Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ammatakudu Vipaksha Nayakayage Gedara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගැන කොතෙකුත් කතා අපි අසා ඇත්තෙමු, දැක ද ඇත්තෙමු. මේ, නිරන්තරයෙන් එලෙස අසන්නාවූ ද දකින්නාවූ ද කතාන්තර වලට වඩා වෙනස් වූ කතාවකි.

අද (2016.06.14) සවස් වරුවේ තරිඳුත් Tharindu Uduwaragedara මමත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කොළඹ වාසය කරන නිවස සොයා යන්නේ සම්මුඛ සාකච්ඡාවකට වෙන් කරගත් වේලාවට ඔහු හමුවීමේ අපේක්ෂාවෙනි. විපක්ෂ නායකවරයා සිටින තට්ටු නිවාස සංකීර්ණය පිහිටි මාවතේම ඔහු සිටින නිවාස සංකීර්ණය අනුමාන කළ නොහැකිව ත්‍රී රෝද රථයෙන් අපි වට කීපයක් ගියෙමු. පසුව මඟදී හමු වුණ ආරක්ෂක නිලධාරීන් පිරිසකගෙන් විමසුවෙමු. "ඔය කියන අංක තියන ගෙවල් නම් තියෙන්නේ අර කෙලවරේ, කාගෙ ගෙදර ද හොයන්නේ?" ඔවුන් විමසයි. "ආර්. සම්පන්දන් ගෙ" අපි පිළිතුරු දීමු. " ආ.. ඒ හරියෙ බලන්න.පහළ තට්ටුවෙ ගෙයක් වෙන්න ඕන" ඒ පිළිතුරෙන් අපි ඔවුන් කී ස්ථානයේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත ගියෙමු. එහි ඉහළ මාලයේ සිට පහළට පැමිණෙන ආරක්ෂක නිලධාරියෙකු අපේ නෙතට හසුවන්නේ විපක්ෂ නායකයාගේ නිවස කුමක් දැයි සිතා ගත නොහැකිව වට පිට බලද්දීම ය. සම්පන්දන් මහතා සිටින නිවස තිබෙන්නේ එහි ඉහළ මහලේ බව අප දැනගන්නේ ඔහුගෙනි.

අපි පඩි පෙල් කීපයක් පසු කරමින් තෙවන මහළ දක්වාම ගොස් ඔහුගේ කුඩා, ඉතාම සරළ වූ නිවසට ඇතුළු වුණෙමු. ඒ වන විටත් දුටු දසුන් හේතුවෙන් සිතට නැගුණු පැනයන් රැසක් අභිබවා නැගුණු පළමු පැනය නිවසේ සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් විමසුවෙමු. "ගෙදරට එන්න ලිෆ්ට් එකක් තියද? වයෝවෘද්ධ අයෙකුට එවන් මහල් නිවාස සංකීර්ණයක ඉහළම මහළට පඩිපෙළ හරහා ඉහළ පහළ යාම පහසු කටයුත්තක් නොවන බව අප දනිමු. ඊටත් වඩා ලංකාව වැනි සොඳුරු දේශයක දේශපාලන නායකයෙකු එවන් දුෂ්කරත්වයන්ට මැදි වේ යයි අප පහසුවෙන් නොඅදහන්නෙමු. "ලිෆ්ට් එකක් තියනවා. අන්න අර ඈතින් පේන බිල්ඩිං එකේ" ඒ ඔහුගේ සිනා මුසු කවට පිළිතුරයි. ඉතා කුඩා එම නිවසේ ඇතුළු වූ ස්ථානයේම තිබෙන කුඩා ආලින්දයේ අපි විපක්ෂ නායකවරයා අපේක්ෂාවෙන් සිටියෙමු. ඔහුත් පවුලේ සාමාජිකයන් ද සේවකයින් දෙදෙනා ද ඇතුළුව හය දෙනෙකු සඳහාම නිවසේ තිබෙනුයේ කාමර දෙකක් පමණක් බව ආරක්ෂක නිලධාරීන්ගෙන් අපි දැන ගතිමු. ඒ කාමර ද තිබෙනුයේ කුඩා නිවස මැද තවත් පඩිපෙළකින් යා යුතු ලෙසට ය.

අපේ රටේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු ජීවත්වන නිවාස ගැන අප අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් තවමත් නිල නිවාස හිමි වූ බවක් හෝ ඒ පිළිබඳ විමසන බවක් පෙනෙන්නට නොමැති විපක්ෂනායකවරයා පිළිබඳවත්, ඔහු කොළඹ නගරයේ ජීවත් වන නිවසත් ඔහුගේ අල්පේච්ඡ වූ ජීවන රටාවත් ගැන අපි යමක් කිව යුතුම ය. එමෙන්ම දේශපාලන ලොව තුළ යම් යම් පුද්ගලයින් පිළිබඳ මවා තිබෙන්නා වූ ප්රතිරූපයන්ගෙන් එපිටින් තිබෙන බොහෝ දේ නොදුටු සේ කටයුතු කිරීමට තරම් සමාජය කුහක බවට පත්ව ඇත. සම්පන්දන් මහතා හමුවීමට එම නිවසට පා තැබූ පළමු මාධ්‍යවේදීන් අප නොවන බව ද අපි අදහන්නෙමු.

ඉන්දුනිල් ගෙන් උපුටාගත්තා

[QUOTE="IXXX, post: 20282167, member: 555464"] [IMG]https://scontent-kul1-1.xx.fbcdn.net/v/t1.0-9/13407142_753748714768237_256790142390655109_n.jpg?oh=80ff58c26188a3d6413edec1db3a5793&oe=57CCD8CB[/IMG] [IMG]https://scontent-kul1-1.xx.fbcdn.net/t31.0-8/13415612_753748731434902_5712810217425650993_o.jpg[/IMG] [IMG]https://scontent-kul1-1.xx.fbcdn.net/v/t1.0-9/13428488_753748741434901_8232887912982443664_n.jpg?oh=31f261a446d94c8b7cc52142f2f3d2c4&oe=57C1F036[/IMG] [IMG]https://scontent-kul1-1.xx.fbcdn.net/v/t1.0-9/13428527_753748754768233_1302208587789955086_n.jpg?oh=b349f67f1cdab6eff41c724a9b73e09d&oe=58078506[/IMG] [SIZE="4"]ලංකාවේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගැන කොතෙකුත් කතා අපි අසා ඇත්තෙමු, දැක ද ඇත්තෙමු. මේ, නිරන්තරයෙන් එලෙස අසන්නාවූ ද දකින්නාවූ ද කතාන්තර වලට වඩා වෙනස් වූ කතාවකි. අද (2016.06.14) සවස් වරුවේ තරිඳුත් Tharindu Uduwaragedara මමත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කොළඹ වාසය කරන නිවස සොයා යන්නේ සම්මුඛ සාකච්ඡාවකට වෙන් කරගත් වේලාවට ඔහු හමුවීමේ අපේක්ෂාවෙනි. විපක්ෂ නායකවරයා සිටින තට්ටු නිවාස සංකීර්ණය පිහිටි මාවතේම ඔහු සිටින නිවාස සංකීර්ණය අනුමාන කළ නොහැකිව ත්‍රී රෝද රථයෙන් අපි වට කීපයක් ගියෙමු. පසුව මඟදී හමු වුණ ආරක්ෂක නිලධාරීන් පිරිසකගෙන් විමසුවෙමු. "ඔය කියන අංක තියන ගෙවල් නම් තියෙන්නේ අර කෙලවරේ, කාගෙ ගෙදර ද හොයන්නේ?" ඔවුන් විමසයි. "ආර්. සම්පන්දන් ගෙ" අපි පිළිතුරු දීමු. " ආ.. ඒ හරියෙ බලන්න.පහළ තට්ටුවෙ ගෙයක් වෙන්න ඕන" ඒ පිළිතුරෙන් අපි ඔවුන් කී ස්ථානයේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත ගියෙමු. එහි ඉහළ මාලයේ සිට පහළට පැමිණෙන ආරක්ෂක නිලධාරියෙකු අපේ නෙතට හසුවන්නේ විපක්ෂ නායකයාගේ නිවස කුමක් දැයි සිතා ගත නොහැකිව වට පිට බලද්දීම ය. සම්පන්දන් මහතා සිටින නිවස තිබෙන්නේ එහි ඉහළ මහලේ බව අප දැනගන්නේ ඔහුගෙනි. අපි පඩි පෙල් කීපයක් පසු කරමින් තෙවන මහළ දක්වාම ගොස් ඔහුගේ කුඩා, ඉතාම සරළ වූ නිවසට ඇතුළු වුණෙමු. ඒ වන විටත් දුටු දසුන් හේතුවෙන් සිතට නැගුණු පැනයන් රැසක් අභිබවා නැගුණු පළමු පැනය නිවසේ සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් විමසුවෙමු. "ගෙදරට එන්න ලිෆ්ට් එකක් තියද? වයෝවෘද්ධ අයෙකුට එවන් මහල් නිවාස සංකීර්ණයක ඉහළම මහළට පඩිපෙළ හරහා ඉහළ පහළ යාම පහසු කටයුත්තක් නොවන බව අප දනිමු. ඊටත් වඩා ලංකාව වැනි සොඳුරු දේශයක දේශපාලන නායකයෙකු එවන් දුෂ්කරත්වයන්ට මැදි වේ යයි අප පහසුවෙන් නොඅදහන්නෙමු. "ලිෆ්ට් එකක් තියනවා. අන්න අර ඈතින් පේන බිල්ඩිං එකේ" ඒ ඔහුගේ සිනා මුසු කවට පිළිතුරයි. ඉතා කුඩා එම නිවසේ ඇතුළු වූ ස්ථානයේම තිබෙන කුඩා ආලින්දයේ අපි විපක්ෂ නායකවරයා අපේක්ෂාවෙන් සිටියෙමු. ඔහුත් පවුලේ සාමාජිකයන් ද සේවකයින් දෙදෙනා ද ඇතුළුව හය දෙනෙකු සඳහාම නිවසේ තිබෙනුයේ කාමර දෙකක් පමණක් බව ආරක්ෂක නිලධාරීන්ගෙන් අපි දැන ගතිමු. ඒ කාමර ද තිබෙනුයේ කුඩා නිවස මැද තවත් පඩිපෙළකින් යා යුතු ලෙසට ය. අපේ රටේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු ජීවත්වන නිවාස ගැන අප අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් තවමත් නිල නිවාස හිමි වූ බවක් හෝ ඒ පිළිබඳ විමසන බවක් පෙනෙන්නට නොමැති විපක්ෂනායකවරයා පිළිබඳවත්, ඔහු කොළඹ නගරයේ ජීවත් වන නිවසත් ඔහුගේ අල්පේච්ඡ වූ ජීවන රටාවත් ගැන අපි යමක් කිව යුතුම ය. එමෙන්ම දේශපාලන ලොව තුළ යම් යම් පුද්ගලයින් පිළිබඳ මවා තිබෙන්නා වූ ප්රතිරූපයන්ගෙන් එපිටින් තිබෙන බොහෝ දේ නොදුටු සේ කටයුතු කිරීමට තරම් සමාජය කුහක බවට පත්ව ඇත. සම්පන්දන් මහතා හමුවීමට එම නිවසට පා තැබූ පළමු මාධ්‍යවේදීන් අප නොවන බව ද අපි අදහන්නෙමු. ඉන්දුනිල් ගෙන් උපුටාගත්තා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom