Amith_Weerasinghe ස්වාධීනව තරඟ කරන්නේ ඇයි

saradiyal1

Member
Oct 9, 2017
60
4
0
ජාතිය වෙනුවෙන් මෙවන් තීරණයක් ගත්ත එක ඉතාම වටිනවා ඊටත් වඩා වටිනවා ඔබ පක්ෂ වලට එකතු වෙනවට වඩා ස්වාධීන වුන එක ඉතා වටිනවා අපිට මේ සියලු දේශපාලන පක්ෂ ඇත්තටම එපාවෙලා තියෙන්නේ අපි ගෝඨාභය වෙනුවෙන් පෙනී හිටියෙ රට වෙනුවෙන් නමුත් මෙ හොරු වෙනුවෙන් පෙනී සිටින්න අපි සූදානම් නෑ අනිවාර්යෙන්ම මහ මැතිවරණයේදී අපේ සහයෝගය ඔබතුමාට ලැබෙනවා ඒක ස්ථිරයි තෙරුවන් සරණයි
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    දුමින්දයියගෙ බෝධි පූජාවටත් එන්නම් එන්නම් කියලා ආවෙ නෑ. පොන්නය මෙලෝ රහක් නෑ. ටිකට් එක දෙන්න නරකයි මේ වගේ පකයොන්ට පොහොට්ටුවෙන්. නිකන් අපේ නම කැත වෙන එක වෙන්නෙ.