන ගෝත්‍රික නායකයා ඉදිරිපිට පෙනී සිටියේය.එවිට ගෝත්‍රික නායකයා "බොහොම හොඳයි දැන් මේකයි කරන්න ඕනා මේ ගෙනාපු ගෙඩි දහයම මුහුනේ ඉරියව් වෙනස් නොකර උඹේ පුකේ ගහගන්න ඕනා.හැබැයි ඉරියව් වෙනස් උනොත් මරනවා"කියාය.පසුව බණ්ඩා අමාරුවෙන් ඇපල් ගෙඩි දෙකක් පුකේ ගසාගත් අතර තුන්වන ගෙඩිය ගසා ගැනීමේදී ඔහු අපහසුතාවයට ලක්ව මුහුනේ ඉරියව් වෙනස් වීම නිසා මරණයට පත් කෙරුනි.

මීලඟට පැමිණොයේ ලැම්ඩාය.ඔහු විසින් මිදි ගෙඩි දහයක් ගෙනැවිත් තිබුනි.ඔහුටද කලින් කී ලෙසම මිදි ගෙඩි පුකේ ගසා ගන්නා ලෙස පැවසීය.ලැම්ඩා කිසිදු අපහසුවකින් තොරවම මිදි ගෙඩි අටක්ම පුකේ ගසාගත් අතර නවවෙනි ගෙඩිය ගසා ගැනීමේදී එක්වරම හදිසියේ ඔහුට සිනහ පහල විය.ඒ හේතුව නිසා ලැම්ඩාවද මරණයට පත් කරන ලදී.පසුව ලැම්ඩාගේ හා බණ්ඩාගේ ආත්මයන් දෙක විසින් කරන ලද කථාව පහතින් දැක්වේ.

ලැම්ඩා:-ආහ් උඹත් ඉන්නවද?උඹට මොකක්ද උනේ බණ්ඩෝ?

බණ්ඩා:-ඔව් බං බලපන්කෝ මං ගෙනාවේ ඇපල් ගෙඩි10ක්,ඒකෙන් දෙකක් අමාරුවෙන් පුකේ ගහගත්තා,තුන්වෙනි එක ගහද්දි අමාරු උනා ඒ පාර අරුන් මාව මැරුවනේ බං.උඹට මොකක්ද ලැම්ඩෝ උනේ

ලැම්ඩා:-මචන් මං ගෙනාවේ මිදි ගෙඩි දහයක්.ඒකෙන් ගෙඩි අටක්ම කිසි අවුලක් නැතුව පුකේ ගහගත්තා.ඒත් නව වෙනි ගෙඩිය ගහගන්න ගද්දිම මට හිනා ගිය නිසා මුන් මාවත් මැරුවා බං
බණ්ඩා:-ඒ මොකද බං ඔච්චර ලේසියට කරගන්න තියෙද්දී හිනා ගියේ?

ලැම්ඩා:-නෑ බං මං ගෙඩි අටක්ම හොඳට පුකේ ගහගත්තා,ඒත් නමවෙනි ගෙඩිය ගහගන්න යද්දී මං දැක්කා ඇම්ඩා අමාරුවෙන් දූරියන් ගෙඩි දහයක් අරන් එනවා
 
  • Like
Reactions: LittleCobra

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    e8b9bc951a964e16630c01dd7dd172b7_14350.jpg


    ඒ උනාට ඇම්ඩ, බේරෙන්න ඇති... නැත්නම් උම ඇවිත් සින් 1ක කියනවනේ...