Amul ....

shenat

Well-known member
  • May 13, 2007
    57,775
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Amul awa kiyala oka wenas wenne ne. Amul ekat sell karanne market price ekata

    ඒක වෙන්න බෑනෙ බන්. “මල් පොන්න ආර්ථික දැක්ම” අනුව මාකට් ප්‍රයිස් එක වෙනස් වෙන්න දේවල් කරන්න දෙයක් නෑ අමූල් එකට විකිණුවම ඔටෝම ඔක්කොම හරියනවා. 😹😹😹 නිෂ්පාදනය වැඩි කරන්නවත්, yield එක වැඩි කරන්නවත්, කාර්යක්ෂමතාව වැඩි කරන්නවත්, නාස්තිය,දූෂණය අඩු කරන්නවත් මුකුත් ඕන නෑ.

    ඉන්දියන් “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ “රාජ්‍ය ආයතනය” “ප්‍රයිවටයිස් කරාම” 🫢 හරි

    ළමයි හදන්න කියලා මෙච්චර කල් ගෑනිගෙ පුපට දාන්න ඇති තොපේ නාකි පොන්සි. නේද @2osama @monson @EVC @hirashgeff @kasunkaru @IndrajithGamage @tharakaf @Asmodeus ?? එහෙම හරිගියෙ නැති උනාම දැන් සාගලගෙ පුපට දාල බලනව ඇති. ඒ ජාතියෙ විසඳුම් තමා රටට දෙන්නෙත් 😹😹😹
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,286
    5,607
    113
    ඒක වෙන්න බෑනෙ බන්. “මල් පොන්න ආර්ථික දැක්ම” අනුව මාකට් ප්‍රයිස් එක වෙනස් වෙන්න දේවල් කරන්න දෙයක් නෑ අමූල් එකට විකිණුවම ඔටෝම ඔක්කොම හරියනවා. 😹😹😹 නිෂ්පාදනය වැඩි කරන්නවත්, yield එක වැඩි කරන්නවත්, කාර්යක්ෂමතාව වැඩි කරන්නවත්, නාස්තිය,දූෂණය අඩු කරන්නවත් මුකුත් ඕන නෑ.

    ඉන්දියන් “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ “රාජ්‍ය ආයතනය” “ප්‍රයිවටයිස් කරාම” 🫢 හරි
    Airtel - 49cent outgoing dunna 2010ta kalin
    sinopec- competitive pricing kivva,
    eggs
    milk powder

    lankawe tiyena jawaram business market eka nisa customer ta benefit wenne neh
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,775
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Airtel - 49cent outgoing dunna 2010ta kalin
    sinopec- competitive pricing kivva,
    eggs
    milk powder

    lankawe tiyena jawaram business market eka nisa customer ta benefit wenne neh

    ලංකාවෙ බිස්නස් නෑ බන් තියෙන්නෙ ජාවාරම්. ඉන්නෙ ජාවාරම්කාරයොයි, හොරුයි, පොන්නයොයි

    ඒකයි ලෝකෙ ඉස්සරහ බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති පජාත රටක් වෙලා රට ඇතුලෙ ඉන්න පල් හොරු පෝසත් වෙන්නෙ.

    සෝමාලියා, උගන්ඩා වගේ තමා
     
    • Like
    Reactions: asbestos

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ඉස්සර හොඳට කාලා තියනවා. ඔය late 90's 2000න් පස්සේ ආපු සෝම හාමුදුරැ බණ පිස්සුවෙන් පස්සේ තමයි අඩු වෙලා තියෙන්නේ
    හරියට ගුන කෑමක් කන්නෙ නැති උන් ඉන්නෙ ලංකාවේ. පෝක් ටිකක් බීෆ් ටිකක් කීවොත් ඊයා කියනව. මනස්ගාත පිස්සො.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ලංකාවෙ ෆේල් පොන්නයන්ට බෑ කියන්නෙ ඔන්න ඕකයි. ඉන්දියාවෙ, චීනෙ රාජ්‍ය ආයතන ලාබ ලබනව. පළවෙනි ලෝකෙ රටවල් වල පාඩු නැතුව දුවනවා. පොන්නලන්තෙ විතරක් රාජ්‍ය ආයතන “ප්‍රයිවටයිස් කරන්න” වෙන රටවල් වල “රාජ්‍ය ආයතන” වලට විකුණනවා. 😹😹😹

    තේරුම් ගනිල්ලා වරද තියෙන්නෙ රජයෙ අයිතිය තියෙනව, රජයෙන් පාලනය කරනව කියන එකේ නෙවෙයි. වැඩ බෑ දෙයක් කරගන්න බෑ කියල දශක ගානක් ඔප්පු කරපු ෆේල් පොන්නයන්ටයි, පල් හොරුන්ටයි රටවල් දියුණු කරන්න බෑ. උබල ඔහොම නෙවෙයි සක්‍රයට කොම්පැණි දුන්නත් ඔච්චර තමයි 😹😹

    පොන්නයො තියන්න ඕන පොන්නයන්ට ගැලපෙන තැන්වල. ඒකට තමයි හිරිකොත තියෙන්නෙ ගල් කප කප ඉන්න. හොරු ඉන්න ඕන හිරේ. ඒ දෙගොල්ලම දැන් ඉන්නෙ රට දියිුණු කරන්න 😹😹😹

    ඉන්දියාවෙ “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ රාජ්‍ය ආයතනය “ප්‍රයිවටයිස්” කරමු. 😹😹 මේව දාද්දි උබලට ඇඟ පුරාම ලැජ්ජාවක් වගේ එන්නෙ නැද්ද බන්??

    ෙප්පො සමූපකාර ක්‍රම ගැන කිව්වම හිනා වෙන, ඉන්දියන් කාරයො සමූපකාර ක්‍රමයක් සාර්ථකව කරනව කිව්වම ත්‍රෙඩ් දදා හෑලි ගහන අමුතුම ජාතියක් බන් උබලා. අම්මප 😹😹

    @2osama @monson @IndrajithGamage @tharakaf @EVC @kasunkaru @Asmodeus ෆේල් බයියො ටික ඇවිත් උත්තර දීපල්ලා රෙදි ඇදන් නං ඉන්නෙ 😹😹
    "ඉන්දියාවෙ “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ රාජ්‍ය ආයතනය “ප්‍රයිවටයිස්” කරමු. 😹😹 මේව දාද්දි උබලට ඇඟ පුරාම ලැජ්ජාවක් වගේ එන්නෙ නැද්ද බන්??"

    ඔව් බන්...විලි ලැජ්ජයි . එත් අපේ උන්ට කරගන්න බෑ බන් . ඕක තව අවරුදු 100 තියාගෙන හිටියත් වැහිලා යන එක මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ .. දැනුත් බලපකෝ Highland කිරිපිටි පැකට් එකක් හොයාගන්න තියනවා ද ? වැඩක් නැ බන් තියාගෙන ඕවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,775
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    "ඉන්දියාවෙ “රාජ්‍ය ආයතනයකට” ලංකාවෙ රාජ්‍ය ආයතනය “ප්‍රයිවටයිස්” කරමු. 😹😹 මේව දාද්දි උබලට ඇඟ පුරාම ලැජ්ජාවක් වගේ එන්නෙ නැද්ද බන්??"

    ඔව් බන්...විලි ලැජ්ජයි . එත් අපේ උන්ට කරගන්න බෑ බන් . ඕක තව අවරුදු 100 තියාගෙන හිටියත් වැහිලා යන එක මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ .. දැනුත් බලපකෝ Highland කිරිපිටි පැකට් එකක් හොයාගන්න තියනවා ද ? වැඩක් නැ බන් තියාගෙන ඕවා

    ඉතින් බන් ඕවා අතීසාරෙට අමුඩ ගහනවා වගේ විසඳුම් කියල තේරෙන්නෙ නැද්ද උබලට?

    රටේ ප්‍රශ්නෙ තියෙන තැනට විසඳුම් නොදී වෙන ඒව කරාට කවදාවත් හරියන්නෙ නෑ. පොන්නයන්ට, ලොල්ලොන්ට, පල් හොරුන්ට රටවල් කරන්න බෑ. ලොල්ලන්ට පුලුවන් දේ කරගෙන ලොල්ලො ඉන්න ඕන. ඒකයි මෙතන වෙනස් වෙන්න ඕන දේ. ඒක වෙනස් නොවී වෙන කිසිම දෙයක් කරාට හරියන්නෙ නෑ.

    බිත්තර ගෙනාවා මතක ඇතිනෙ. එමම තමා. හැමදේම වෙන රටකට පාලනය කරන්න දීලා අන්තිමට වෙන දේ දකින දවසට ඒක ආපහු හරවන්න උබලට බෑ කියල මතක තියාගනින්.
     
    • Like
    Reactions: Rsupun

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඉතින් බන් ඕවා අතීසාරෙට අමුඩ ගහනවා වගේ විසඳුම් කියල තේරෙන්නෙ නැද්ද උබලට?

    රටේ ප්‍රශ්නෙ තියෙන තැනට විසඳුම් නොදී වෙන ඒව කරාට කවදාවත් හරියන්නෙ නෑ. පොන්නයන්ට, ලොල්ලොන්ට, පල් හොරුන්ට රටවල් කරන්න බෑ. ලොල්ලන්ට පුලුවන් දේ කරගෙන ලොල්ලො ඉන්න ඕන. ඒකයි මෙතන වෙනස් වෙන්න ඕන දේ. ඒක වෙනස් නොවී වෙන කිසිම දෙයක් කරාට හරියන්නෙ නෑ.

    බිත්තර ගෙනාවා මතක ඇතිනෙ. එමම තමා. හැමදේම වෙන රටකට පාලනය කරන්න දීලා අන්තිමට වෙන දේ දකින දවසට ඒක ආපහු හරවන්න උබලට බෑ කියල මතක තියාගනින්.
    ඔය ආයතන වල ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකන් ඉන්න ගොඩක් එවුන් හොරා කන නැත්නම් , දේශපාලන පත්වීම් වලට ආව වැඩ බැරි ටාසන්ල .. රට කරවන උන් විතරක් මාරු වෙලා බෑ බන් ඒවා හදන්න . company එක රජයේ නම් එකේ ඉන්න උන් බලන්නෙම අයිස් ගහන්න, .4.30 ට ගෙදර යන්න . ඒ culture එක තියාගෙන company දියුණු වන්නේ නෑ මචන් .. වැඩ බැරි උන් අයින් කරන්න ඕනේ . ඒවා කරන්න බෑ රජයට තියාගන . අනික මිල්කෝ එක පාඩු ලැබුවා කාලේ උගේ පඩි ගෙව්වෙත් tax වලින් නේ .. ඒ කියන්නේ company එකට මොනවා උනත් salary එක sure ..එක නවත්තන්න ඕනේ ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,775
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ආයතන වල ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකන් ඉන්න ගොඩක් එවුන් හොරා කන නැත්නම් , දේශපාලන පත්වීම් වලට ආව වැඩ බැරි ටාසන්ල .. රට කරවන උන් විතරක් මාරු වෙලා බෑ බන් ඒවා හදන්න .

    රට කරවන එවුන් තමා හොරාකන්න පුලුවන් විදියට සිස්ටම් එක හදල තියෙන්නෙ. දේශපාලන පත්වීම් දුන්නෙ/දෙන්නෙ කවුද?
    රට කරවන එවුන් විතරක් මාරු වෙලා හරියන්නෙ නෑ. ඒ වගේම වෙන මොන දේ මාරු කරත් රට කරවන උන් ටික මාරු වෙන්නෙ නැතුව කිසිදෙයක් කොහොමවත් හර්යන්නෙ නෑ.

    company එක රජයේ නම් එකේ ඉන්න උන් බලන්නෙම අයිස් ගහන්න, .4.30 ට ගෙදර යන්න . ඒ culture එක තියාගෙන company දියුණු වන්නේ නෑ මචන් .. වැඩ බැරි උන් අයින් කරන්න ඕනේ . ඒවා කරන්න බෑ රජයට තියාගන . අනික මිල්කෝ එක පාඩු ලැබුවා කාලේ උගේ පඩි ගෙව්වෙත් tax වලින් නේ .. ඒ කියන්නේ company එකට මොනවා උනත් salary එක sure ..එක නවත්තන්න ඕනේ ..

    ඔය හැම එකටම වැරදි දේශපාලකයොයි, උන්ව පත් කරපු චන්දදායකයොයි. රාජ්‍ය ආයතනයක් උන පමණින් අයිස් ගහන්න පුලුවන් නං අමූල් එකෙත් අයිස් ගහන්න ඕන. අපි මේ ඉන්න රටවල් වල රාජ්‍ය ආයතන වලත් අයිස් ගහන්න ඕන. එහෙම වෙනවද? නෑ. එහෙනං අවුල තියෙන්නෙ රාර්‍ජ්‍ය ආයතන වෙච්ච එකේ නෙවෙයි.

    ඔය උබ කියන ගොං පාට් කල්චර් තිබුණෙ වැඩවසම් යුගයෙ. ඒ ගොං පාට් දැන් නෑ. 4.30 ට ගෙදර යන්න තියෙනව නං යන්න ඕන. රාජ්‍යද පුද්ගලිකද කියල නෑ. දියුණු රටවල්වල එහෙමයි. වහලෙක් වගේ කඹුරන එක නෙවෙයි වැඩ කරනව කියන්නෙ. ජීවත් වෙන්නෙ වැඩ කරන්න නෙවෙයි මිනිස්සු.

    හෙිඳට හොයල බලපන් ලංකාවෙ කොච්චර කඹුරනවද කියලා මිනිස්සු. ඒ කඹුරන තරමට ලංකාව ලෝකෙ උඩින්ම තියෙන රට වෙන්න ඕන. 😹😹😹 එහෙම වෙන්නෙ නෑ බන්.

    අතීසාරෙට අමුඩ ගහල හර්යන්නෙ නෑ
     
    • Like
    Reactions: Sen-lu

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    ගොඩක් උන්ට තේරුම් ගන්න බැරි ඉන්දියාව කොහොමද එහෙම දාන්නේ කියලා. හේතුව තමයි උන්ගේ රටේ නිෂ්පාදන ගොඩක් වැඩියි. කිරි, බිත්තර, හාල් වගේ දේවල් මහ පරිමානෙන් එහෙ නිෂ්පාදනය කරනවා. අපේ රටේ චීස්, කිරි පිටි, හාල් (බාස්මතී) අනන් මනන් රටින් ආනයන කරලා තමයි විකුණ්නනේ. ඉතින් ඒවාගේ මිල ගොඩක් ඉහලයි. ඉතින් කොස්ට් ඔෆ් ලිවින් පට්ට වැඩියි. බලපන්කෝ අද කාලේ වුනත් ෆිල්ම් එකක උන්ගේ රටේ වාහන තමයි ප්‍රොමෝට් කරන්නේ. පිටරට වාහන ඉතාම අඩු ප්‍රමාණයක් තමයි යොදාගන්නේ. ඕක ගාන්ධිගේ කාලේ ඉඳලා ආපු සීන් එකක්. උන්ගේ රටේ මහපරිමානෙන් නිෂ්පාදන කරන හැම දෙයක්ම වගේ ගොඩක් අඩු මිලට මහජනතාවට පරිබෝජනය කරන්න පුලුවන්නපේ රටේ වෙන්නේ ලේසියට හා ලාබේ තකා රටින් ගෙන්න ගෙන්න විකුණනවා. මිනිස්සුත් කල් යන්න යන්න වැඩි මිලට හුරු වෙනවා. ඇත්තටම ලංකාවේ මිනිස්සු පව්.
     
    • Like
    Reactions: Sen-lu

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    රට කරවන එවුන් තමා හොරාකන්න පුලුවන් විදියට සිස්ටම් එක හදල තියෙන්නෙ. දේශපාලන පත්වීම් දුන්නෙ/දෙන්නෙ කවුද?
    රට කරවන එවුන් විතරක් මාරු වෙලා හරියන්නෙ නෑ. ඒ වගේම වෙන මොන දේ මාරු කරත් රට කරවන උන් ටික මාරු වෙන්නෙ නැතුව කිසිදෙයක් කොහොමවත් හර්යන්නෙ නෑ.

    ඔය හැම එකටම වැරදි දේශපාලකයොයි, උන්ව පත් කරපු චන්දදායකයොයි. රාජ්‍ය ආයතනයක් උන පමණින් අයිස් ගහන්න පුලුවන් නං අමූල් එකෙත් අයිස් ගහන්න ඕන. අපි මේ ඉන්න රටවල් වල රාජ්‍ය ආයතන වලත් අයිස් ගහන්න ඕන. එහෙම වෙනවද? නෑ. එහෙනං අවුල තියෙන්නෙ රාර්‍ජ්‍ය ආයතන වෙච්ච එකේ නෙවෙයි.

    ඔය උබ කියන ගොං පාට් කල්චර් තිබුණෙ වැඩවසම් යුගයෙ. ඒ ගොං පාට් දැන් නෑ. 4.30 ට ගෙදර යන්න තියෙනව නං යන්න ඕන. රාජ්‍යද පුද්ගලිකද කියල නෑ. දියුණු රටවල්වල එහෙමයි. වහලෙක් වගේ කඹුරන එක නෙවෙයි වැඩ කරනව කියන්නෙ. ජීවත් වෙන්නෙ වැඩ කරන්න නෙවෙයි මිනිස්සු.

    හෙිඳට හොයල බලපන් ලංකාවෙ කොච්චර කඹුරනවද කියලා මිනිස්සු. ඒ කඹුරන තරමට ලංකාව ලෝකෙ උඩින්ම තියෙන රට වෙන්න ඕන. 😹😹😹 එහෙම වෙන්නෙ නෑ බන්.

    අතීසාරෙට අමුඩ ගහල හර්යන්නෙ නෑ
    "
    රට කරවන එවුන් තමා හොරාකන්න පුලුවන් විදියට සිස්ටම් එක හදල තියෙන්නෙ. දේශපාලන පත්වීම් දුන්නෙ/දෙන්නෙ කවුද?
    රට කරවන එවුන් විතරක් මාරු වෙලා හරියන්නෙ නෑ. ඒ වගේම වෙන මොන දේ මාරු කරත් රට කරවන උන් ටික මාරු වෙන්නෙ නැතුව කිසිදෙයක් කොහොමවත් හර්යන්නෙ නෑ.

    "

    එතකොට උබ කියන්නේ කව්රු ගෙනාවොත් මේක හදන්න පුළුවන් වෙයිද ?

    "
    ඔය හැම එකටම වැරදි දේශපාලකයොයි, උන්ව පත් කරපු චන්දදායකයොයි. රාජ්‍ය ආයතනයක් උන පමණින් අයිස් ගහන්න පුලුවන් නං අමූල් එකෙත් අයිස් ගහන්න ඕන. අපි මේ ඉන්න රටවල් වල රාජ්‍ය ආයතන වලත් අයිස් ගහන්න ඕන. එහෙම වෙනවද? නෑ. එහෙනං අවුල තියෙන්නෙ රාර්‍ජ්‍ය ආයතන වෙච්ච එකේ නෙවෙයි.
    "
    bro මාත් European රටවල ඉදලා තියනවා .. ඔයා කියන්නේ ඒ රටවල් වල රාජ්‍ය සේවය සර්ව සම්පූර්ණයි කියලද ? අනිවා ලංකාවට වඩා හොදයි . හැබැයි ඒවා වලත් ඕන තරම් ප්‍රශ්න තියනවා .. ලංකාවේ වෙන්නේ සමහර ඒවා ඇතුලේ වැඩ කරන උන් විදිහට ගත්ත උන් නෙවෙයි නම් උන් එක ඇතුලේ සංගම් පිහිටුවා ගන්නවා , වැඩ වර්ජන කරනවා , අපි අපි tax ගෙවාගෙන උන්ට salary දෙනවා ... උදාහරණ (CEB , PETROLEUM,etc )

    "
    ඔය උබ කියන ගොං පාට් කල්චර් තිබුණෙ වැඩවසම් යුගයෙ. ඒ ගොං පාට් දැන් නෑ. 4.30 ට ගෙදර යන්න තියෙනව නං යන්න ඕන. රාජ්‍යද පුද්ගලිකද කියල නෑ. දියුණු රටවල්වල එහෙමයි. වහලෙක් වගේ කඹුරන එක නෙවෙයි වැඩ කරනව කියන්නෙ. ජීවත් වෙන්නෙ වැඩ කරන්න නෙවෙයි මිනිස්සු.
    "
    එතකොට මම වැඩ කරන්නේ වැඩවසම් කාලේද ? :lol: Major system update එකක් හරි , Critical bug එකක් එහෙම අවොත් 4.30 ට ගෙදර ආවම හරිද ?
    උබ Doctor කෙනෙක් නම් operation එකක් අතර මග දාල 4.30 ට පනිනවා ද ? :lol:

    "
    දියුණු රටවල්වල එහෙමයි."

    අපි දියුණු රටවල් දැකලා නැ .. ඔයා තමයි ඔක්කොම දන්නේ .. සාදු සාදු

    "හෙිඳට හොයල බලපන් ලංකාවෙ කොච්චර කඹුරනවද කියලා මිනිස්සු. ඒ කඹුරන තරමට ලංකාව ලෝකෙ උඩින්ම තියෙන රට වෙන්න ඕන. 😹😹😹 එහෙම වෙන්නෙ නෑ බන"

    අලුතෙන් හිතන්නේ නැති එක ..සාම්ප්‍රදායික ක්‍රම වලම රැඳීම .. ලෝකේ තියන අලුත් technologies ගැන update නොවීම ..හැම දේම රජයට කරන්න බෑ බන් .. මොකා අවාත් මිනිස්සු වෙනස් වෙන්න ඕනේ ..

    "අතීසාරෙට අමුඩ ගහල හර්යන්නෙ නෑ"

    අමුඩේ පාට මාරු කරත් හරි යන්නේ නෑ

    හැබැයි උබ කියන එකත් වෙන්න ඕනේ .. එක විතරක් මදි කියලා මන් කියන්නේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද කොහොමද වෙන්නේ කි

    මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද කොහොමද වෙන්නේ කියල ?
    amul ලංකාවේ මිල්කෝ එක එක්ක joint venture එකකට යනවා ඒ කියන්නේ මිල්කෝ facility එක amul රෙන්ට් කරනවා වගේ දෙයක් සරලවම ..මිල්කෝ හිරවෙලා ඉන්නේ කිරිගොවීන් ගෙන් කිරි ගන්නතැන ඔන්න ඔතනට amul බහිනවා ..මොකද මිල්කෝ factory එකේ කැපැසිටි එකෙන් භාගයක් වත් ප්‍රොඩක්ශෂන් කරන්නේ නැ amul ප්‍රොඩක්ට් manufacture කරනවා මිල්කෝ එකේ ...දෙවැනි පියවර amul factory එක ලංකාවේ ගහන එක ...බොහෝ විට ඒ පියවරට යන්න වෙන්නේ නැතුව ලංකාවට ඕන කිරි නිෂ්පාදන පලවෙනි පියවරෙන්ම ගොඩ දාන්න පුලුහන් වේවි ...
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    අමුල් ගැන ගුණ වයන උන්
    පොඩ්ඩක් කියපන් කෝ IOC එක ලකාවේ සල්ලි කියක් එහෙට අදිනවා ද කියලා
    tubaco එක සල්ලි කියක් බ්‍රිටිෂ් වලට අදිනවා ද කියලා
    අපේ ගොන්නු හිතන් ඉන්නේ ඕක වික්කම ඔක්කොම හරි කියලා.
    යකෝ එක company එකක් manage කරගන්න බැරි උන්ට රටක් manage කරන්න පුලුවන්ද
    ප්ශ්නේ තියන තැනට නමේ බේත් දෙන්නේ කකුලම කපලා දානවා වගේ වැඩක් ඕක
     
    Sen-lu

    Well-known member
  • මම නම් කැමතියි Amul එනවට. ලංකාවේ තියන කිරි මාෆියා එක නැති කරන්න පුළුවන් එතකොට. තොපි බටර් කන්න සල්ලි නැති හන්දා ගිහින් ඇස්ට්‍රා ගේනවා. ඒවා හදන්නේ පාම් ඔයිල් පාවිච්චි කරලා. මම කියන්නේ බොරු කියලා හිතනව නම් අදම ඇස්ට්‍රා පැකට් එකක් අරගෙන බලපන්.
    Amul ආවට පස්සේවත් ලංකාවේ උන්ට අඩුවට චීල් පෙත්තක්වත් කන්න ලැබෙයිනේ
    කොහොමද කිරි මාෆියාව වෙන්නෙ explain pls
     
    • Haha
    Reactions: Kavindu1221

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    ෆුල් කැපැසිටි දුවන්න කිරි තියෙනවද?
    තියනවා ගන්න බැ මාෆියාවක් කියන්නේ ඒකයි ..ලංකාවේ පරිබෝජනයට අවශ්‍ය කිරි ලංකාවේ තිබ්බ 2004 වෙනකල් (උතුරු පළාත නැතුව) මාෆියා කාරයෝ කිරි ගොල්වින් අඩුකරා හිතාමතාම
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    HHaPWhh.jpeg
     
    • Haha
    Reactions: BINGU_PUTHA