Amy Palee - පින්වත් දියණිය
අපේ රටේ කීයෙන් කීයද පොඩි උන්ගෙන් පන්සිල් ටිකවත් දන්න පොඩිඋන් ඉන්නෙ..එහෙමත් ටික දෙනෙක් විතරයි...පොඩි උන් තියා මහ ලොකුවට බෞද්ධ කම හිතේ තියන් ඉන්න උන්ගෙනුත් කීයෙන් කීයද පන්සිල් ටික අනුපිලිවෙලට කියන්න දන්නෙ? එහෙව් එකේ මේ වාසනාවන්ත දෙමව්පියන්ට මෙවන් වාසනාවන්ත දරුවකු ලබන්න ලැබීම අත්තටම !!,

........කෙතරම් වාසනාවක්ද ??

දියණියටත්,වැඩූ දෙමාපියන්ටත් තෙරුවන් සරනයි