ammoooo......

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
අබලන් සිංහයෙක් හින්දද මුන් මේ ඇටෑක් එක දුන්න‍ෙ?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අබලන් සිංහයෙක් හින්දද මුන් මේ ඇටෑක් එක දුන්න‍ෙ?
    ඔබතුමා ගේ ඉල්ලීම ගැන.....
    හැම තැනම හෙවුවා....
    බේසික් ටික ඔබතුමා ඉල්ලුව ලෙසට හොයා ගන්නට නැත.
    පන්සලේ හාමුදුරුවන් ගෙන් වීඩියෝ කර ගත හැකි දැයි බලමි. උන්වහන්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයෙක් නිසා ටිකක් කල් යයි.
     
    • Like
    Reactions: EPCO

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔබතුමා ගේ ඉල්ලීම ගැන.....
    හැම තැනම හෙවුවා....
    බේසික් ටික ඔබතුමා ඉල්ලුව ලෙසට හොයා ගන්නට නැත.
    පන්සලේ හාමුදුරුවන් ගෙන් වීඩියෝ කර ගත හැකි දැයි බලමි. උන්වහන්සේ ජාතික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයෙක් නිසා ටිකක් කල් යයි.

    ඔබට ගොඩක් පින් ලැබෙන්න ඕනා, උත්සහාය වටිනවා. :yes: ලැබුනොත් දෙන්න සුදා!! :D

    කාලෙකින් කිරියට බැහැල ඉන්න හම්බවුනා. ඒත් තව දවස් කිහිපයක් විතරයි ඉතුරැ වෙලා තියෙන්නෙ. රැකියාව මාරැ කලා. . ඉතින් කොහොමෙයි? මොනවද වාස‍ෙ දේසෙ විසතර?

    මේකේ OT ගහලා අයිතිකාරයා අපිට බනීද දන්නෙත් නැහැ!! :baffled:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔබට ගොඩක් පින් ලැබෙන්න ඕනා, උත්සහාය වටිනවා. :yes: ලැබුනොත් දෙන්න සුදා!! :D

    කාලෙකින් කිරියට බැහැල ඉන්න හම්බවුනා. ඒත් තව දවස් කිහිපයක් විතරයි ඉතුරැ වෙලා තියෙන්නෙ. රැකියාව මාරැ කලා. . ඉතින් කොහොමෙයි? මොනවද වාස‍ෙ දේසෙ විසතර?

    මේකේ OT ගහලා අයිතිකාරයා අපිට බනීද දන්නෙත් නැහැ!! :baffled:

    පික්ෂුද බන්ස්..ෆෝරම් තියෙන්නේ මේවට තමා,,,,:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට ගොඩක් පින් ලැබෙන්න ඕනා, උත්සහාය වටිනවා. :yes: ලැබුනොත් දෙන්න සුදා!! :D

    කාලෙකින් කිරියට බැහැල ඉන්න හම්බවුනා. ඒත් තව දවස් කිහිපයක් විතරයි ඉතුරැ වෙලා තියෙන්නෙ. රැකියාව මාරැ කලා. . ඉතින් කොහොමෙයි? මොනවද වාස‍ෙ දේසෙ විසතර?

    මේකේ OT ගහලා අයිතිකාරයා අපිට බනීද දන්නෙත් නැහැ!! :baffled:
    රේඩියෝ එක කරනවා දැනට...
    පුළුවන් නම් මේ සිතුරාදා රෑ 8.00ට සෙට් වෙමු අහන්න....
    ඔන්න ඔහේ ඉන්නව බං....යහපාලනේ සහ මෛත්‍රී යුගය බලාගෙන.....
    පික්ෂුද බන්ස්..ෆෝරම් තියෙන්නේ මේවට තමා,,,,:D:D:D
    උම්මා.....
    උගේ වීඑම් ඩිසේබල් බං...
    මගේ පීඑම් ඩිසේබල්....
    දැන් හදන විදිය මතක නෑ කියහං කෝ ඉතිං!:dull:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රේඩියෝ එක කරනවා දැනට...
    පුළුවන් නම් මේ සිතුරාදා රෑ 8.00ට සෙට් වෙමු අහන්න....
    ඔන්න ඔහේ ඉන්නව බං....යහපාලනේ සහ මෛත්‍රී යුගය බලාගෙන.....

    උම්මා.....
    උගේ වීඑම් ඩිසේබල් බං...
    මගේ පීඑම් ඩිසේබල්....
    දැන් හදන විදිය මතක නෑ කියහං කෝ ඉතිං!:dull:

    එදාට පියාසර කරන්න වෙන ප්ලෑනක් තියෙනවා දැනට....එහෙම නොවුනොත් අනි‍වාර්යෙන්ම සෙට් වෙනවා සුදා. ‍උඔද කරන්නෙ? එහෙනම් ඉතින් පරණවිතාරණ නැතිනම් ටයි මහත්තයා හෙයන් එන්න වෙයි හෙල වචන වල තේරැම් අහ ගන්න. මහප්‍රාණ වැඩිය දාන්න නැතිව හීනියට දීපන්!! :P

    අළුත් පාලන සංකල්පය නම් හොදයි...ඒත් තාම දුවන්නෙ ලැහැටු ගැහිච්ච පරණ පවර් සෙට්මනෙ...ඔහේ ඇදි ඇදි යනවා ...හරි ගැම්මක් නැහැ වගේ!! :dull: බලන්න ඉන්න තමයි තියෙන්නෙ :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    mara scene1 machan.... gatine...
    lion ohoma wuna kiyanne ekata pratice1 madi athi neda.
    pau ban dukai sinhaya balu wela ghn...
    :dull::dull: