Amex Card..........

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    yaluwane mata kiynwada oyalagen kuda american express crdit card ekak use karnne.... me card eka gannwanam ganda puluwan nation trust bank eken witari nee da? blue card ekak ganda monthly salary eka kiyak wage tiyenda onada? anual income eka kiyak balanwada? danna kenwk help ekak denda ko....
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    බේසික් සැලරි එක 20,000.00 විතර ඕන මුලු එකතුව 30,000.00 ඔඔන වෙයි. බේසික් සැලරි එක 15,000.00 ට අඩු වෙලා එලවුන්සස් දීමනා වගේ එවයින් පඩිය 30,000.00 විතර තිබුනට සමහරක් වෙලාවට රිජට් කරනවා .හැබැයි ඔය ප්‍රෝෙමා්ශන් වලට අපේ ඔෆිස් වලට එනවා. ඒ වගේ වෙලෙටනම් ඔන්ට ඔන කොහොම හරි ඇගේ ගහලා දාන්න. මාසේ බිල හරි දිනට ගෙවන්න පරක්කු වුනොත් රු.900.00 ලේට් පේමන්ට් ගෙවන්න ඕන. විසා කාඩ්වලනම් රු.500.00 ලේට් පේමන්ට්. සල්ලි ගත්තොතින් එවෙලෙම රු.300.00 කැපෙනවා. 02% පොළිය වදිනවා එවෙලම දින 50 ක් පොලී රහිත කාලය සල්ලි ගත්තොතින් ලැබෙන්නේ මගේ ගාව තියෙන්නේ බ්ලු කාඩ් එකක් රු.35,000.00 ලිමිට් එකක් තියෙනනැහැ​
     
    thnks bn,,,,:):)