Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amul ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද..පැලවත්ත පිටි ගේන්නේ චීනෙන් නෙමෙයි.උන් චීනේට export කරන්නත් plan කර කර හිටියා අැයි ඒ දවස්වල ඕක අයිති ඵකා කිව්වේ මතක නැද්ද..චීනෙන් පිටි ගෙනල්ල චීනෙටම යවයිද..චීනේ උන්ට නම් පිස්සු නෑ ඕකුන්ගෙ ජරාවල් ගන්න.පාන් පිටි වගේ

මෙරට කිරි ඉතිරි වේ – අපනයනයට මගක් ඉල්ලයි

මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්රමනායක මහතා පවසනවා.

“අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“

“සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

Source

[QUOTE="Bitter Truth, post: 29587890, member: 555686"] පිස්සුද..පැලවත්ත පිටි ගේන්නේ චීනෙන් නෙමෙයි.උන් චීනේට export කරන්නත් plan කර කර හිටියා අැයි ඒ දවස්වල ඕක අයිති ඵකා කිව්වේ මතක නැද්ද..චීනෙන් පිටි ගෙනල්ල චීනෙටම යවයිද..චීනේ උන්ට නම් පිස්සු නෑ ඕකුන්ගෙ ජරාවල් ගන්න.පාන් පිටි වගේ😅😅 [HEADING=2]මෙරට කිරි ඉතිරි වේ – අපනයනයට මගක් ඉල්ලයි[/HEADING] මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්රමනායක මහතා පවසනවා. “අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“ “සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා. [URL='https://lankacnews.com/%E0%B6%85%E0%B6%B4%E0%B6%A7-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6/comment-page-3/']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom