Questions amex help

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    visa and master witharak tick karanna thiyena payment window ekaka AMEX card number ekak enter karanna puluwan widihak thiyenawada ban
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    visa and master witharak tick karanna thiyena payment window ekaka AMEX card number ekak enter karanna puluwan widihak thiyenawada ban
    එහෙම කරන්න බෑ bro. Visa, Master, Amex කියන්නෙ companies 3ක්.

    අත්‍යාවශ්‍ය නම් Virtual Credit Card එකක් හදාගන්න try කරන්න. ඒකට ඔයාගෙ Amex එකෙන් recharge කරල Virtual Credit Card number එක දාන්න පුළුවන් ඔයා කියන payment window එකේ. Google කරල බලන්න. මම කරල නෑ.