Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amo Amo menna tuition class (Bill Gates tath challenge karai!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 28216105" data-attributes="member: 569955"><p>තව හෙන බක පණ්ඩිතයෙක් ඉන්නවා A-Level ICT උගන්නන. ඌ හිතං ඉන්නේ ඌ මාරම පොරක් කියලා. මං අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්වා නිසා ඒකට Videos ටිකක් හොයද්දි තමා මුගෙ මේ Video එක සෙට් වුනේ. ඌ මේ Video එකේ Thumbnail එකකට Clickbait එකක් දාලා තියෙන්නේ. මුගෙ මේ Video එක බැරිවෙලාවත් කව්රුහරි පොඩි එකෙක් දැක්කොත් එහෙම ඒ පොඩි එකාට සිරාවටම දුක හිතෙනව බං. පොඩි එවුන්ට Hacking උගන්නනවා කියලා එයාලගේ අම්මලාගෙන් සල්ලි කඩාගන්න කාලකන්නියොත් එක්ක සිරාවටම මටත් පට්ට තරහක් තියෙන්නේ බං. ඒත් මේ යකා කියන විදිහට මල්ලිලාට පොඩි වයසෙ දි කවදාවත් Hacking ඉගෙනගන්න බෑ. අපේ පොඩි එකා හැම දේම තනියෙන් ඉගෙනගන්න, හැමදේම තනියෙන් තේරුම්ගන්න පට්ටම උත්සහවන්ත එකෙක්. අපේ මල්ලි එහෙම මේ Video එක දැක්කොත් එහෙම ඌ දවසම අඬ අඬ ඉඳියි බං. මේ Tuition කාරයා කියන විදිහට උට වගේ සුපිරි මොලයක් තියෙන නාකියොන්ට විතරයි Hacking කරන්න පුළුවන්. (හැබැයි මුටත් ඒ Degrees වල උගන්නන සමහර Consepts අල්ලගන්න බෑ කියලත් කියනවා.<img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />) මූ කියන විදිහට අපේ මල්ලිට කවදාවත් මූ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා වගේ Level එකකට එන්න බෑ. මල්ලිට දැන්ම Expect කෙනෙක් වෙන්න බැරි වුනාට ඒකට පොඩි කාලෙදිම හරි Path එක්ක පෙන්නුවොත්නෙ බං ඌ ඒ Path එකේ දිගටම Self Studies කරගෙන ගිහින් කවදහරි ලොකු වුනාම Campus ගිහින් අනිත් කට්ටියට සාපේක්ෂව ගොඩක් දක්ෂ Expect කෙනෙක් වෙන්නෙ. ඒ මොනවත් ගැන හිතන්නෙ නැතුව, Exam එකක් ලියන්න Outdated Technologies උගන්නන එකෙක් ලෝකෙ ඉන්න අනිත් මල්ලිලාත් ඌ වගේ වෙන්න ඇති කියලා හිතාගෙන බණ දේශනා කරනවා. මට අපේ මල්ලි කරපු Coding Projects ටිකේ Snapshots ටිකක් මේකට යවන්න තිබ්බනම් කියලා හිතෙනවා මුට අවුල් යන්නත් එක්කම.</p><p></p><p>[MEDIA=youtube]mB9GCOeaqAE[/MEDIA]</p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 28216105, member: 569955"] තව හෙන බක පණ්ඩිතයෙක් ඉන්නවා A-Level ICT උගන්නන. ඌ හිතං ඉන්නේ ඌ මාරම පොරක් කියලා. මං අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්වා නිසා ඒකට Videos ටිකක් හොයද්දි තමා මුගෙ මේ Video එක සෙට් වුනේ. ඌ මේ Video එකේ Thumbnail එකකට Clickbait එකක් දාලා තියෙන්නේ. මුගෙ මේ Video එක බැරිවෙලාවත් කව්රුහරි පොඩි එකෙක් දැක්කොත් එහෙම ඒ පොඩි එකාට සිරාවටම දුක හිතෙනව බං. පොඩි එවුන්ට Hacking උගන්නනවා කියලා එයාලගේ අම්මලාගෙන් සල්ලි කඩාගන්න කාලකන්නියොත් එක්ක සිරාවටම මටත් පට්ට තරහක් තියෙන්නේ බං. ඒත් මේ යකා කියන විදිහට මල්ලිලාට පොඩි වයසෙ දි කවදාවත් Hacking ඉගෙනගන්න බෑ. අපේ පොඩි එකා හැම දේම තනියෙන් ඉගෙනගන්න, හැමදේම තනියෙන් තේරුම්ගන්න පට්ටම උත්සහවන්ත එකෙක්. අපේ මල්ලි එහෙම මේ Video එක දැක්කොත් එහෙම ඌ දවසම අඬ අඬ ඉඳියි බං. මේ Tuition කාරයා කියන විදිහට උට වගේ සුපිරි මොලයක් තියෙන නාකියොන්ට විතරයි Hacking කරන්න පුළුවන්. (හැබැයි මුටත් ඒ Degrees වල උගන්නන සමහර Consepts අල්ලගන්න බෑ කියලත් කියනවා.😂) මූ කියන විදිහට අපේ මල්ලිට කවදාවත් මූ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා වගේ Level එකකට එන්න බෑ. මල්ලිට දැන්ම Expect කෙනෙක් වෙන්න බැරි වුනාට ඒකට පොඩි කාලෙදිම හරි Path එක්ක පෙන්නුවොත්නෙ බං ඌ ඒ Path එකේ දිගටම Self Studies කරගෙන ගිහින් කවදහරි ලොකු වුනාම Campus ගිහින් අනිත් කට්ටියට සාපේක්ෂව ගොඩක් දක්ෂ Expect කෙනෙක් වෙන්නෙ. ඒ මොනවත් ගැන හිතන්නෙ නැතුව, Exam එකක් ලියන්න Outdated Technologies උගන්නන එකෙක් ලෝකෙ ඉන්න අනිත් මල්ලිලාත් ඌ වගේ වෙන්න ඇති කියලා හිතාගෙන බණ දේශනා කරනවා. මට අපේ මල්ලි කරපු Coding Projects ටිකේ Snapshots ටිකක් මේකට යවන්න තිබ්බනම් කියලා හිතෙනවා මුට අවුල් යන්නත් එක්කම. [MEDIA=youtube]mB9GCOeaqAE[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom