Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
An ancient city appeared - Anuradhapura
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා අනුරාධපුරය- ඇතුලු නුවර කැනීම්

ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්යක්ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි.

ඇතුළුනුවර කැණීම නව කව්දයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරැුඹහ.

බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික කව්දයක් ඔස්සේ කැණීම මෙහෙවයි.

ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය.

‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’

විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙ¥ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සීx14* පරීක්ෂණය අනුව එය ක්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි.

අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප්රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය.

fP;jkdrduh m%;sixialrKhg fmr

ඇතුළුනුවර කැණීමෙන් සොයාගත් ඉපැරැුණි යකඩ මුද්දක් බර්ලින් සරසවි සිසුවියෝ පිරික්සති.

අඩි 27ක් පමණ හාරා හඳුනාගෙන ඇති කි.පූ. 400 පමණ අනුරාධපුර නගයේ ගොඩනැඟිලි පාදමක්

ඇතුළුනුවර අඩි 100x100 කැණීම් වළ

ආචාර්ය ශිරාන් දැරණියගල

බර්ලින් සරසවි සිසුවියෝ

තුසිත අගලවත්ත මහතා සමග බර්ලින් සරසවියේ අයි. ඩොගාන්හාට්, හා ප්රැන්ෂිෂා ෆෙඞ්රික් පැරණි වළං කටුවක් පිරික්සති.

ලංකාදීප - මනුල වික්‍රම

ලින්ක් එක

[QUOTE="X men, post: 5916942, member: 119912"] [COLOR=Red][B][FONT=Wijeya][SIZE=5][COLOR=DarkRed]එදා අනුරාධපුරය- ඇතුලු නුවර කැනීම් [SIZE=4] [/SIZE] [/COLOR][/SIZE][/FONT][/B][/COLOR][SIZE=4]ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්යක්ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි. ඇතුළුනුවර කැණීම නව කව්දයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරැුඹහ. බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික කව්දයක් ඔස්සේ කැණීම මෙහෙවයි. ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය. ‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’ විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙ¥ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සීx14* පරීක්ෂණය අනුව එය ක්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි. අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප්රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය.[/SIZE] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Apura--Sacrad-area.jpg[/IMG] [FONT=Wijeya][SIZE=3]fP;jkdrduh m%;sixialrKhg fmr [/SIZE][/FONT][IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Ethulunuwra9.jpg[/IMG] [SIZE=4]ඇතුළුනුවර කැණීමෙන් සොයාගත් ඉපැරැුණි යකඩ මුද්දක් බර්ලින් සරසවි සිසුවියෝ පිරික්සති.[/SIZE] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Ethulunuwra-2.jpg[/IMG] [SIZE=4]අඩි 27ක් පමණ හාරා හඳුනාගෙන ඇති කි.පූ. 400 පමණ අනුරාධපුර නගයේ ගොඩනැඟිලි පාදමක්[/SIZE] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Ethulunuwra-5.jpg[/IMG] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Ethulunuwra-8.jpg[/IMG] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Apura-Ethulunuwara_1.jpg[/IMG] [SIZE=4]ඇතුළුනුවර අඩි 100x100 කැණීම් වළ[/SIZE] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Dr.shiran.jpg[/IMG] [SIZE=4]ආචාර්ය ශිරාන් දැරණියගල[/SIZE] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Ethulunuwra-7.jpg[/IMG] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Ethulunuwra-11.jpg[/IMG] [SIZE=4]බර්ලින් සරසවි සිසුවියෝ[/SIZE] [IMG]http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/images/Ethulunuwra-13.jpg[/IMG] [SIZE=4]තුසිත අගලවත්ත මහතා සමග බර්ලින් සරසවියේ අයි. ඩොගාන්හාට්, හා ප්රැන්ෂිෂා ෆෙඞ්රික් පැරණි වළං කටුවක් පිරික්සති. [/SIZE] ලංකාදීප - මනුල වික්‍රම [FONT=Wijeya][SIZE=2]:)[/SIZE][/FONT] [FONT=Wijeya][SIZE=3][URL="http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/temp01.htm"]ලින්ක් එක[/URL] [/SIZE][/FONT] [COLOR=Red][B][FONT=Wijeya][SIZE=5] [/SIZE][/FONT][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom