amooooooooo..... 18+ only shoking moment

Nadz19

Member
Oct 9, 2009
361
9
0
machan oke weradda ape samaja kramaya :)

pelak aya thamanta mokak hari unama merenawa
minihekta mokak ahri prasnayak unama ape aya balanne amutuma konayakin

kello kollo love walata godak aya merenawa, adaraya jivithaya gena minissunta iskole yana kalewath wenama ugannannawat oni :D
ow ban ape rate godak dewal wela thiyenne samaja krame waradda nisa thamai...education system ekenuth ekata thawa push karanawa.....:(
ita passe mehema wunama mulu samajema ekata modayo kiyala baninawa....
minusssu wadiyen leda wenne hithen...ekata piliyamak thama nea.....!:confused::confused::confused:
 

BC_Rox

Active member
  • Feb 22, 2009
    621
    62
    28
    tawath kadulu kathawaka awasanaya.... ma okkoma adaraya kiyana wachanaya nisa tamai ban..:(:love::(:love::(:love:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පෙරුම් පුරාගෙන ආ සන්සාරෙ
    පෑතුමද සුනුවිසුනුව වෑටුනෙ
    කාටද රිදුනෙ කවුරුද හෑඩුවෙ
    දුම්රිය මොහොතක් නතරවුනෙ............

    මලක් වගෙ රොන් සුවද වගේ
    ජිවිතයේ සුව අපමන වේ
    දොලක් වගේ දිය දොත වගේ
    ජිවිතයේ අම සිසිල දෑනේ............

    වරක් නෙතග කදුලෑලි පිරුනාදෝ
    සිතට දරාගනු බෑරි දුක් ව්දෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ............



    :no::no::no:මෙ සින්දුව ලියන්න හෙතුව වෙල තියෙන්නෙත් ඔය වගේම සිදුව්මක්.....:no::no::no:
     
    Last edited:

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    පිස්සු හදෙනවනේ බං...මොන ප්‍රෂ්නයක් තිබුනත් ඔහොම කරගන්න එක නම් ගොං වෑඩක්..
     

    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    පිස්සු හදෙනවනේ බං...මොන ප්‍රෂ්නයක් තිබුනත් ඔහොම කරගන්න එක නම් ගොං වෑඩක්..

    ඕනිම කෙනෙකුට සිය දිවි හානි කරගන්න හිතෙන්නේ ඔහුට හෝ ඇයට තමන්ගේ ජීවිතය ගැන පුදුම කලකිර්‍රමක් සහ ආවේගයක් ඇති වෙන නිසා...කාට උබලා මොන බයිලා කිව්වත් ඒ ප්‍රශ්නය ගැන දන්නේ ඒ පුද්ගලයා පමනයි. උබට හෝ මටත් විසදගන්න බැරි ප්‍රශ්නයකට මුහුන දෙන්න උනොත් සමහර විට ඔය දේම වෙන්න පුලුවන්...ඒ නිසා ප්‍රශ්න අඩු ජීවිතයක ජීවත් වෙන්න බලන එක කාටත් හොදයි..:yes::yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mekay siddiya machan .mehema karaganna mokak hari hethuwak athi.eka sallinam wenna ba,mokada salli kiyana eka hoya ganna puluwan.eth meka


    *meka mini marumak wenna puluwan
    *diwi naha ganeemak wennath puluwan
    moka unath mewage case eka parama yata yanawa mewa hoyanna kattiyata welawak nathi hinda me case eka witharak ya thiyenne,api hoda wima sillen inna one mona de unath