Amul awa kiyala oka wenas wenne ne. Amul ekat sell karanne market price ekata
Airtel - 49cent outgoing dunna 2010ta kalinඒක වෙන්න බෑනෙ බන්. “මල් පොන්න ආර්ථික දැක්ම” අනුව මාකට් ප්‍රයිස් එක වෙනස් වෙන්න දේවල් කරන්න දෙයක් නෑ අමූල් එකට විකිණුවම ඔටෝම ඔක්කොම හරියනවා.නිෂ්පාදනය වැඩි කරන්නවත්, yield එක වැඩි කරන්නවත්, කාර්යක්ෂමතාව වැඩි කරන්නවත්, නාස්තිය,දූෂණය අඩු කරන්නවත් මුකුත් ඕන නෑ.
ඉන්දියන් “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ “රාජ්‍ය ආයතනය” “ප්‍රයිවටයිස් කරාම” 🫢 හරි
Airtel - 49cent outgoing dunna 2010ta kalin
sinopec- competitive pricing kivva,
eggs
milk powder
lankawe tiyena jawaram business market eka nisa customer ta benefit wenne neh
හරියට ගුන කෑමක් කන්නෙ නැති උන් ඉන්නෙ ලංකාවේ. පෝක් ටිකක් බීෆ් ටිකක් කීවොත් ඊයා කියනව. මනස්ගාත පිස්සො.ඉස්සර හොඳට කාලා තියනවා. ඔය late 90's 2000න් පස්සේ ආපු සෝම හාමුදුරැ බණ පිස්සුවෙන් පස්සේ තමයි අඩු වෙලා තියෙන්නේ
"ඉන්දියාවෙ “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ රාජ්‍ය ආයතනය “ප්‍රයිවටයිස්” කරමු.ලංකාවෙ ෆේල් පොන්නයන්ට බෑ කියන්නෙ ඔන්න ඕකයි. ඉන්දියාවෙ, චීනෙ රාජ්‍ය ආයතන ලාබ ලබනව. පළවෙනි ලෝකෙ රටවල් වල පාඩු නැතුව දුවනවා. පොන්නලන්තෙ විතරක් රාජ්‍ය ආයතන “ප්‍රයිවටයිස් කරන්න” වෙන රටවල් වල “රාජ්‍ය ආයතන” වලට විකුණනවා.
තේරුම් ගනිල්ලා වරද තියෙන්නෙ රජයෙ අයිතිය තියෙනව, රජයෙන් පාලනය කරනව කියන එකේ නෙවෙයි. වැඩ බෑ දෙයක් කරගන්න බෑ කියල දශක ගානක් ඔප්පු කරපු ෆේල් පොන්නයන්ටයි, පල් හොරුන්ටයි රටවල් දියුණු කරන්න බෑ. උබල ඔහොම නෙවෙයි සක්‍රයට කොම්පැණි දුන්නත් ඔච්චර තමයි
පොන්නයො තියන්න ඕන පොන්නයන්ට ගැලපෙන තැන්වල. ඒකට තමයි හිරිකොත තියෙන්නෙ ගල් කප කප ඉන්න. හොරු ඉන්න ඕන හිරේ. ඒ දෙගොල්ලම දැන් ඉන්නෙ රට දියිුණු කරන්න
ඉන්දියාවෙ “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ රාජ්‍ය ආයතනය “ප්‍රයිවටයිස්” කරමු.මේව දාද්දි උබලට ඇඟ පුරාම ලැජ්ජාවක් වගේ එන්නෙ නැද්ද බන්??
ෙප්පො සමූපකාර ක්‍රම ගැන කිව්වම හිනා වෙන, ඉන්දියන් කාරයො සමූපකාර ක්‍රමයක් සාර්ථකව කරනව කිව්වම ත්‍රෙඩ් දදා හෑලි ගහන අමුතුම ජාතියක් බන් උබලා. අම්මප
@2osama @monson @IndrajithGamage @tharakaf @EVC @kasunkaru @Asmodeus ෆේල් බයියො ටික ඇවිත් උත්තර දීපල්ලා රෙදි ඇදන් නං ඉන්නෙ![]()
"ඉන්දියාවෙ “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ රාජ්‍ය ආයතනය “ප්‍රයිවටයිස්” කරමු.මේව දාද්දි උබලට ඇඟ පුරාම ලැජ්ජාවක් වගේ එන්නෙ නැද්ද බන්??"
ඔව් බන්...විලි ලැජ්ජයි . එත් අපේ උන්ට කරගන්න බෑ බන් . ඕක තව අවරුදු 100 තියාගෙන හිටියත් වැහිලා යන එක මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ .. දැනුත් බලපකෝ Highland කිරිපිටි පැකට් එකක් හොයාගන්න තියනවා ද ? වැඩක් නැ බන් තියාගෙන ඕවා
ඔය ආයතන වල ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකන් ඉන්න ගොඩක් එවුන් හොරා කන නැත්නම් , දේශපාලන පත්වීම් වලට ආව වැඩ බැරි ටාසන්ල .. රට කරවන උන් විතරක් මාරු වෙලා බෑ බන් ඒවා හදන්න . company එක රජයේ නම් එකේ ඉන්න උන් බලන්නෙම අයිස් ගහන්න, .4.30 ට ගෙදර යන්න . ඒ culture එක තියාගෙන company දියුණු වන්නේ නෑ මචන් .. වැඩ බැරි උන් අයින් කරන්න ඕනේ . ඒවා කරන්න බෑ රජයට තියාගන . අනික මිල්කෝ එක පාඩු ලැබුවා කාලේ උගේ පඩි ගෙව්වෙත් tax වලින් නේ .. ඒ කියන්නේ company එකට මොනවා උනත් salary එක sure ..එක නවත්තන්න ඕනේ ..ඉතින් බන් ඕවා අතීසාරෙට අමුඩ ගහනවා වගේ විසඳුම් කියල තේරෙන්නෙ නැද්ද උබලට?
රටේ ප්‍රශ්නෙ තියෙන තැනට විසඳුම් නොදී වෙන ඒව කරාට කවදාවත් හරියන්නෙ නෑ. පොන්නයන්ට, ලොල්ලොන්ට, පල් හොරුන්ට රටවල් කරන්න බෑ. ලොල්ලන්ට පුලුවන් දේ කරගෙන ලොල්ලො ඉන්න ඕන. ඒකයි මෙතන වෙනස් වෙන්න ඕන දේ. ඒක වෙනස් නොවී වෙන කිසිම දෙයක් කරාට හරියන්නෙ නෑ.
බිත්තර ගෙනාවා මතක ඇතිනෙ. එමම තමා. හැමදේම වෙන රටකට පාලනය කරන්න දීලා අන්තිමට වෙන දේ දකින දවසට ඒක ආපහු හරවන්න උබලට බෑ කියල මතක තියාගනින්.
ඔය ආයතන වල ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකන් ඉන්න ගොඩක් එවුන් හොරා කන නැත්නම් , දේශපාලන පත්වීම් වලට ආව වැඩ බැරි ටාසන්ල .. රට කරවන උන් විතරක් මාරු වෙලා බෑ බන් ඒවා හදන්න .
company එක රජයේ නම් එකේ ඉන්න උන් බලන්නෙම අයිස් ගහන්න, .4.30 ට ගෙදර යන්න . ඒ culture එක තියාගෙන company දියුණු වන්නේ නෑ මචන් .. වැඩ බැරි උන් අයින් කරන්න ඕනේ . ඒවා කරන්න බෑ රජයට තියාගන . අනික මිල්කෝ එක පාඩු ලැබුවා කාලේ උගේ පඩි ගෙව්වෙත් tax වලින් නේ .. ඒ කියන්නේ company එකට මොනවා උනත් salary එක sure ..එක නවත්තන්න ඕනේ ..
"රට කරවන එවුන් තමා හොරාකන්න පුලුවන් විදියට සිස්ටම් එක හදල තියෙන්නෙ. දේශපාලන පත්වීම් දුන්නෙ/දෙන්නෙ කවුද?
රට කරවන එවුන් විතරක් මාරු වෙලා හරියන්නෙ නෑ. ඒ වගේම වෙන මොන දේ මාරු කරත් රට කරවන උන් ටික මාරු වෙන්නෙ නැතුව කිසිදෙයක් කොහොමවත් හර්යන්නෙ නෑ.
ඔය හැම එකටම වැරදි දේශපාලකයොයි, උන්ව පත් කරපු චන්දදායකයොයි. රාජ්‍ය ආයතනයක් උන පමණින් අයිස් ගහන්න පුලුවන් නං අමූල් එකෙත් අයිස් ගහන්න ඕන. අපි මේ ඉන්න රටවල් වල රාජ්‍ය ආයතන වලත් අයිස් ගහන්න ඕන. එහෙම වෙනවද? නෑ. එහෙනං අවුල තියෙන්නෙ රාර්‍ජ්‍ය ආයතන වෙච්ච එකේ නෙවෙයි.
ඔය උබ කියන ගොං පාට් කල්චර් තිබුණෙ වැඩවසම් යුගයෙ. ඒ ගොං පාට් දැන් නෑ. 4.30 ට ගෙදර යන්න තියෙනව නං යන්න ඕන. රාජ්‍යද පුද්ගලිකද කියල නෑ. දියුණු රටවල්වල එහෙමයි. වහලෙක් වගේ කඹුරන එක නෙවෙයි වැඩ කරනව කියන්නෙ. ජීවත් වෙන්නෙ වැඩ කරන්න නෙවෙයි මිනිස්සු.
හෙිඳට හොයල බලපන් ලංකාවෙ කොච්චර කඹුරනවද කියලා මිනිස්සු. ඒ කඹුරන තරමට ලංකාව ලෝකෙ උඩින්ම තියෙන රට වෙන්න ඕන.එහෙම වෙන්නෙ නෑ බන්.
අතීසාරෙට අමුඩ ගහල හර්යන්නෙ නෑ
Major system update එකක් හරි , Critical bug එකක් එහෙම අවොත් 4.30 ට ගෙදර ආවම හරිද ?
මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද කොහොමද වෙන්නේ කි
amul ලංකාවේ මිල්කෝ එක එක්ක joint venture එකකට යනවා ඒ කියන්නේ මිල්කෝ facility එක amul රෙන්ට් කරනවා වගේ දෙයක් සරලවම ..මිල්කෝ හිරවෙලා ඉන්නේ කිරිගොවීන් ගෙන් කිරි ගන්නතැන ඔන්න ඔතනට amul බහිනවා ..මොකද මිල්කෝ factory එකේ කැපැසිටි එකෙන් භාගයක් වත් ප්‍රොඩක්ශෂන් කරන්නේ නැ amul ප්‍රොඩක්ට් manufacture කරනවා මිල්කෝ එකේ ...දෙවැනි පියවර amul factory එක ලංකාවේ ගහන එක ...බොහෝ විට ඒ පියවරට යන්න වෙන්නේ නැතුව ලංකාවට ඕන කිරි නිෂ්පාදන පලවෙනි පියවරෙන්ම ගොඩ දාන්න පුලුහන් වේවි ...මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද කොහොමද වෙන්නේ කියල ?
මිල්කෝ factory එකේ කැපැසිටි එකෙන් භාගයක් වත් ප්‍රොඩක්ශෂන් කරන්නේ නැ
කොහොමද කිරි මාෆියාව වෙන්නෙ explain plsමම නම් කැමතියි Amul එනවට. ලංකාවේ තියන කිරි මාෆියා එක නැති කරන්න පුළුවන් එතකොට. තොපි බටර් කන්න සල්ලි නැති හන්දා ගිහින් ඇස්ට්‍රා ගේනවා. ඒවා හදන්නේ පාම් ඔයිල් පාවිච්චි කරලා. මම කියන්නේ බොරු කියලා හිතනව නම් අදම ඇස්ට්‍රා පැකට් එකක් අරගෙන බලපන්.
Amul ආවට පස්සේවත් ලංකාවේ උන්ට අඩුවට චීල් පෙත්තක්වත් කන්න ලැබෙයිනේ
තියනවා ගන්න බැ මාෆියාවක් කියන්නේ ඒකයි ..ලංකාවේ පරිබෝජනයට අවශ්‍ය කිරි ලංකාවේ තිබ්බ 2004 වෙනකල් (උතුරු පළාත නැතුව) මාෆියා කාරයෝ කිරි ගොල්වින් අඩුකරා හිතාමතාමෆුල් කැපැසිටි දුවන්න කිරි තියෙනවද?