ඕක අර කඩුවෙල වාහන කන්වර්ට් කරන තැන නේද.මුන් ස්ටියරින් වීල් කන්වර්ට් කරල එක්ස්පෝර්ට් කරනව ආපහු.BOI ප්රොජෙක්ට් එකක් මගෙ හිතේ.ඉස්සර කැමෙරෝ ගොඩක් කරා.
ai bn ehema convert karala export karanna?
poddak visthara karahanko











මචන් ඇමරිකන් ඔරිජිනල් මොඩල් එක ගහන්නෙ ස්ටියරින් වීල් එක ලෙෆ්ට් සයිඩ්.මුන් ඒක අනිත් පැත්තට කන්වර්ට් කරල රිඑක්ස්පෝර්ට් කරනව.මම දන්න විදියට ඔසී නිව්සීලන්ඩ් දෙකට යවන්නෙ.ඕක ගැන විස්තර දන්න උන් මේකෙ ඇති .උන් කියයි තව විස්තර.
Machan oya kaduwela pot eka thama
Othana karanne Left eke steering ena eka Right ekata convert karana eka
Godaak ewa convert karala apahu export karanawa
Lankawatath karanne nathuwa neme
Indian cricketersla keepa denekma godak welawata okata ewala thama convert karanne
Manual eke idan apahu mun gahanawa aluthen
But godaakma wahana apahu export karana ewa thama
Company eka foreign ekak
Lankawe Mathewsge Vehicle ekak ehemath othanadi convert kara
Supiri Wandi thama bahinne okata