මේ වසරේ එක උදැසනක මම එලියට යන්න හදනකොට කුනු දාන්න මාර ලංකාවේ චිකන් කරි සුවඳක් ආවා.මම බැලුවා කවුද මෙහේ ලන්ඩන් වල චිකන් උයන්නේ කියල.ඒක බූත ලෝකෙන් ආපු එකක්.හරි පස්සේ මම නාල ඇදගෙන එලියට යනවා ඇවිදින්න පාක් එකට.යකෝ පාක් එකට එතුල් උන ගමන් මර වෙරි.බීලවත් නෑ දවස් දෙකකින්.මම එතන හිටපු අයට කතා කරලා ආපෞ එනකොට එක පාරම බුලත් කෙල ගන්නදක් ආආ.මම ගනන් ගත්තේ නෑ.ලන්ඩන් වල බුලත් නෑ.පඩික්කම් නෑ.කිසියම් බලවත් හිමිනකම් ඇති කලේ මේක.එච්චරයිඔ මට දැනුනේ. ආපහු ගෙද්ඩර එනකොට පබ් එකක් ගාව එක පාරම මල ගෙවල් වල එන මිනී සෙන්ට් සුවද නහය කඩාගෙන ආවා.මට හුස්ම ගනන් බෑ. මම පබ් එකේ එලියේ බංකුවේ වාඩි වුනා.ඒකත් ගියා.මට ටිකක් අප්සැට්.මෙරෙන්න යනවද කියලත් හිතුනා.එක පාරම මගේ හුස්ම ලස්සනට පාහු වැටෙනවා සීතල සුලගක් එක්ක.මාර සනීපයක්.මම ඉස්සර නිවුස් ඒජන්ට් එකට ගිහින් විස්කි කාලක් අරගෙන කටෙ හලාගත්තා. දැන් අමුතු වෙරියක් ගෙදර ආපු ගමන් නිදාගත්තා දවල් දහයට වගේ ඇහරෙනකොට පාන්දර දෙකයි.මාර් ඇගට සනීපයි.නමුත් ම්මට එක දෙයක් දැනුනා.මේ කාලය තුල මම මේ ලෝකෙයෙන් ඉවත්ව හිටියේ.
