Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
~~An_awesome_trip_to_Nuwara_Eliya~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]එළකිරි යාලුවන්ගේ සහයෝගය ඇතිව අපිත් අපේ නුවර එලිය සංචාරය ඊයේ ([/FONT]22.06.2012) [FONT=&quot]සාර්ථකව නිම කලා.. [/FONT]

[FONT=&quot]මම මේ ත්රෙඩ් එක දාන්නත් හිතුවේ උදවු කරපු සියළුම යාලුවන්ට ස්තූති කිරීමට සහ මේ සංචාරයම යන්න හිතාගෙන ඉන්න යාලුවන්ට උදවුවක් වෙන වෙන්න...[/FONT]

[FONT=&quot]ඔන්න එහෙනම් අපේ සංචාරය ගැන පොඩි විස්තරයක් දාන්නම්කෝ..[/FONT]

[FONT=&quot]අපිත් ගමන පටන් ගත්තේ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී [/FONT]8[FONT=&quot]ට තියෙන තැපැල් දුම් රියෙන්. දුම් රිය රාත්රී [/FONT]7.40[FONT=&quot] ට විතර කොටුවට ආවා. අපිත් [/FONT]2[FONT=&quot] වන පන්තියේ ටිකට් අරන් හිටියේ පට්ටිපොලට (ටිකට් එක රු.[/FONT]310. [FONT=&quot]බැරිවෙලාවත් [/FONT]3[FONT=&quot] වන පන්තියේ ටිකට් නම් ගන්න එපා. සිද්ධිය පස්සෙ විස්තර කරන්නම් )[/FONT]

[FONT=&quot]අපි සතියේ දිනයක ගමන යොදාගත්ත නිසා දුම්රියෙ එච්චර සෙනඟක් හිටියේ නෑ.  සිකුරාදා හා සති අන්තයේ සෙනඟ වැඩියි කියල මම අහල තියෙනවා..[/FONT]

[FONT=&quot]කෝව්වි වල වේලාව දැන ගැනීමට

[/FONT]http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest&task=train

[FONT=&quot]අපේ සෙට් එකේ [/FONT]5[FONT=&quot] දෙනෙක් හිටියා. අපි කලින්ම වෑන් එකක් සෙට් කරගත්තා පට්ටිපොලින් හොර්ටන් තැන්නට එතනින් හක්ගල මල්වත්තට හා අතිමට අපේ නුවර එලිය නැවතුම් පලට[/FONT],

( [FONT=&quot]පට්ටිපොල ඉඳන් හොර්ටන් තැන්න[/FONT], [FONT=&quot]හක්ගල මල්වත්තට සහ නුවර එලිය නැවතුම් පලට යනකම්ම රු.[/FONT]4500. [FONT=&quot]මම හිතන විදියටනම් වෑන් එක අපිට ලාබෙට සෙට් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වෑන් එකක් සෙට් කරගන්න ඕනෙනම් මට [/FONT][FONT=&quot]PM[/FONT][FONT=&quot] කරන්න. මම ටෙලිෆෝන් නම්බර්ස් දෙන්නම්.. )[/FONT]

[FONT=&quot]අපි උදේ [/FONT][FONT=&quot]4.10[/FONT][FONT=&quot] ට විතර පට්ටිපොල දුම් රිය ස්ථානයෙන් බැස්සා.. අපි විතරද කොහෙදො පට්ටිපොලින් බැස්සේ.

[/FONT]

[FONT=&quot]අපි ඉර පායන දර්ශනනෙත් බලන්න කියල හිතාගෙන උදේ [/FONT][FONT=&quot]6.00[/FONT][FONT=&quot]ට තමා වෑන් එකට එන්න කිවුවේ. ඒත් එදා මීදුම තිබුන නිසා අපිට ඉර පායන එක හරියට බලාගන්න බැරි වුනා. අපි උදේට කාලා පට්ටිපොල වටේට ඇවිදින ගමන් ෆොටෝස් ටිකක් ගැහුවා..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බවුවො දෙන්නෙක් ඇවිත් නැටුමක් දාල අපිව පිලිගත්තා..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපි හෝටන් තැන්නට එද්දි උදේ [/FONT]7.10[FONT=&quot]යි..[/FONT] [FONT=&quot]ආහ්.. [/FONT]ticket [FONT=&quot]වල ගනනුත් කියන්නම්කෝ.[/FONT]

[FONT=&quot]වෑන් එකට රු.[/FONT] 250[FONT=&quot]යි[/FONT].

[FONT=&quot]අපේ සෙට් එකේ [/FONT]5[FONT=&quot]යි + ඩ්රයිවර් අය්යාට[/FONT] ticket = [FONT=&quot]රු.[/FONT]360[FONT=&quot]යි..[/FONT] ( [FONT=&quot]එක්කෙනෙක්ට රු.[/FONT]60[FONT=&quot]යි[/FONT] )

Service chargers [FONT=&quot]රු.[/FONT]300[FONT=&quot]කුත් සෙට් වෙනව..[/FONT]

[FONT=&quot]තව[/FONT] VAT[FONT=&quot] රු.[/FONT]110

[FONT=&quot]ඔක්කොම රු.[/FONT]1020

[FONT=&quot]ඔන්න [/FONT][FONT=&quot]හෝටන් තැන්න[/FONT] [FONT=&quot]ඇවිදින්න[/FONT][FONT=&quot]පටන් ගත්ත..ඔය පාරවල් දෙක බෙදෙන තැනින් අපි[/FONT] [FONT=&quot]මුලින් ගියෙ[/FONT][FONT=&quot]වම් පැත්තට... ඒ පාර[/FONT] [FONT=&quot]ලේසියි කියල වෑන් එකේ අයිය කිවුවා....[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හොර්ටන් තැන්නේ සුන්දර ඡායාරූප කිහිපයක්..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කුඩා ලෝකාන්තය..[/FONT]

[FONT=&quot]ලෝකාන්තය.

[/FONT]

[FONT=&quot]බේකර්ස් ඇල්ල.. මේකේ වතුර ටිකක් අඩුවෙලා...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

වෑන් එක ලඟටම ගෝනෙක් ආවා.

[/FONT]

[QUOTE="kalhara.rokz, post: 12918152, member: 96029"] [SIZE=4][FONT="]එළකිරි යාලුවන්ගේ සහයෝගය ඇතිව අපිත් අපේ නුවර එලිය සංචාරය ඊයේ ([/FONT]22.06.2012) [FONT="]සාර්ථකව නිම කලා.. :yes::):)[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම මේ ත්රෙඩ් එක දාන්නත් හිතුවේ උදවු කරපු සියළුම යාලුවන්ට ස්තූති කිරීමට සහ මේ සංචාරයම යන්න හිතාගෙන ඉන්න යාලුවන්ට උදවුවක් වෙන වෙන්න...:cool:[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔන්න එහෙනම් අපේ සංචාරය ගැන පොඩි විස්තරයක් දාන්නම්කෝ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]අපිත් ගමන පටන් ගත්තේ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී [/FONT]8[FONT="]ට තියෙන තැපැල් දුම් රියෙන්. දුම් රිය රාත්රී [/FONT]7.40[FONT="] ට විතර කොටුවට ආවා. අපිත් [/FONT]2[FONT="] වන පන්තියේ ටිකට් අරන් හිටියේ පට්ටිපොලට (ටිකට් එක රු.[/FONT]310. [FONT="]බැරිවෙලාවත් [/FONT]3[FONT="] වන පන්තියේ ටිකට් නම් ගන්න එපා. සිද්ධිය පස්සෙ විස්තර කරන්නම් :rofl:)[/FONT][/SIZE] [SIZE=4][FONT="]අපි සතියේ දිනයක ගමන යොදාගත්ත නිසා දුම්රියෙ එච්චර සෙනඟක් හිටියේ නෑ. :) සිකුරාදා හා සති අන්තයේ සෙනඟ වැඩියි කියල මම අහල තියෙනවා..:baffled:[/FONT][/SIZE] [SIZE=4][FONT="]කෝව්වි වල වේලාව දැන ගැනීමට [/FONT][/SIZE][URL]http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest&task=train[/URL] [SIZE=4][FONT="]අපේ සෙට් එකේ [/FONT]5[FONT="] දෙනෙක් හිටියා. අපි කලින්ම වෑන් එකක් සෙට් කරගත්තා පට්ටිපොලින් හොර්ටන් තැන්නට එතනින් හක්ගල මල්වත්තට හා අතිමට අපේ නුවර එලිය නැවතුම් පලට[/FONT],[/SIZE] [SIZE=4]( [FONT="]පට්ටිපොල ඉඳන් හොර්ටන් තැන්න[/FONT], [FONT="]හක්ගල මල්වත්තට සහ නුවර එලිය නැවතුම් පලට යනකම්ම රු.[/FONT]4500. [FONT="]මම හිතන විදියටනම් වෑන් එක අපිට ලාබෙට සෙට් වුනා[/FONT][FONT="]. [/FONT][FONT="]වෑන් එකක් සෙට් කරගන්න ඕනෙනම් මට [/FONT][FONT="]PM[/FONT][FONT="] කරන්න. මම ටෙලිෆෝන් නම්බර්ස් දෙන්නම්.. )[/FONT][/SIZE] [SIZE=4][FONT="]අපි උදේ [/FONT][FONT="]4.10[/FONT][FONT="] ට විතර පට්ටිපොල දුම් රිය ස්ථානයෙන් බැස්සා.. අපි විතරද කොහෙදො පට්ටිපොලින් බැස්සේ. [/FONT][/SIZE] [IMG]http://img152.imageshack.us/img152/8071/p1020449.jpg[/IMG] [SIZE=4][FONT="]අපි ඉර පායන දර්ශනනෙත් බලන්න කියල හිතාගෙන උදේ [/FONT][FONT="]6.00[/FONT][FONT="]ට තමා වෑන් එකට එන්න කිවුවේ. ඒත් එදා මීදුම තිබුන නිසා අපිට ඉර පායන එක හරියට බලාගන්න බැරි වුනා. අපි උදේට කාලා පට්ටිපොල වටේට ඇවිදින ගමන් ෆොටෝස් ටිකක් ගැහුවා..[/FONT][/SIZE] [SIZE=4][IMG]http://img10.imageshack.us/img10/2018/p1020462c.jpg[/IMG][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]බවුවො දෙන්නෙක් ඇවිත් නැටුමක් දාල අපිව පිලිගත්තා..[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="][IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020467-1.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=4][FONT="]අපි හෝටන් තැන්නට එද්දි උදේ [/FONT]7.10[FONT="]යි..[/FONT] [FONT="]ආහ්.. [/FONT]ticket [FONT="]වල ගනනුත් කියන්නම්කෝ.[/FONT][/SIZE] [SIZE=4] [FONT="]වෑන් එකට රු.[/FONT][/SIZE] [SIZE=4]250[FONT="]යි[/FONT].[/SIZE] [SIZE=4][FONT="]අපේ සෙට් එකේ [/FONT]5[FONT="]යි + ඩ්රයිවර් අය්යාට[/FONT] ticket = [FONT="]රු.[/FONT]360[FONT="]යි..[/FONT] ( [FONT="]එක්කෙනෙක්ට රු.[/FONT]60[FONT="]යි[/FONT] )[/SIZE] [SIZE=4]Service chargers [FONT="]රු.[/FONT]300[FONT="]කුත් සෙට් වෙනව..[/FONT][/SIZE] [SIZE=4][FONT="]තව[/FONT] VAT[FONT="] රු.[/FONT]110[/SIZE] [SIZE=4][FONT="]ඔක්කොම රු.[/FONT]1020[/SIZE] [SIZE=4][FONT="]ඔන්න [/FONT][FONT="]හෝටන් තැන්න[/FONT] [FONT="]ඇවිදින්න[/FONT][FONT="]පටන් ගත්ත..ඔය පාරවල් දෙක බෙදෙන තැනින් අපි[/FONT] [FONT="]මුලින් ගියෙ[/FONT][FONT="]වම් පැත්තට... ඒ පාර[/FONT] [FONT="]ලේසියි කියල වෑන් එකේ අයිය කිවුවා....[/FONT][/SIZE] [IMG]http://img198.imageshack.us/img198/7214/p1020493l.jpg[/IMG] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]හොර්ටන් තැන්නේ සුන්දර ඡායාරූප කිහිපයක්..[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020486.jpg[/IMG] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020518.jpg[/IMG] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020509.jpg[/IMG] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020508.jpg[/IMG] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020489.jpg[/IMG] [FONT="][SIZE=4]කුඩා ලෝකාන්තය..[/SIZE][/FONT] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020527.jpg[/IMG] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020533.jpg[/IMG] [FONT="][SIZE=4]ලෝකාන්තය. [/SIZE] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020559.jpg[/IMG] [/FONT] [FONT="][SIZE=4]බේකර්ස් ඇල්ල.. මේකේ වතුර ටිකක් අඩුවෙලා...[/SIZE][/FONT] [FONT="][IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020601.jpg[/IMG] [/FONT] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020600.jpg[/IMG][FONT="] [SIZE=3]වෑන් එක ලඟටම ගෝනෙක් ආවා.[/SIZE] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020660.jpg[/IMG][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom