Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
~~An_awesome_trip_to_Nuwara_Eliya~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ඊට පස්සෙ කට්ටියට හොදටම මහන්සිලු .. හවස [/FONT]5.30[FONT=&quot] ට විතර අපි නුවර එලිය නවතින තැනට ගිහින් වොශ් එකක් දාල ඕමි පාරක් ගහල රැටත් කාල නිදා ගත්තා....[/FONT]

[FONT=&quot]ඊලඟ දවසෙ උදේ [/FONT]6.00[FONT=&quot]ට නැගිටලා ලැහැස්ති වෙලා අපි ග්‍රෙගරි වැව වටේ ඇවිදින්න ගියා..අපි දන්නෙ නැතුව ටිකට් නැතුව තමා ගියේ.. ඒක උදේ [/FONT]5.30[FONT=&quot] ඉඳන් [/FONT]7.30[FONT=&quot] ද කොහෙද වෙනකම් ටිකට් ඕනේ නෑලු.. හොඳ [/FONT][FONT=&quot]security[/FONT][FONT=&quot] අක්ක කෙනෙක් තම එහෙම කිවුවෙ.. අපි [/FONT][FONT=&quot]ටිකට් (Rs.30 for 1 person)[/FONT][FONT=&quot] ගන්න හදන කොට ඕනේ නෑ කිව්වා.[/FONT]

[FONT=&quot]ඇත්තටම ග්‍රෙගරි වැවගාව උදේට මාරම ලස්සනයි..

[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ ඉන්නෙ අපේ සෙට් එක [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපි [/FONT][FONT=&quot]timer set[/FONT][FONT=&quot] කරල [/FONT][FONT=&quot]photo[/FONT][FONT=&quot] එකක් ගන්න හදන කොට හුලඟට කැමරාව බිම වැටුනා..  කැමරාව වැටෙන කොටම [/FONT]capture[FONT=&quot] වුන [/FONT][FONT=&quot]photo[/FONT][FONT=&quot] එක තමයි මේ. හොඳ වෙලාවට කැමරාවට මුකුත් වුනේ නෑ.

[/FONT]

[FONT=&quot]අපි [/FONT][FONT=&quot]boat ride[/FONT][FONT=&quot] එකකුත් ගියා. රු.1000 වැව වටේ විනාඩි 20ක් විතර ගියා.

[/FONT]

[FONT=&quot]වැව මැද්දෙ සිංහ කොඩියකුත් ගහල තියෙනවා..

[/FONT]

[FONT=&quot]ඒට පස්සෙ අපි වැව ගාවම එකකින් උදේට කාල. නුවර එලියේ ඉදන් නානුඔය[/FONT][FONT=&quot]දුම්රිය ස්ථාන[/FONT][FONT=&quot]යට බස් එකේ ගියා.[/FONT]

[FONT=&quot]අපේ සංචාරයේ අවසානය.. [/FONT]

[FONT=&quot] දහවල් [/FONT]12.30 [FONT=&quot]දුම් රියෙන් අපි ගම්පහ බලා පිටත් වුනා. [/FONT]2 [FONT=&quot]වන පන්තියේ ටිකට්[/FONT][FONT=&quot] (Rs.260 [/FONT][FONT=&quot]ගම්පහට[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ගත්තේ. සීට් හම්බුනේ නෑ පෙරාදෙනියට එනකම්. එතකන් [/FONT]3[FONT=&quot]වන පන්තියේ සීට් එක වාඩි වෙලා ආවා. අම්මෝ ඊක නිකන් පස්සට ලෑල්ලකින් ගහනවා වගේ.. ඒක තමා මම කලින්ම කිවුවෙ [/FONT]3[FONT=&quot]වන පන්තියේටිකට් ගන්න එපා කියල.. හවස [/FONT]6.55 [FONT=&quot]ට අපි ගම්පහට ආවා.[/FONT]

[FONT=&quot]ගමනේ විශෙෂ ස්තුතිය.. [/FONT]

Mr PERERA

earthbender

jkadithya

BC_Dilum

bolt

[QUOTE="kalhara.rokz, post: 12918170, member: 96029"] [SIZE=3][FONT="]ඊට පස්සෙ කට්ටියට හොදටම මහන්සිලු .. හවස [/FONT]5.30[FONT="] ට විතර අපි නුවර එලිය නවතින තැනට ගිහින් වොශ් එකක් දාල ඕමි පාරක් ගහල රැටත් කාල නිදා ගත්තා....[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඊලඟ දවසෙ උදේ [/FONT]6.00[FONT="]ට නැගිටලා ලැහැස්ති වෙලා අපි ග්‍රෙගරි වැව වටේ ඇවිදින්න ගියා..අපි දන්නෙ නැතුව ටිකට් නැතුව තමා ගියේ.. ඒක උදේ [/FONT]5.30[FONT="] ඉඳන් [/FONT]7.30[FONT="] ද කොහෙද වෙනකම් ටිකට් ඕනේ නෑලු.. හොඳ [/FONT][FONT="]security[/FONT][FONT="] අක්ක කෙනෙක් තම එහෙම කිවුවෙ.. අපි [/FONT][/SIZE][SIZE=3][FONT="]ටිකට් (Rs.30 for 1 person)[/FONT][/SIZE][SIZE=3][FONT="] ගන්න හදන කොට ඕනේ නෑ කිව්වා.[/FONT][/SIZE] [FONT="][SIZE=3]ඇත්තටම ග්‍රෙගරි වැවගාව උදේට මාරම ලස්සනයි.. :):)[/SIZE] [/FONT] [FONT="][IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020740.jpg[/IMG][/FONT] [FONT="][IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020749.jpg[/IMG][/FONT] [FONT="][IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020750.jpg[/IMG] [/FONT] [FONT="][SIZE=3]මේ ඉන්නෙ අපේ සෙට් එක[/SIZE] :cool:[/FONT] [FONT="][IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/323247_384015221658905_1990899517_o.jpg[/IMG] [/FONT] [FONT="][SIZE=3]අපි [/SIZE][/FONT][FONT="][SIZE=3]timer set[/SIZE][/FONT][FONT="][SIZE=3] කරල [/SIZE][/FONT][FONT="][SIZE=3]photo[/SIZE][/FONT][FONT="][SIZE=3] එකක් ගන්න හදන කොට හුලඟට කැමරාව බිම වැටුනා.. :baffled::baffled: කැමරාව වැටෙන කොටම [/SIZE][/FONT][SIZE=3]capture[/SIZE][FONT="][SIZE=3] වුන [/SIZE][/FONT][FONT="][SIZE=3]photo[/SIZE][/FONT][FONT="][SIZE=3] එක තමයි මේ. හොඳ වෙලාවට කැමරාවට මුකුත් වුනේ නෑ. :D[/SIZE] [/FONT] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020756.jpg[/IMG] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අපි [/SIZE][/FONT][FONT="][SIZE=3]boat ride[/SIZE][/FONT][FONT="][SIZE=3] එකකුත් ගියා. රු.1000 වැව වටේ විනාඩි 20ක් විතර ගියා. :yes:[/SIZE] [/FONT] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020786.jpg[/IMG] [SIZE=3][FONT="]වැව මැද්දෙ සිංහ කොඩියකුත් ගහල තියෙනවා.. :cool: [/FONT][/SIZE] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020804.jpg[/IMG] [SIZE=3][FONT="]ඒට පස්සෙ අපි වැව ගාවම එකකින් උදේට කාල. නුවර එලියේ ඉදන් නානුඔය[/FONT][FONT="]දුම්රිය ස්ථාන[/FONT][FONT="]යට බස් එකේ ගියා.[/FONT][/SIZE] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020806.jpg[/IMG] [SIZE=3] [IMG]http://i1069.photobucket.com/albums/u466/kalhara920/P1020810.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]අපේ සංචාරයේ අවසානය.. :([/FONT][/SIZE] [SIZE=3][FONT="] දහවල් [/FONT]12.30 [FONT="]දුම් රියෙන් අපි ගම්පහ බලා පිටත් වුනා. [/FONT]2 [FONT="]වන පන්තියේ ටිකට්[/FONT][FONT="] (Rs.260 [/FONT][FONT="]ගම්පහට[/FONT][FONT="])[/FONT][FONT="] ගත්තේ. සීට් හම්බුනේ නෑ පෙරාදෙනියට එනකම්. එතකන් [/FONT]3[FONT="]වන පන්තියේ සීට් එක වාඩි වෙලා ආවා. අම්මෝ ඊක නිකන් පස්සට ලෑල්ලකින් ගහනවා වගේ.. ඒක තමා මම කලින්ම කිවුවෙ [/FONT]3[FONT="]වන පන්තියේටිකට් ගන්න එපා කියල.. හවස [/FONT]6.55 [FONT="]ට අපි ගම්පහට ආවා.[/FONT][/SIZE] [SIZE=3][FONT="]ගමනේ විශෙෂ ස්තුතිය.. :):)[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/member.php?u=176031"]Mr PERERA[/URL] [/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/member.php?u=325251"]earthbender[/URL] [/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/member.php?u=24347"]jkadithya[/URL] [/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/member.php?u=84442"]BC_Dilum[/URL] [/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/member.php?u=271701"]bolt[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom