Amila Gunawardhana i8 akak genalla

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    අයි එයිට් එකක් ගත්ත එක ගැන සතුටුයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. හැබැයි මම දන්නේ නෑ අමිල ගුණවර්ධන කියන්නෙ කවුද කියලා
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඒ මනුස්සය බලන් හිටිය ගොඩක් දවස් මේකෙ කවුරු හරි එයා I8 එකක් ගතත් එක ගැන දායි කියල. ඒත් කවුරුත් දැම්මෙ නෑ. ඒ නිසා බැරිම තැන එයාම දාගත්ත. හීන මානෙ කියන්න ඕකට.