Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMEX Card Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් දැනට අවුරුදු 4ක් විතර NTB AMEX තමයි පාවිච්චි කරන්නේ. දැනට ලක්ෂ 15ක විතර easy pay වලින් ගෙදර වැඩ සෑහෙන්න කරගත්තා. (Damro එකෙන් furnitures/pantry cupboard, Lanka Tile එකෙන් tiles, Uncommon Homes එකෙන් bathroom බඩු , iPhones/Mac සහ තවත් විවිධ දේවල්)

තව දෙයක් තමයි උන් කාලෙන් කාලෙට ඕනෙම transaction එකක් easy pay වලට කරගන්න දෙනවා. එකෙනුත් මම සෑහෙන්න වැඩ ගත්තා.

Offers වුණත් අඩුවක් නෑ... මම වෙන බැංකු වල කාඩ් පාවිච්චි කරලා නැහැ, සමහරවිට offers අඩු ඇති ඒවාට වඩා.

හැබැයි මම ඕකෙන් පෙට්රල් නම් ගහන්නේ නෑ... අර fuel surcharge එක නිසා...

අනිත් එක තමයි අද වෙනකල් මම සත පහක් වත් පොලී ගෙවල නෑ... හැම පාරම හැකි ඉක්මණින් බැලන්ස් එක settle කළා.

මම කාඩ් එක ගන්න කොට credit limit එක ලක්ෂ එක හමාරයි. හැබැයි උන් බලෙන්ම වගේ limit එක කාලෙන් කාලෙට වැඩි කරනවා. දැන් මගේ ලක්ෂ 9.5ක්. හදිස්සියකට බය වෙන්න දෙයක් නැහැ.

හැබැයි ඉතින් Amex කියල නෑ හරි control එකකින් පාවිච්චි කරන එක තමා වැදගත්.

P.S. Annual fee එක නම් 5,000/= ගෙවනවා, හැබැයි මම ඊට වඩා වැඩ ගන්නවා කාඩ් එකෙන්.

[QUOTE="aba88, post: 24580646, member: 375211"] [SIZE="5"]මම නම් දැනට අවුරුදු 4ක් විතර NTB AMEX තමයි පාවිච්චි කරන්නේ. දැනට ලක්ෂ 15ක විතර easy pay වලින් ගෙදර වැඩ සෑහෙන්න කරගත්තා. (Damro එකෙන් furnitures/pantry cupboard, Lanka Tile එකෙන් tiles, Uncommon Homes එකෙන් bathroom බඩු , iPhones/Mac සහ තවත් විවිධ දේවල්) තව දෙයක් තමයි උන් කාලෙන් කාලෙට ඕනෙම transaction එකක් easy pay වලට කරගන්න දෙනවා. එකෙනුත් මම සෑහෙන්න වැඩ ගත්තා. Offers වුණත් අඩුවක් නෑ... මම වෙන බැංකු වල කාඩ් පාවිච්චි කරලා නැහැ, සමහරවිට offers අඩු ඇති ඒවාට වඩා. හැබැයි මම ඕකෙන් පෙට්රල් නම් ගහන්නේ නෑ... අර fuel surcharge එක නිසා... අනිත් එක තමයි අද වෙනකල් මම සත පහක් වත් පොලී ගෙවල නෑ... හැම පාරම හැකි ඉක්මණින් බැලන්ස් එක settle කළා. මම කාඩ් එක ගන්න කොට credit limit එක ලක්ෂ එක හමාරයි. හැබැයි උන් බලෙන්ම වගේ limit එක කාලෙන් කාලෙට වැඩි කරනවා. දැන් මගේ ලක්ෂ 9.5ක්. හදිස්සියකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් Amex කියල නෑ හරි control එකකින් පාවිච්චි කරන එක තමා වැදගත්. P.S. Annual fee එක නම් 5,000/= ගෙවනවා, හැබැයි මම ඊට වඩා වැඩ ගන්නවා කාඩ් එකෙන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom