Ammo (You Must See This)

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හෙලෝ එලකිරි,!
    ගොඩක් කාලේකට පස්සේ thread එකක් දමමි
    ...

    මන් මේ thread එක බලාගෙන ඉන්නකොට පොඩි පිස්සුවක් හෙදිලා E-Bay පෙත්තට ගියා...
    Code:
    http://elakiri.com/forum/showthread.php?t=732288

    අම්බො එකේ මාර දෙයක් දෙක්කා.....
    එක ඔය ගොල්ලෝ එක්ක share කරන්ඩ හිතුනා....

    Code:
    [B][SIZE=3]Patek Philippe REF#3974  Grande COMP. "Répétition Minute[/SIZE][/B]

    310151251096_0.jpg

    මෙකේ සිරාම සීන් එක තමා price එක
    Guess එකක් දීලා බලන්ඩ...
    *
    *
    *
    *

    *
    *

    *
    *
    *
    *
    *
    *
    *
    *
    කීයද? දන්නවා ද?

    බලාගන්න

    $500,000.00

    බොරු නෙමේ.... ඔනෙ නම් E-Bay ලින්ක් එක මෙන්න
    Code:
    http://cgi.ebay.com/Patek-Philippe-REF-3974-Grande-COMP-Repetition-Minute-/310151251096?cmd=ViewItem&pt=Wristwatches&hash=item4836748498

    thread එකට කෙමති නම් ‍++REP දෙන ලෙස කරුනාවෙන් ඉල්ලමි..
     
    • Like
    Reactions: djboss

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    39
    Colombo

    oooka wedi pudumayak nemei machan mama dawasak $1100,000.00 ka ekak dakka

    :yes::yes::yes:

    anyway rep ++
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බිල් ගේට්ස් ගෙන් අහලා බලන්න ගන්නවද කියලා
    එයාවත් ගනීද දන්නේ නෑ