AMEX Card Help

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කවුද Amex Cards යූස් කරන්නේ..කාඩ් එකක් ගන්න බැලුවේ.

    • මොනවද තියෙන වාසි Amex Card එකක.
    • NTB ද ? සම්පත් එකද හොද? මොනවද දෙකේ වෙනස්කම් :cool:


      bump එකක් හරි දාන්න
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    කවුද Amex Cards යූස් කරන්නේ..කාඩ් එකක් ගන්න බැලුවේ.

    • මොනවද තියෙන වාසි Amex Card එකක. - මහා ලොකු වාසියක් නෑ මට නම්. තවත් එක කාර්ඩ් එකක් විතරය්.
    • NTB ද ? සම්පත් එකද හොද? මොනවද දෙකේ වෙනස්කම් :cool:
      NTB නම් ඉතින් මරාගෙන කන්න තමා කොහොමත්. චාර්ජස් වැඩිය් කොහොමත. සම්පත් amex ගැන නම් දන්නේ නෑ. එත් බැංකුව එච්චරම වැඩිපුර කපන්නේ නෑ.

      bump එකක් හරි දාන්න


    x..
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mage langanam me dekama thiyenawa. mehemai

    masekata 10,000- 15,000 wage petrol gahanawanam aniwa sampath everyday amex eka ganna, petrol walata 15% (upto 1500) cash back ekak thiyenawa. mamanam gaththe eka nisama thamai.

    NTB Amex eka mama gaththe hadissiyakata pawichchi karanna kiyala. un mata honda credit limit ekak dunna. dan masa deka thunak wenawa aran. thama nam use kare na. offers set wenawa mekata sampath ekata wada.

    mage supermarket walin badu ganna ewa (mekatath cash back eka thiyenawa) petrol wage okkoma karanne sampath everyday amex eken thamai. honda cash back ekak enawa e nisa
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Podi shops wala godak amex accept karanne na. Ekata seperate machine 1k ona nisa man hthanne godak visa master only. Oya issue eka tama mata amex ekath ekka thiyenne.
    Mul kale wage neme dan seasonal offers godak adui. (NTB)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    NTB Amex කාර්ඩ් එකෙන් ගොඩක් ගෙවන්න ගත්තේ 0 ඉන්ටරෙස්ට්. දම්රෝ එකෙන් එකේ වාසිය තමයි. කීල්ස් සුපර් එකේ ගිය අවුරුද්දේ තිබ්බ මුළු බිල් එකෙන් 10% අඩු වෙන ඔෆර් එකක්. දැන් එක තියෙන්නේ NDB වලට
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Sampath eke nam Cash Back set wenawa max 2500 per month. (1000 for usage & 1500 for Supermarket Fuel). First 3 months wala Rs 5000 wenakan cash back set wenawa. Man nam awurudu ganaka fees cover karan inne meken.


    NTB nam ehemata offers na. Me month eke Keells wala weeks days walata 10% & 20% thiyenawa Diary products walata bill eka 4000 ta wadi nam.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    NTB nam epa. Matath balenma card ekak dunna.yearly charge eka 5000.
    Offers worth na. Thiyana offers mage level ekata wada uda
    Waden berenna bari kamata gatte. Dan rka active karanne nathuwa thiyagena innawa :D

    Sampath card eka thama dupparh apita galapenne. Offers unath podi minihata galapena ewa thiyenne
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    NTB nam epa. Matath balenma card ekak dunna.yearly charge eka 5000.
    Offers worth na. Thiyana offers mage level ekata wada uda
    Waden berenna bari kamata gatte. Dan rka active karanne nathuwa thiyagena innawa :D

    Sampath card eka thama dupparh apita galapenne. Offers unath podi minihata galapena ewa thiyenne


    Ah ow. Hena gahana ganan ne okunge renewals ehema. Mata hambune nam promotion ekakin. Man kiwwa mata thiyena basic ma card eka denna kiyala. Gold ekak gaththe. Eketh Annual eka 3200. :sorry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Ah ow. Hena gahana ganan ne okunge renewals ehema. Mata hambune nam promotion ekakin. Man kiwwa mata thiyena basic ma card eka denna kiyala. Gold ekak gaththe. Eketh Annual eka 3200. :sorry:

    Mage sampath eka Platinum. Ekata ennety 3750i

    Munge 5000k.

    NTB eka thiyenne salli yahamin thiyana ayata. Apita newe
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මම නම් දැනට අවුරුදු 4ක් විතර NTB AMEX තමයි පාවිච්චි කරන්නේ. දැනට ලක්ෂ 15ක විතර easy pay වලින් ගෙදර වැඩ සෑහෙන්න කරගත්තා. (Damro එකෙන් furnitures/pantry cupboard, Lanka Tile එකෙන් tiles, Uncommon Homes එකෙන් bathroom බඩු , iPhones/Mac සහ තවත් විවිධ දේවල්)

    තව දෙයක් තමයි උන් කාලෙන් කාලෙට ඕනෙම transaction එකක් easy pay වලට කරගන්න දෙනවා. එකෙනුත් මම සෑහෙන්න වැඩ ගත්තා.

    Offers වුණත් අඩුවක් නෑ... මම වෙන බැංකු වල කාඩ් පාවිච්චි කරලා නැහැ, සමහරවිට offers අඩු ඇති ඒවාට වඩා.

    හැබැයි මම ඕකෙන් පෙට්‍රල් නම් ගහන්නේ නෑ... අර fuel surcharge එක නිසා...

    අනිත් එක තමයි අද වෙනකල් මම සත පහක් වත් පොලී ගෙවල නෑ... හැම පාරම හැකි ඉක්මණින් බැලන්ස් එක settle කළා.

    මම කාඩ් එක ගන්න කොට credit limit එක ලක්ෂ එක හමාරයි. හැබැයි උන් බලෙන්ම වගේ limit එක කාලෙන් කාලෙට වැඩි කරනවා. දැන් මගේ ලක්ෂ 9.5ක්. හදිස්සියකට බය වෙන්න දෙයක් නැහැ.

    හැබැයි ඉතින් Amex කියල නෑ හරි control එකකින් පාවිච්චි කරන එක තමා වැදගත්.

    P.S. Annual fee එක නම් 5,000/= ගෙවනවා, හැබැයි මම ඊට වඩා වැඩ ගන්නවා කාඩ් එකෙන්.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Mage sampath amex eka cancel karanna ona.
    Use karannema na

    3yrs witharai annual fee na kowwe


    Amex ekene bun Cash Backs thiyenne. Man nam eka thamai use karanne. Visa eka nikan thiyena innawa. Supermarket & Fuel walin 15% cashback enawane. Mage nam annual eka eken cover.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Sampath eke ultra rewards thiyenawa. mata me auwurdde 8500 withara thibba. Giya awuruddeth 6500 da koheda thibaa.



    AMEX nam annual fee eka wadi. mage card eka dan masa dekak withara labila active kale naha thama.
     

    sampathronjay

    Junior member
  • Apr 10, 2012
    69
    3
    8
    There is a promotion going on for Amex credit cards. You can purchase any thing for any amount (minimum should be 20000) and can get it converted into 20 month installment plan without any single charge. There are lot of benefits like that from time to time. And they offer loans.