Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Amdange thawath kathawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.

“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.

“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට

“බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ £%*^ ගහනවා”

පියතුමා සිහි සුන්ව වැටුනේය

[QUOTE="kandahar, post: 11506900, member: 347019"] [SIZE=6]ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය. “අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය. [/SIZE] [SIZE=6] “දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය. [/SIZE] [SIZE=6] “බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි. [/SIZE] [SIZE=6] “අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය. [/SIZE] [SIZE=6] “බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි. [/SIZE] [SIZE=6] “ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට [/SIZE] [SIZE=6] “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ £%*^ ගහනවා” [/SIZE] [SIZE=6] පියතුමා සිහි සුන්ව වැටුනේය :lol:[/SIZE] [SIZE=6]:lol::lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom