මේක පට්ට ෆිල්ම් එක. මූට සල්ලි හම්බෙන්නෙ ගංවතුර ගලනව වගේ. ගෙදර වත්තෙ සල්ලි වලලන්න ඉඩක් නෑ අලුතෙන් වලලන්න වලක් කපද්දි එතන කලින් දවසක වලදාපු සල්ලි. ඒ තරමට ඉඩමෙ සල්ලි. 
දැන් ස්වර්නවාහිනියෙ යන්නෙ මේක. 2017 ඇවිල්ලත් මේක මට මිස් වෙලානෙ.
දැන් ස්වර්නවාහිනියෙ යන්නෙ මේක. 2017 ඇවිල්ලත් මේක මට මිස් වෙලානෙ.