AMMOOO COLOMBO NIGHT RACEING

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්ල මාලෙගමුවගෙ පොශ් කෑරෙරා එකක් ගිනිගත්තා අද මේ තියෙන්නෙ ඒක හෑප්පෙන සහ ඊටපසුව ගත් වීඩීයෝ දර්ශනයයි.. නිදිමත හින්ද අනිත් වීඩියොටික ටිකකින් දාන්නම් මේක බලන්න අන්තිම වෙනකම් කාරෙක හෑප්පෙන විදිහ තියනව.. ලෑම්බෝගිනි දෙකක් , පෝශ් කෑරෙරා 3ක් සහ ලෝටස් රත තුනක් මෙහි තරගවදිනවා




    http://www.youtube.com/watch?v=jtt1L8_uCi8&feature=youtu.be

    NEW VIDEO IN 3RD PAGE 2011.12.17. 1.58PM

    හතරවෙනි පිටුවෙ වීඩියෝ එකක් දෑම්ම කාරෙක ගිනිගන්න එක යාන්තම් පෙනව හොද විඩියෝ මගෙ යාලුවෙක් ගාව තියන්ව හවසට දාන්නම්..

    new video (giniganna eka) added at 4th page.. sory guys very poor camara wrk.. 2.50pm
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොලම්බූ නයිට් රේස් එක ගෑන එලකිරියට මුලින්ම කියුවෙ මම ලෑම්බොගිනි මේ රේස් එකට සහබාගිවෙනව කියුවහම සමහරු මගෙ රෙප් කෑපුව ..ඔන්න බලන්න ඔය වීඩියෝඑක...
     
    • Like
    Reactions: cr33py_f41iry