Amzon tablet ekak lankawen ganna help!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    තව කවුරු හරි ඇමසන් එකෙන් බඩු ගෙන්න ගන්න ඕන එකෙක් හරි දෙන්නෙක් හරි සෙට් කරගෙන බඩු කීපයක් එක්ක ටැබ් එකකුත් එකපාර දැම්ම නම් හරි
    එතකොට ශිපින් කොස්ට් එක ගොඩක් අඩු කරගනන්න පුලුවන්
    පලවෙනි අයිටම් එකට ශිපින් ඩොලර් 50ක් විතර උනාට තව අයිටම් එකක් ඇඩ් කරාම ඩොලර් 52ක් වගේ වෙන්නෙ උන් එකම පාර්සලේ එවනවා.
    එහෙම නැත්නම් මෙහෙ විකුන ගන්න පුලුවන් අයිටම් දෙක තුනකුත් එක්ක දාල ඒව මෙහෙ විකුනගෙන ශිපින් කොස්ට් එක කවර් කරගනින්