Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ammata gahanna awa ekai gahuwe-චිලී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෝටලි වැරදිනේ.

මෙතන වෙලා තියෙන්නේ අදාල නැති දේවල් ගැන සහ වෙලා තියන දේවල් ගැන ඒකපාර්ශවික විදියට හිතන එකයි.

කයිසර් සින්හලෙන් අම්මට හුකන්න කිව්වා ප්රයිවට් ඉවෙන්ට් එකකදි.

පැස්කුවෙල් ඒකට ගේම ඇද්දා කයිසර් එක්ක ඌ කොහොමත් මලෙන් හිටපු නිසා.

ඔච්චර වැරදි නම් පැස්කුවෙල්ට තිබ්බා චින්ති කිව්ව අරලිය මල සින්දුවට ගේම අදින්න මොකද කිව්වොත් ඒකේ මද ෆකර් කියලා කියන නිසා.

සදාචාර , අරවා මේවා බයිලා ගහලා ඇයි ඒකට ගේම ඇද්දේ නැත්තේ?

රේඩියෝ වල ඔය සින්දුවේ අන්කට් වර්ශන් එක යනවා තාමත් , ඕන තරම්.

[YOUTUBE]7otH-kBSS8w[/YOUTUBE]

ඕකේ 2.27 ඉදන් අහද්දි මදර් ෆකර් කියන එක අහන්න පුලුවන්.

පැස්කුවෙල්ට චින්ති කඩ්ඩෙන් අම්මට හුකන්න කියලා සින්දු ගහලා මිඩියා වල ගියාට අව්ලක් නෑ ඒත් ප්රයිවට් ඉවෙන්ට් එකකදි කයිසර්ට ගේමක් ඉල්ලපු එකෙක්ට බැන්නට මාර අවුල්.

ඒකත් වෙන එකෙක් දාපු විඩියෝ එකකට.

පැස්කුවෙල් තරහයි කයිසර් එක්ක.

ඒකයි පැස්කුවෙල් ගේම ඇද්දේ වෙලාව බලලා.

චිලිගේ එකේදි මොකක්ද බන් වයසක මිනිහා කියන්නේ?

ඌට තාම 57 වයස.

60 පැනලාවත් නම් තව කමක් නෑ.

චිලිට ගහන්න අයිතියක් නැත්තම් අර මිනිහට ඌට බනින්න අයිතියකුත් නෑ පාර හරස් කරා කිව්වයි කියලා.

අනිත් එක මිනිහෙක් නිකන් කාටවත් ගහන්නේ නෑ බිම දාගෙන.

බිම දාගෙන ගහන්න මලපනින්න තරම් අරූ කොයි වගේ දෙයක් කියලා ඇත්ද?

අන්න ඒකයි හිතන්න ඕන.

දුප්පත් , වයසක මිනිස්සු අහින්සකයි , ෆේමස් ඩයල් කැරි ඩයල් කියලා හිතන්න බෑ ඒත් එහෙම හිතන එකයි අපේ උන්ගේ අවුල.

චිලි සිරස එක්ක අවුල් නිසයි සිරස ඕක හයිලයිට් කරේ ගේම පිරිමහන්න.

කියන වචනේ ශරීරයට වදින්නේ නැති උනාට හිතට වදිනවානේ.

කෙල්ලෙක් අයි ලව් යු කිව්වාම සතුටු වෙනවා වගේම , ඔයාව දාලා යනවා කිව්වාම ලෝකෙම කඩන් වැටෙන්නේ ඇයි එහෙනම්?

වචනේ වදින්නේ නෑ කියලා ඉන්න පුලුවන්නේ.

අනේ බම්බුව තමා.

ශරීරයේ වදින් නැති උනාට හිතට වැදිලා මානසිකව වට්ටන්න වචන වලට පුලුවන්.

ඒක තේරුම් ගන්න ඕන බොරු බයිලා නැතුව.

මගේ ගෙදර උන්ට මොනම වයසක හරි එකෙක් මොනා හරි කිව්වොත් අනිවා මමත් නෙලනවා නැති වෙන්න.

[QUOTE="akilar25, post: 20783101, member: 167921"] [CENTER][SIZE=3]ටෝටලි වැරදිනේ. මෙතන වෙලා තියෙන්නේ අදාල නැති දේවල් ගැන සහ වෙලා තියන දේවල් ගැන ඒකපාර්ශවික විදියට හිතන එකයි. කයිසර් සින්හලෙන් අම්මට හුකන්න කිව්වා ප්රයිවට් ඉවෙන්ට් එකකදි. පැස්කුවෙල් ඒකට ගේම ඇද්දා කයිසර් එක්ක ඌ කොහොමත් මලෙන් හිටපු නිසා. ඔච්චර වැරදි නම් පැස්කුවෙල්ට තිබ්බා චින්ති කිව්ව අරලිය මල සින්දුවට ගේම අදින්න මොකද කිව්වොත් ඒකේ මද ෆකර් කියලා කියන නිසා. සදාචාර , අරවා මේවා බයිලා ගහලා ඇයි ඒකට ගේම ඇද්දේ නැත්තේ? රේඩියෝ වල ඔය සින්දුවේ අන්කට් වර්ශන් එක යනවා තාමත් , ඕන තරම්. [YOUTUBE]7otH-kBSS8w[/YOUTUBE] ඕකේ 2.27 ඉදන් අහද්දි මදර් ෆකර් කියන එක අහන්න පුලුවන්. පැස්කුවෙල්ට චින්ති කඩ්ඩෙන් අම්මට හුකන්න කියලා සින්දු ගහලා මිඩියා වල ගියාට අව්ලක් නෑ ඒත් ප්රයිවට් ඉවෙන්ට් එකකදි කයිසර්ට ගේමක් ඉල්ලපු එකෙක්ට බැන්නට මාර අවුල්. ඒකත් වෙන එකෙක් දාපු විඩියෝ එකකට. පැස්කුවෙල් තරහයි කයිසර් එක්ක. ඒකයි පැස්කුවෙල් ගේම ඇද්දේ වෙලාව බලලා. චිලිගේ එකේදි මොකක්ද බන් වයසක මිනිහා කියන්නේ? ඌට තාම 57 වයස. 60 පැනලාවත් නම් තව කමක් නෑ. චිලිට ගහන්න අයිතියක් නැත්තම් අර මිනිහට ඌට බනින්න අයිතියකුත් නෑ පාර හරස් කරා කිව්වයි කියලා. අනිත් එක මිනිහෙක් නිකන් කාටවත් ගහන්නේ නෑ බිම දාගෙන. බිම දාගෙන ගහන්න මලපනින්න තරම් අරූ කොයි වගේ දෙයක් කියලා ඇත්ද? අන්න ඒකයි හිතන්න ඕන. දුප්පත් , වයසක මිනිස්සු අහින්සකයි , ෆේමස් ඩයල් කැරි ඩයල් කියලා හිතන්න බෑ ඒත් එහෙම හිතන එකයි අපේ උන්ගේ අවුල. චිලි සිරස එක්ක අවුල් නිසයි සිරස ඕක හයිලයිට් කරේ ගේම පිරිමහන්න. කියන වචනේ ශරීරයට වදින්නේ නැති උනාට හිතට වදිනවානේ. කෙල්ලෙක් අයි ලව් යු කිව්වාම සතුටු වෙනවා වගේම , ඔයාව දාලා යනවා කිව්වාම ලෝකෙම කඩන් වැටෙන්නේ ඇයි එහෙනම්? වචනේ වදින්නේ නෑ කියලා ඉන්න පුලුවන්නේ. අනේ බම්බුව තමා. ශරීරයේ වදින් නැති උනාට හිතට වැදිලා මානසිකව වට්ටන්න වචන වලට පුලුවන්. ඒක තේරුම් ගන්න ඕන බොරු බයිලා නැතුව. මගේ ගෙදර උන්ට මොනම වයසක හරි එකෙක් මොනා හරි කිව්වොත් අනිවා මමත් නෙලනවා නැති වෙන්න.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom