American GOTA(Bayai) Rajapassa

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,283
    3,571
    113
    Maligawatta

    මට ලංකාවේ අගමැති වෙන්න බෑ.. මං ඇමරිකානුවෙක්..- ගෝටාභය

    ඇමරිකානු පුරවැසියෙක් වන තමනට ශ‍්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්විය නොහැකි යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ සති කිහිපයක් ඇමරිකාවේ සිට ආපසු මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමිනි.

    තමනට දේශාපලනය ඒම ගැන කිසිදු අදහසක් නැතැයිද පැවසූ ඔහු මෙනව් ආණ්ඩුවක අගමැතිකම ගැනීමට කිසිදු උවමනාවක් නැතැයිද කියා සිටියේය.

    මේ අතර පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

    අපගේ උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරිම සදහා ඔබ සැම එකාමෙන් කැපවීමෙන් යුතුව සියලු බාධක අභිබවා මෙම ජයග්‍රහණය උදෙසා දැක්වු සහයෝගයට සියලු ශ්‍රී ලාංකිකයින්ට මාගේ ගෞරවාන්විත ප්‍රණාමය පුද කරමි.

    ජනතාව සෑමදාම රැවැට්ටිය නොහැකි බව මේ ජයග්‍රහණයෙන් මැනවින් පිළිඹිඹු වේ! ඔබ සැමට සුභ අනාගතයක් පතමි

    – GR


    lanka C news
     
    • Like
    Reactions: WhiteWalker

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    And maisthreepala sirisena said the same, - Man Nidahaspakshe Lekam mata Podu apekshaka wenna be
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කසියා තිට දෑන් වෙන්න ඈති හුස්ම වෑටෙන්න පටන් ගත්තේ. ඉදපන්කෝ ජනාදිපතිවරණේ එනකම්. මේ කතා කරන්නේ අගමෑති කම ගෑනනේ. ගෝටා එන්නේ අගමෑති වෙන්න නෙමේ විදායක ජනදිපති වෙන්න
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ගෝටා ඇමරිකාවෙ පුරවැසිකම අවලංගු කරගෙන ඇවිත් ඉන්නෙ.
    :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා අල්ලද කිව්වේ ඔහොම.. නරකද අපිලගේ නබිය චන්දෙ ඉල්ලුවානම්? ලකුණ තමා ඔටුවා. ජාතික පානේ ඔටු හුජ්ජ :rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    avatar267406_333.gif