ammo me ara eeye maruwa kudda neda?

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොන විදිහට හරි කුඩු / පාතාලේ අඩු වෙන එක නම් හොදයි.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Lankawa dan mexico kolombia wage drug cartel ,mafiya family athi wenna yanne .oya hama minimarumakma kale makadure madush.uta dan mara balayak thiyenne
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    video kelath kamak na mehema share kerena eka nawattanna baida owa...nikan apith shock wenawa owa dakala.
    nikamata hithahan yudde tiyanakale me wage mobile 4ns tibbanam bomba pipuruna welawata kohoma videos share weida???
     
    Feb 9, 2019
    833
    63
    0
    මම නම් කියන්නෙ මෙතන යන්නෙ වෙනම සීන් එකක්. ඔය මධූෂ් අල්ලපු එකත් පොඩි සැකයක් තියෙනවා. ඒකත් ඔත්තුවකටනේ ඩුබායි පොලිසිය ගිහින් ඇත්තෙ. කුඩු ටීම් දෙකක් අතර තමයි වලිය. මෝටර් බයිසිකලේ අල්ල ගත්තා නම් සුල මුල හොයා ගන්න තිබ්බා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,330
    9,843
    113
    Lankawa dan mexico kolombia wage drug cartel ,mafiya family athi wenna yanne .oya hama minimarumakma kale makadure madush.uta dan mara balayak thiyenne

    machn siraavatama ! issarahata lankave podi para military groups athi wela podi podi gam palanaya karayi ! (not terras ) rajaya policiya namata thiyeyi !
     
    Feb 9, 2019
    833
    63
    0
    femoral artery එකටම වැදුණා. මම හිතුවෙ නෑ ග්ලාස් එක අස්සෙන් aim එක ගන්න පුළුවන් කියලා. ටිකක් දුර ගිහින් දකරබදාස් ගාලා දෙන්නම් වැටුණයි කියපන්කො කලබලේට. ඔව්වා සුළු වැඩ. :P
     
    Feb 9, 2019
    833
    63
    0
    තව එකක් ප්ලෑන් කරල තියෙනවා. දැන්ම ඒක වෙන එකක් නෑ. උගෙ ගෑනිට බබා හම්බෙලා දැන් සති 2යි. තව මාස 6ක් කල් දෙනවා ජීවත් වෙන්න. :P