Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMMA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු මඩල වී ඇවිත් සඳවතට එළිය දී

විශ්වයම හැඩ කෙරූ ඔබයි මගේ අම්මා

ළය හොවා උණුහුමට දුන් ඔවා දම් මෙමට

රන් මුවා පිළිමයක් සේ රැඳෙයි මා ළඟම

අම්මා අම්මා ඔබ කොහිද අම්මා

මටම ආදරය දී සැඟවුනිද අම්මා...

විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි

මඳ සුළඟ සමඟ විත් සියො ළඟම වෙලි වෙලි

මතක අමුණා ලියූ කලත කලතා සෙවූ

හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා

අම්මා අම්මා ඔබ කොහිද අම්මා

මටම ආදරය දී සැඟවුනිද අම්මා...

අඳුරු කඩ ඉරණේ ඉඳ හිනාවෙන තරු සේම

ඔබේ රුව හිනාවේ මගේ පපුවේ යට නිදන

ආදරය හිත පිරුණ කියාගන්නට පෙරම

ගියත් දුර මා හද ඔබයි මගේ අම්මා

අම්මා අම්මා ඔබ කොහිද අම්මා

මටම ආදරය දී සැඟවුනිද අම්මා...

[YOUTUBE]zoTEsRYftEE[/YOUTUBE]

[QUOTE="Dishta Didin, post: 22358306, member: 555482"] [SIZE="3"]හිරු මඩල වී ඇවිත් සඳවතට එළිය දී විශ්වයම හැඩ කෙරූ ඔබයි මගේ අම්මා ළය හොවා උණුහුමට දුන් ඔවා දම් මෙමට රන් මුවා පිළිමයක් සේ රැඳෙයි මා ළඟම අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැඟවුනිද අම්මා... විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි මඳ සුළඟ සමඟ විත් සියො ළඟම වෙලි වෙලි මතක අමුණා ලියූ කලත කලතා සෙවූ හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැඟවුනිද අම්මා... අඳුරු කඩ ඉරණේ ඉඳ හිනාවෙන තරු සේම ඔබේ රුව හිනාවේ මගේ පපුවේ යට නිදන ආදරය හිත පිරුණ කියාගන්නට පෙරම ගියත් දුර මා හද ඔබයි මගේ අම්මා අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැඟවුනිද අම්මා...[/SIZE] [YOUTUBE]zoTEsRYftEE[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom