Amplifier එක සාදාගන්න උදව්වක් අවශ්‍යයි.

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    Yamaha Amplifier, stereo receiver, RX-V870. Protection ON උනා. Front R channel,Q151 and Q153 power transistor දෙක ගැලෙව්වට පස්සෙ protection ON වීම නැවතුණා.
    වැඩිය check මුකුත් කරන්නැතුව transistor දෙකක් අලුතෙන් දැම්මා. Dim light එකක් හරහා දුන්නේ, ඒත් නැවත ප්‍රොටෙක්ෂන් ඕන් උනා. PNP එක පිච්චුනා. R225 ceramic resistor එකේ එක පැත්තක් open. Speaker relays ON වෙන්නේ නෑ. මේ ගැන දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න. මට මහා දැනීමක් නෑ. ඈම්ප් එකේ වෙන්නේ මොකද කියලා යන්තම් අවබෝධයක් තියෙනවා. repair කරගන්න විදිය කවුරුහරි ආරම්භයක් දෙන්න. බොහොම ස්තූතියි.
     
    Attachments

    • 20240212_082929(1).jpg
      20240212_082929(1).jpg
      607.5 KB · Views: 43
    • 1.PNG
      1.PNG
      390 KB · Views: 45
    • 2.PNG
      2.PNG
      400 KB · Views: 42
    • 1.PNG
      1.PNG
      390 KB · Views: 40
    • 4.PNG
      4.PNG
      329.5 KB · Views: 45

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    up

    මෙහෙ තියෙන ලෝකල් ට්‍රාන්ස්සිස්ටේර් දන්නා එපා බන් ඊට පස්සේ ඔකේ ඔරෝගිනල් සොඋන්ඩ් කොලිටි එක එන්නේ නැ වගේම රේටෙඩ් පොවර් එක ගන්නත් බැ
    ------ Post added on Feb 28, 2024 at 10:20 PM
     
    • Like
    Reactions: Solo Rider

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    up

    මෙහෙ තියෙන ලෝකල් ට්‍රාන්ස්සිස්ටේර් දන්නා එපා බන් ඊට පස්සේ ඔකේ ඔරෝගිනල් සොඋන්ඩ් කොලිටි එක එන්නේ නැ වගේම රේටෙඩ් පොවර් එක ගන්නත් බැ
    ------ Post added on Feb 28, 2024 at 10:20 PM
    up

    මෙහෙ තියෙන ලෝකල් ට්‍රාන්ස්සිස්ටේර් දන්නා එපා බන් ඊට පස්සේ ඔකේ ඔරෝගිනල් සොඋන්ඩ් කොලිටි එක එන්නේ නැ වගේම රේටෙඩ් පොවර් එක ගන්නත් බැ
    ------ Post added on Feb 28, 2024 at 10:20 PM

    up

    මෙහෙ තියෙන ලෝකල් ට්‍රාන්ස්සිස්ටේර් දන්නා එපා බන් ඊට පස්සේ ඔකේ ඔරෝගිනල් සොඋන්ඩ් කොලිටි එක එන්නේ නැ වගේම රේටෙඩ් පොවර් එක ගන්නත් බැ
    ------ Post added on Feb 28, 2024 at 10:20 PM
    බොහොම ස්තුතියි උපදේශයට