ඔයිට හපන් මේක. දැන් අර ඩුබායි වල ඉන්න ටොයිලට් හෝදන ශමේන්ද්‍ර සිං කියන එකා ට්‍රෝන් කියලා කරන්සි එකක් පෙන්නගෙන ලංකාවේ එවුන් අන්දනවා වගේ බල්ගේරියාවේ ගෑනියෙක් OneCoin කියලා එකක් පටන් ගෙන ඉන්වෙස්ට් කරන්න කියලා සෙමිනාර්ස් එහෙම තියලා ඩොලර් බිලියන 15ක පොල්ලක් තිබ්බා ඉන්වෙස්ට් කරපු එවුන්ට. අන්තිමට ඒකි ඒ ඔක්කොම බිට්කොයින් කරගෙන වැනිෂ් වුනා හොයාගන්නවත් බැරිවෙන්න. මෙන්න මේ වීඩියෝ එක බලපන් ඒකි ගහපු ගේම තියෙනවා. FBI තාම හොයනවා මේකිව මේකිගේ මල්ලි විතරක් අහුවුනා.